අද පට්ට පෝලිම ලු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අද පට්ට පෝලිම ලු

    අනුරාධපුරේ ඇතට වෙන්න තියෙන පොඩි ටවුන් එකක මන් ඉන්නේ වෙනදා ඇදරි නිතිය අයින් කරාම එචර සෙනග නෑ අද පට්ට පෝලිමක් කිව්වා ඉන්නේ අම්මා තමා ගියේ කඩේ, කඩ ලගයි පාමසි ලගයි පට්ට සෙනගලු

    ලොරි වලින් බෙදනවා කිව්වට කිසිම එකක් ආවේ නෑ මේ පැත්තේ නම්

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනුරාධපුරේ ඇතට වෙන්න තියෙන පොඩි ටවුන් එකක මන් ඉන්නේ වෙනදා ඇදරි නිතිය අයින් කරාම එචර සෙනග නෑ අද පට්ට පෝලිමක් කිව්වා ඉන්නේ අම්මා තමා ගියේ කඩේ, කඩ ලගයි පාමසි ලගයි පට්ට සෙනගලු

    ලොරි වලින් බෙදනවා කිව්වට කිසිම එකක් ආවේ නෑ මේ පැත්තේ නම්

    යකෝ වයසක අය යවන්න එපා..අනිත් දවස් වත් තෝ පල :sorry:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    අනුරාධපුරේ ඇතට වෙන්න තියෙන පොඩි ටවුන් එකක මන් ඉන්නේ වෙනදා ඇදරි නිතිය අයින් කරාම එචර සෙනග නෑ අද පට්ට පෝලිමක් කිව්වා ඉන්නේ අම්මා තමා ගියේ කඩේ, කඩ ලගයි පාමසි ලගයි පට්ට සෙනගලු

    ලොරි වලින් බෙදනවා කිව්වට කිසිම එකක් ආවේ නෑ මේ පැත්තේ නම්

    Okkoma ganna ekkenek yawala madi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    Town wala witharai ehema lorry walin supply ekak thiyenne

    හ්ම්ම්

    යකෝ වයසක අය යවන්න එපා..අනිත් දවස් වත් තෝ පල :sorry:

    අම්මා එහෙම යන්න දෙන්නේ නෑ බන් බයිනවා ඉවරයක් නෑ මන් එත් කිව්වා Tvl වලයි බස් වලයි යන්නේ නැතුව ඇවිදන් යන්න කියලා.