අද පට්ට පෝලිම ලු
අනුරාධපුරේ ඇතට වෙන්න තියෙන පොඩි ටවුන් එකක මන් ඉන්නේ වෙනදා ඇදරි නිතිය අයින් කරාම එචර සෙනග නෑ අද පට්ට පෝලිමක් කිව්වා ඉන්නේ අම්මා තමා ගියේ කඩේ, කඩ ලගයි පාමසි ලගයි පට්ට සෙනගලු
ලොරි වලින් බෙදනවා කිව්වට කිසිම එකක් ආවේ නෑ මේ පැත්තේ නම්