අද මම ගොඩක් මානසිකව වෑටුන දවසක්...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්. කෙනෙක් වැටෙන්න වැටෙන්න තමයි සවිමත් වෙන්නේ. අපි ජීව්තේ කවදාවත් සර්ව සම්පූර්ණ වෙන්නේ නෑ. කොහොම හරි උත්සාහ කරලා ආයෙත් ඕක පාස්වෙන්න. ජීවිතයේ ඇතිවීම් නැතිවීම් කියන දේවල් ස්වාභාවිකයි.
    මම තව දෙයක් කියන්නම් මචන්. මේ ලෝකයේ නියම යාලුවෝ හරි අඩුයි. දැන් කාලේ නම් නැත්තටම නැති තරම්. ඒක නිසා තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතලා අනුන් ගැන හිතන්නේ නැතුව තමන්ගේ වැඩේ කරන්න
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,542
    6,311
    113
    5999.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක උත්සහයෙන් ම හැම දෙයක් ම සාර්ථක කර ගන්න විදියක් නෑ සහෝදරයා..
    ඒ උත්සහය තව දුරටත් කරන තරමටයි ඒ උත්සහයෙන් ප්‍රතිඵලයක් අත් කර ගන්න පුලුවන් කම ලැබෙන්නේ..
    දැන් මේ වුන සිදුවිම එක අතකින් යාළුවාට හොදක් වෙන්නත් බැරි නෑ..
    හේතුව තමන් එක්ක එකට හිටිය යාළුවා කවුද හතුරෝ කවුද කියලා මේ සිදුවිමෙන් පස්සේ..
    යාළුවාට හොද වැටහිමක් එන්න ඇති..
    ඇති දා ඉන්න යාළුවා කවුද තමන් වලට වැටුන දා හිනා වෙන යාළුවන් කවුද කියලා...
    කොහොමත් ඒ අයගෙන් එක පාරින් ම ඈත් වෙන්න එපා.. ඒ අයත් එක්ක වෙන දා වගේම ජිවත් වෙන්න.. ඒත් ඒ දවස් වල තියා ගත්ත විශ්වාසය තරමක් දුරට අඩු කරගෙන ජිවත් වෙන්න...
    සහෝදරයාට වැරදෙන්න විදියක් නෑ.. ඉදිරි අනාගතය එළියක් කර ගන්න පුලුවන් වෙයි අනිවාර්යෙන් ම...
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මචෝ උබේ ඔය හිතේ අමරුව උබ හිතන්නෙ හැමදම තියෙන දෙයක් කියලද? එහෙම නෑ බන් ඔය කියන ලාභ අලාභ නිතර නිතර වෙනස් වෙන දේවල්නෙ. බුදු හමුදුරුවො කියන්නේ එව මහ පොලව වගේ ඉවසන්න කියලා.කලබල වෙලා ප්‍රශ්න විසදන්න බෑ යාලුවා.මැරුනා කියලා ඕවා අවසන් වෙන්නෑනේ.
     
    • Like
    Reactions: Optimus Prime

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    WTF? උඹ අද වැටුන ෆේල් වුනා කියන්නේ උඹ අනාගතේ දවසක නැගිටිනව කියන එක..දිනනව කියන එක..
    වැටෙන්නෙ නැතුව නැගිටින්න අමාරුයි බන්..අපිට ඕනි විදිහට හැමදේම වෙන්නෙ නැහැ..ඒත් අපි ඒවා අපිට ඕනි විදිහට හදාගන්න දැනගන්න ඕනි... තව එක පාරක් ෆුල් ට්‍රයි කරපන්..
    සැලෙන්න එපා මචන්...
    බුදුසරණයි..

    :rolleyes::rolleyes::yes::yes::yes::yes::):)
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ස්තූති මචන් උබල හමොටම... මම විතරඉ අද බෝඩිමේ.. බල්ලෙක් වත් නෑ පේන්ට... උබල ලොකු පිනක් කලේ... උබල වගේ උන්ට යන යන තෑන හරි යන්ට ඕනේ.....
    …
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං මම උඹට කතාවක් කියන්නද....?

    උඹ දන්නවද තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයව... එයා පර්යේශණයක් කලා...
    පළවෙනි පාරෆේල් උඹ වගේ දුක් උනේ නෑ...
    දිරිමත් උනා ආයෙත් ඒ පරීක්ෂනේ අත්හදා බැලුවා ඒකත් හරිගියේ නෑ..
    ඒත් උඹ වගේ මැරෙන්න හිතුවෙ නෑ.. ආයෙ කලා ..
    ඔහොම දහස් වතාවකට ලංවෙනකල්ම... ඒත් එයා ෆේල්..
    හැබැයි 1001වන වාරයේ මිනහා දින්න මචං...
    වටිනාකම ඒක නෙමෙයි මිනිහගේ නොවැටී ඉදීමේ හැකියාව නිසා...


    උඹටත් මටත් කළුවරේ නොවැටී සිටීමට විදුලි බල්බය නිපදවීමයි....!!!

    දැන් උඹම හිතපන් කරන්න ඕන දේ මචෝ..!!!
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෙක් නම් මැරියන් නැත්නම් ආයිත් try කරපන්.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    මචන්... විභාගය කියන්නේ ජීවිතේ නෙවෙයි...
    බුද්ධිමත් වෙයන්...
    මේ ලෝකේ විභාග ෆේල් උන එකම එකා උඹ නෙවෙයිනේ...
    ආයෙ පාරක් විභාගෙ කරල ගොඩදාගන්න...
    මේ පරාජය ඊළඟ පාර සුපිරි ජයග්‍රහණයක් ලබන්න උදව් වේවි

    ඔබට ජය
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    umba manussayek widihata mechcharakal jeewath wenna kochchara game ekak denna adda ? umbe ammai thaththai kochchara mahansiyen umbawa hadanna adda. Wibhagayak kelawuna kiyana eka mokakda ban ? monawa unath umbata umbe ammai thaththai innawa. yaluwo kata konin hina wunanam adama hithaganin ayemath karala hari wena widihakin hari kawadahari dawasaka unta ehema karanawa kiyala. good luck!