කවුරු දායිද?ලිස්ට් එකේ චන්දිමාලයගේ නමත් තියෙනවාලු.
තරංගයව හරි රංගන හේරත්ව හරි දැම්මනං හරි.
තව මෙන්ඩගේ නමත් තියෙනවාලු
ලොල් සිඩ්හලුඑතකොට මලිංගයා..
![]()
දෙන්න වෙන්නේ තරංගට මොකද වූ ටිකක් වාසනාවන්තයි හොදම 20 ක් තෝරාගෙන වුන්ගෙන් ගහන්න ඕනේ 2019 වෙනකල්ම

ඔය ලිස්ට් එකේ බුකී පේජ් කාරයෝ නැද්ද ?![]()

කුසල් මෙන්ඩිස් නරක නෑ නෙහ්