<<අද මැතිව්ස් ඉල්ලා අස්වෙනවලු>>

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
<<අද මැතිව්ස් ඉල්ලා අස්වෙනවලු>>


කවුරු දායිද? :dull: ලිස්ට් එකේ චන්දිමාලයගේ නමත් තියෙනවාලු. :baffled: තරංගයව හරි රංගන හේරත්ව හරි දැම්මනං හරි. ;) තව මෙන්ඩගේ නමත් තියෙනවාලු :yes:
ලොල් සිඩ්හලු :D එතකොට මලිංගයා.. :dull:


265635.jpg
 
Last edited:

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113

    කවුරු දායිද? :dull: ලිස්ට් එකේ චන්දිමාලයගේ නමත් තියෙනවාලු. :baffled: තරංගයව හරි රංගන හේරත්ව හරි දැම්මනං හරි. ;) තව මෙන්ඩගේ නමත් තියෙනවාලු :yes:
    ලොල් සිඩ්හලු :D එතකොට මලිංගයා.. :dull:


    265635.jpg

    oya vage list hadanna hoda na ethakota venne team eka bedenawa. dan vela thiyenneth eka. mathews iddi tharangata nayakathwaye balaporoththu pennapu nisa team eka dekata bedila dan.mathews vagema tharangayath double game kaaraya.

    anika team ekewath hari thanak nathi unta nayakathwaya dunnama hariyanawada.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එහෙම වෙන වෙන එවුන්ට කැප්ටන් කම දුන්නොත් වෙන්නේ ටීම් ඒක භේද වෙලා තව කෙළවෙන එක, ඔය අත්හදාබැලීම් නවත්තල ඉන්න එකා හදල ගත්තොත් මොකද අවුල, එකට නම් පාලක මණ්ඩලයේ ඉඳල ඇමතියා දක්වාම ඉන්න තුට්ටුවක වැඩක් නැති උන් ටික නම් අස්වෙන්නම ඕනෑ,
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දෙන්න වෙන්නේ තරංගට මොකද වූ ටිකක් වාසනාවන්තයි හොදම 20 ක් තෝරාගෙන වුන්ගෙන් ගහන්න ඕනේ 2019 වෙනකල්ම
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දෙන්න වෙන්නේ තරංගට මොකද වූ ටිකක් වාසනාවන්තයි හොදම 20 ක් තෝරාගෙන වුන්ගෙන් ගහන්න ඕනේ 2019 වෙනකල්ම

    Tharanga hariyanne na ban. :no:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    ඔය ලිස්ට් එකේ බුකී පේජ් කාරයෝ නැද්ද ? :baffled:

    අන්න හරි... ඔක්කොම අයින් කරලා උන්ගේ team එකක් හැදුවනන් ලොවත් හැම match එකක්ම දිනනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    රංගන හේරත්ට දෙන එක අනාගතයට ආයෝජනයක් වෙන්නෑ. එතකොට තරංගයි චන්දිමාල් විතරයි ඉන්නෙ. සීනියරිටි එක බලනකොට චන්දිමාල්ට දෙන්නෙ නෑ. අනිත් එක චන්දිමාල්ගෙ ෆෝම් එකත් නෑනෙ. තරංග නායකත්වය භාර නොගත්තොත් මිසක් නැත්නම් අනිවා තරංග තමයි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුසල් මෙන්ඩිස් නරක නෑ නෙහ්

    මැච් කියාද බන් ගැහුවේ
    අත්දැකීම් මදි හොදටම
    ඊට වැඩ කොච්චර උන් ඉන්නවද බන් ටිම එකේ
    මාලින්ගයා කට සර උනාට ක්රිදකයෝන්ට ආදරේ එකෙක්ලු

    තරන්ගයට දීලා බලන්න ඕන බන්
    බින්දු මාලය නම් ටිම එකෙත් නැනේ බන්