අද මෙතුමා හිටියා නම්...😓😓😓

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හරිනේ
    අන්තිමට කිව්වා හරියටම

    පවු නොදී තොලොංචි වෙලා යන්න කියල මේ රටේ මිනිස්සුන්ට:baffled:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    ගූ ගහලා එලවන්න ඕනේ උන් දේශපාලනේ කරාම ඔහොම තමා...කටයි පුකයි දෙකම වැහිලා දැන්නං.. :angry::angry:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    245198908_1743536899168513_2440194381897484152_n.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    මෙහෙම කියපු පනික්කියා විලි ලැජ්ජාවක් නැතිව ඉන්නවානේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මෙහෙම කියපු පනික්කියා විලි ලැජ්ජාවක් නැතිව ඉන්නවානේ
    ඌ තොලොන්චි වෙලා ගිහිල්ලා වත් ද.. රෙද්දක් ඇදන් පාරට බහින්න බෑ නෙ දැං
     
    • Haha
    Reactions: saturn