පෙර පින.මේ ආත්මෙදි කාගන්න එපා.මගේ නම් වයස පෙන්නේ නැ... මට එක ලොකු අවුලක්
එහෙනම් අක්කේ කියනවා ඈත්තේ වයස පේනවා ඈති.. වෑල වෙලා ඈත්තේ.. ඉක්මනට දිරන අය ඉන්නවානේ. මාස තුනක් ඈතුලත ගත්ත ෆොටෝ එකක් නෑතිව අදහසක් ගන්න අමාරුයි අපි වගේ අන්කල්ලටත්Umser name emce "95" thiyemna nimsa ampita anumana caranna pumluwan meya 1995 impadila thiyemne ciyala. E ciyamne dan 26i XD
mata 95i malliඅක්කාගේ වයස කීයද? මට නම් හතලිහ පෑනලා

අවුලක් නෑ අක්කේ,, දත් තියෙනවද?mata 95i malli![]()
නෑඅවුලක් නෑ අක්කේ,, දත් තියෙනවද?
එහෙනම් බය වෙන්නම දෙයක් නෑ..සුභ ගමන්
යකෝ 95 ආච්චිට බබා කියන්නේ තොට 96 ක්ද? වලහා
එහෙම තමයි බන් ආදරේ කරද්දී.යකෝ 95 ආච්චිට බබා කියන්නේ තොට 96 ක්ද? වලහා
අනේ ඒ ආදරේට ඈෂ් වා නම් වඩින්ට එපාඑහෙම තමයි බන් ආදරේ කරද්දී.
මටත් ඕක කීවේ එහා ගෙදර පොඩි එකා ශිශ්‍යත්වෙට ක්ලස් යන ගමන්
එයා උත්තර දුන්නත් එකයි. මන් දුන්නත් එකයි.උබ මොකද මැද්දට පනින්නෙ
මන් ඇහුවෙ එයාගෙන්.
අඩෝ අපිට 35 වෙද්දී සීයා කියයි..![]()
මේකට වැටිලා තියන like ගොඩමම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()