අන්කල් කියනවා බන් කෙල්ලෝ..

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,779
    19,734
    113
    uba thayek da....mata oya ? awa.....in pasa mama podi magic kara.....dan ahana Als kara gaman wage kiyala ahanawa.....Body eka hada gana(owa yana epa)....koda fully shave karapan...Kello balana personality.....uba kiyana kello miss wenawa call karana tiyana kamali kamata....mama owata wadiya dan kamathi na
    මී මුට්තො උබ මොන ශිශ්ටාචාරෙන්ද ආවෙ??
     
    • Haha
    Reactions: Tutu01

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට 40 ක් වුණාම උඹලගෙන් පාටියක් ඕනෙ
    1626925300314.jpeg





    මේ සිරා කියන්නේ වෙලාවක වරෙන්න්කෝ අපේ ගෙදර
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    35 කියන්නේ බැදලා ලමෙක් ඉන්න ඕනේ වයස
    එහෙම උනා නම් පොඩි එකෙක් දැක්කම නිතැතින්ම පුතේ දුවේ කියන වචන එලියට එනවා

    අපේ අම්මගේ යාලුවෙක් හිටිය අම්මගේ ඔෆිස් එකේ අපේ අම්මලාගේ වයසේ වගේ ඉතින් මාව දැක්කම පුතේ කොහොමද කියල අහන්නේ මම පොරට කියන්නේ අයියේ කියල දැක්කම නිකන් කොල්ල වගේ නිසා

    තව අපේ ගෙවල් පැත්තේ පොඩි එවුන් වෙලේ සෙල්ලම් කරනකොට මගේ පුතාවත් අරන් යනවා මම
    ඉතින් අර ළමයින්ටත් කියන්නේ පුතේ කියල
    එත් එතන සමහර පොඩි එවුන් අයියේ කියනවා
    ඔහොම් දේවල් වෙනවා ඉතින්
    ලොකුවට ගණන් ගන්න දෙයක් නෙමේ
    පෙනුම ගැන පොඩ්ඩක් තව හිටපන්
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට නං අවුලක් නැ.පොඩිඑවුන් මාව දැක්කහම බය වෙනවා.එකපාරක් රැවුවහම ආයි මුණ බලන්නේ නෑ.එක නිසා වචනෙකින් වත් හිංසාවක් නෑ.
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එක්කෝ අපි මුලු ලංකාවෙම මිනිස්සු එකතු වෙලා සම්මතයකට එන්ඩ ඕනේ තමන්ට වඩා 25 ක් වැඩි නම් අන්කල්/ආන්ටි/මාමා/නැන්දා කියන්ඩ. තමන්ට වඩා 25ක් අඩුයි නම් පුතා/දුව.
    ඉන්ඩරජිත්ට වැඩේ බාර දුන්නනම් සතියෙන් ගේම ගහයි මොල හෝදලා 😉
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    එකෙක් එදා ජිම් එකේ මට අයියා අයියා ගාන්න ගත්තා ඌ බැඳල ළමයෙකුත් ඉන්නවා මට කියන්නත් බෑ මුකුත් මාත් මල්ලි කියාගෙන හිටියා 🤣
     
    • Haha
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එක රැවුල් ගහයිනෙ අක්කෙ මගෙ ඉදිල තිබ්බෙ. ඔයාගෙ නන් කොණ්ඩෙ තුන් හතර පොලකින්ම පදාස ඉදිල තිබ්බනෙ.

    කොන්ඩෙ ඉදුනම එහෙම තමා ඇන්ටි

    එච්චර නාකි පාටයිද? 🤨

    1626910756[/DATETIME]

    ඒ රැවුල ඉදලා නෙමේ බන් White color කරලා. Fashion එක දැන් :P
    හයියූ ඇන්ටි ඔයා නම් ඇත්තටම වයසයි නේද
    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    • Sad
    Reactions: NRTG and Solo Rider

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    අක්කාගේ වයස කීයද? මට නම් හතලිහ පෑනලා
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අක්කාගේ වයස කීයද? මට නම් හතලිහ පෑනලා
    මටත් හතලිහ පනලානේ බන්.එතකොට අපි කොල්ලෝ නෙමෙයිද?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    මට 31 යි හැමෝම අහන්නේ 25යි ද කියලා. පොඩ්ඩක් ජිම් එහෙම ගිහිල්ලා ලස්සනට ඇදලා හිටපන්.
     
    • Like
    Reactions: Stimulus mind

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    යකෝ තාම මල්ලි කිතුල් පොල්ල වගේ.. ඉතින් කොල්ලො තමා
    එහෙනම් හරි,අපි කවදාවත් නාකි වෙන්නේ නැ.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ape thathata 52, mata 32, ammata 51

    thatha ekka giyama eyata aiya kiala mata malli kianawa

    amma ekka giyama eyata akka kiala mata malli kianawa

    :/