අන්කල් කියනවා බන් කෙල්ලෝ..

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    අපේ වයස පේන්නේ නෑ, කාලෙකට හොඳයි හිතෙනවා, කාලෙකට නරකයි හිතෙනවා. වැඩි වයසක් නෑ, එත් සමවයස් උන් එක්ක බලනකොට 19,20 වගේ. :cautious:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    එක්කෝ අපි මුලු ලංකාවෙම මිනිස්සු එකතු වෙලා සම්මතයකට එන්ඩ ඕනේ තමන්ට වඩා 25 ක් වැඩි නම් අන්කල්/ආන්ටි/මාමා/නැන්දා කියන්ඩ. තමන්ට වඩා 25ක් අඩුයි නම් පුතා/දුව.
    ඉන්ඩරජිත්ට වැඩේ බාර දුන්නනම් සතියෙන් ගේම ගහයි මොල හෝදලා 😉
    25 මදි වගේ නේද මචන්.35ක් වත් අඩුම පරතරේ තියෙන්න ඕනේ.නැත්තං උබත් මට අංකල් කියයි.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා.. :rolleyes:
    ape gewal kittuwa aunty kenek innawa aya ape ammalata wada balai.ayatth lamai innawa mata wada awrudu 4K withara baala. A aunty ape ammata kiyanne aunty kiyala mata nangi kiyanawa.mama ayata katha karanne aunty kiyala :rofl:.
     
    • Haha
    Reactions: Geshi95

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ape gewal kittuwa aunty kenek innawa aya ape ammalata wada balai.ayatth lamai innawa mata wada awrudu 4K withara baala. A aunty ape ammata kiyanne aunty kiyala mata nangi kiyanawa.mama ayata katha karanne aunty kiyala :rofl:.
    ඔයා ඒ අක්කගේ ලමයින්ට දුවේ පුතේ කියන්ඩ.
    එතකොට උන් අම්මට කියලා වරද හරිගස්සවයි.
     
    • Like
    Reactions: Aitne

    rosberg

    Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    Go back to when you were in that age how did you saw someone in 30's.That's the same way they see.you may be mentally young but time has passed by
    namal ta uncle kiyai da? mara ta seeye kiyai da? thama thamange prathi rupaya hadaganna hatiyata thamai ithin. thadi badak ekka outdated widiyata hitiyoth 25 ekatath uncle thamai

    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
    namal ta uncle kiyai da? mara ta seeye kiyai da? thama thamange prathi rupaya hadaganna hatiyata thamai ithin. thadi badak ekka outdated widiyata hitiyoth 25 ekatath uncle thamai
    ------ Post added on Jul 23, 2021 at 4:16 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
    ube penuma anuwa tama itin. konde rawula kapala balpan poddak
     
    • Like
    Reactions: rosberg

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    :lol:....
    ගිය සතියේ..
    අපේ නංගි ගේ යාලුවෙකුත් මට අන්කල් කියල කතා කලා බන්,
    tried to play the role , you know.. activate that cool as rich uncle mode/vibe,
    she got big ass eyes and caramel skin..... just needed one week... of silliness :love:,
    but my sister ruined it, :(,
    sugar daddiyo
     
    • Haha
    Reactions: IKL