ඒකනේ මල්ලි, බලන්නකෝ ඒකෙත් හැටි, නේද මල්ලිමටනම් තියෙන ප්‍රස්නේ හැම එකාම මල්ලි කියන එක. කෙල්ලොත් එහෙමයි....![]()
ඒකනේ මල්ලි, බලන්නකෝ ඒකෙත් හැටි, නේද මල්ලිමටනම් තියෙන ප්‍රස්නේ හැම එකාම මල්ලි කියන එක. කෙල්ලොත් එහෙමයි....![]()
25 මදි වගේ නේද මචන්.35ක් වත් අඩුම පරතරේ තියෙන්න ඕනේ.නැත්තං උබත් මට අංකල් කියයි.එක්කෝ අපි මුලු ලංකාවෙම මිනිස්සු එකතු වෙලා සම්මතයකට එන්ඩ ඕනේ තමන්ට වඩා 25 ක් වැඩි නම් අන්කල්/ආන්ටි/මාමා/නැන්දා කියන්ඩ. තමන්ට වඩා 25ක් අඩුයි නම් පුතා/දුව.
ඉන්ඩරජිත්ට වැඩේ බාර දුන්නනම් සතියෙන් ගේම ගහයි මොල හෝදලා![]()
ape gewal kittuwa aunty kenek innawa aya ape ammalata wada balai.ayatth lamai innawa mata wada awrudu 4K withara baala. A aunty ape ammata kiyanne aunty kiyala mata nangi kiyanawa.mama ayata katha karanne aunty kiyalaමම කඩේට ගියපු වෙලාවට සල්ලි ගන්න තැන ඉන්න වෙනවා සමහර වෙලාවට.. කට්ටිය බිල ගෙවන්න එද්දි අක්කෙ කියලා කියන්නෙ රැවුලත් ඉදිලා තියෙන සමහර අංකල්ලා..![]()
.ඔයා ඒ අක්කගේ ලමයින්ට දුවේ පුතේ කියන්ඩ.ape gewal kittuwa aunty kenek innawa aya ape ammalata wada balai.ayatth lamai innawa mata wada awrudu 4K withara baala. A aunty ape ammata kiyanne aunty kiyala mata nangi kiyanawa.mama ayata katha karanne aunty kiyala.
Pissuda yakoo huru wenna. Nama kiyala katha karapan..huttige kollo kelonta..50 ha wage pannamanam kamak na thawaoka huru wenawaa tika tika. math dan putha, duwa kiyanawa
nama kiyalath kiyanawa. putha duwath kiyanaaa. dekama kiyanawa bungPissuda yakoo huru wenna. Nama kiyala katha karapan..huttige kollo kelonta..50 ha wage pannamanam kamak na thawa
namal ta uncle kiyai da? mara ta seeye kiyai da? thama thamange prathi rupaya hadaganna hatiyata thamai ithin. thadi badak ekka outdated widiyata hitiyoth 25 ekatath uncle thamaiGo back to when you were in that age how did you saw someone in 30's.That's the same way they see.you may be mentally young but time has passed by
namal ta uncle kiyai da? mara ta seeye kiyai da? thama thamange prathi rupaya hadaganna hatiyata thamai ithin. thadi badak ekka outdated widiyata hitiyoth 25 ekatath uncle thamaiඅනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
ube penuma anuwa tama itin. konde rawula kapala balpan poddakඅනේ මචංලා මට දැන් 35 යි...දැන් ටික කාලෙක ඉදලා ඉස්කෝලෙ යන කොල්ලෝ කෙල්ලෝ අන්කල්, මාමේ වගේ ඒවා කියලා කතා කරන්නේ..පොඩිම උන් නෙමෙයි..10, 11,A/L වගේ අය..ගොඩක්ම කෙල්ලෝ...මේක සාමාන්‍ය දෙයක්ද බන්..මට හෙන අවුල්..එතකොට මම කතා කරන්න ඕනා දුවේ පුතේ කියලද..අත්දැකීම් ඇති උන් කියහල්ලා..
sugar daddiyo....
ගිය සතියේ..
අපේ නංගි ගේ යාලුවෙකුත් මට අන්කල් කියල කතා කලා බන්,
tried to play the role , you know.. activate that cool as rich uncle mode/vibe,
she got big ass eyes and caramel skin..... just needed one week... of silliness,
but my sister ruined it,,