අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න :dull:

    ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පහුගිය ටිකේ මේකේ ෆේක් අනාතයෝ ටිකගේ ඇඬි වැඩියාව අහලා අහලා එපා වෙලා අද මම JVP එකට ගහන්නේ නැතිව UNP එකට ගහලා ආවා. රෙද්ද.

    :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පහුගිය ටිකේ මේකේ ෆේක් අනාතයෝ ටිකගේ ඇඬි වැඩියාව අහලා අහලා එපා වෙලා අද මම JVP එකට ගහන්නේ නැතිව UNP එකට ගහලා ආවා. රෙද්ද.

    :lol:

    ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.

    මට මතකයි බන් උඹ ඉස්සර මහින්ද වෙනුවෙන් සෑහෙන කතා කරපු එකෙක් කියල :)

    කාට ඡන්දෙ දැම්මත් උන්ව වන්දනා මාන කරන්න හොඳ නෑ
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.

    mama nam mahinda ekka thrahai aa unata unp ekata den na ban un inna eka bisness karana apita hodayi mahcan.. aa unata mun echra ratee sanwardhanaya gana hithayi kiyala hithnna baha ranila mara dakshayi lesanna ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    උඹලා දන්නවානේ ඉස්සර මම රනිලට පළු යන්න බැනපු එකෙ. ඒත් අද මම අලියට කතිරේ ගහලා රනිල්ට මනාපයක් දුන්නා. රනිල්ට මනාප දෙන්න හේතුව තමයි දිල්කාගේ ප්‍රොග්‍රැම් එක මම හිතුවේ රනිල් ඇනගනි කියලා හැබැයි නොහිතපු විදියට රනිල් දිල්කව හැන්ඩ්ල් කරා.

    විදේශ රටවල් එක්ක මහින්ද චාටර් කරගත්තු රටේ ප්‍රතිරූපේ ආයිත් හදලා ගත්තු රනිල්ට දිල්කා නිකම්ම නිකන් හුජ්ජ කෙල්ලෙක් විතරයි...දිල්කා ජන්ගියේ හුජ්ජ කරන කාලේ රනිල් අධ්‍යාපන ඇමති...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.

    කොච්චර වසංකරලා මඩ ගැහුවත් රටේ නියම හෘද සාක්ෂිය රනිල්....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,224
    113
    Ohio, USA
    ඒක් කෙසේ වෙතත් මහින්ද බයියා නම් නෑව බන් . වහල තිබ්බත් සල්ලි හම්බවුනා කියන තරමට පල්ලෙහට බැස්ස බන්

    U kiyapu eke podi hari aththak thiyenawa machan...
    Emergency landing walata runaway ekak thiyena root ekay value eka thamai u kiyanna aththey....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උඹලා දන්නවානේ ඉස්සර මම රනිලට පළු යන්න බැනපු එකෙ. ඒත් අද මම අලියට කතිරේ ගහලා රනිල්ට මනාපයක් දුන්නා. රනිල්ට මනාප දෙන්න හේතුව තමයි දිල්කාගේ ප්‍රොග්‍රැම් එක මම හිතුවේ රනිල් ඇනගනි කියලා හැබැයි නොහිතපු විදියට රනිල් දිල්කව හැන්ඩ්ල් කරා.

    Youtube eke views 58211 danata
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙනම් දිල්කාගේ මහත්තයටත් වොට් එකක් දිපන් එයත් හැඩල් කරනවා ඇතිනේ හැමදාම. :lol:විහිලුවක් කොල්ලෝ.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    විදේශ රටවල් එක්ක මහින්ද චාටර් කරගත්තු රටේ ප්‍රතිරූපේ ආයිත් හදලා ගත්තු රනිල්ට දිල්කා නිකම්ම නිකන් හුජ්ජ කෙල්ලෙක් විතරයි...දිල්කා ජන්ගියේ හුජ්ජ කරන කාලේ රනිල් අධ්‍යාපන ඇමති...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මට චන්දේ තියෙන්නේ අනුරාධපුරෙන් මට කොලබින් තිබ්බා නම් මාත් චන්දේ දෙන්නේ රනිල්ට.මෙහෙන් අලිගෙන් ඉල්ලන හොද එකෙක් නැහැ.නිකන් අලියට විතරක් ගහලත් බැහැ මෙලෝ රහක් නැති සෙට් එකක් පාර්ලිමේන්තුවට යන්නේ.ප්‍රසිද්ධ චරිතෙකට ඉන්නේ පි.හැරිසන් විතරයි.උ දන්නේ මඩ ගහන්න විතරයි.හොදට ඉගෙන ගත්ත අලුත් UNP එකෙකුට මනාපේ දුන්නත් වැඩක් නැහැ.මොකද උට පාර්ලිමේන්තුවට එන්න බැහැ මනාප මදි හින්දා.ඒ චන්දේන් එතකොට වෙන්නේ 3,4 ට ඉන්න UNP කාරයට තැනක් එන එක පුරෙන් 3,4 ට ඉන්නේ අනිල්,මහින්දසෝම වගේ වැඩක් නැති එඋන්. උන් අවුරුදු ගානක් චන්දේ ඉල්ලනවා තාම පාර්ලිමේන්තු එන්න බැරි උනා.අනුරාධපුරෙන් එක JVP නියෝජනයක්වත් තියෙන එක මෙහෙට හොදයි කියලා හිතුන හිනදා මේපාර JVP එකට දීලා අවා.
     
    වසන්ත සමරසිංහ අනුරාධපුරෙන් නේද ඉල්ලන්නේ‍.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පහුගිය ටිකේ මේකේ ෆේක් අනාතයෝ ටිකගේ ඇඬි වැඩියාව අහලා අහලා එපා වෙලා අද මම JVP එකට ගහන්නේ නැතිව UNP එකට ගහලා ආවා. රෙද්ද.
    එල කොල්ලෙක් නේ...;)