අන්තිමට_රනිල්ට_මනාපයක්_දුන්නා.

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    මාත් ජීවිතේ පලවෙනි වතාවට UNP එකට චන්දෙ දුන්නෙ:):):):).
    මහින්ද මල් තියල වදින්න ඔනෙ මනුස්සයෙක්.එත් දැන් පොරගෙ කාලේ හරි.ඕනේම කෙනෙක් ගොඩාක් කල් බලයේ තියන්න හොද නෑ.:no::no::no::no:බල තනහාව අැති වෙනව.අනික බලේ කියන දේ අයුතු විදිහට පාවිච්චි කරනව.හැමෝටම එකයි මේ දේනම්.:frown::frown::frown::frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් විවාද බලල තමා මොකාටද කතිරේ දෙන්නේ හිතුවේ. විවාද වලදි සත්තු අදුර ගත්ත හැකි :yes:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එකෙන්ම මාත් unp ඒකට දුන්නෙ. රටට කෙල උනත් මහින්ද එලවන්න ඕනේ නිසා.

    මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න :dull:

    ඔව් බන් මම නම් ජීවිතේට රනිලට දෙන්න හිටපු එකෙක් නෙවෙයි. මම තරම් රනිල්ට එලකිරියේ මඩ ගහපු එකෙක් නැතුව ඇති.(gayankuwait knows ) ඒත් මේ පාර දෙන්න ඕනය කියලා හිතුවා.

    මාත් ජීවිතේ පලවෙනි වතාවට UNP එකට චන්දෙ දුන්නෙ:):):):).
    මහින්ද මල් තියල වදින්න ඔනෙ මනුස්සයෙක්.එත් දැන් පොරගෙ කාලේ හරි.ඕනේම කෙනෙක් ගොඩාක් කල් බලයේ තියන්න හොද නෑ.:no::no::no::no:බල තනහාව අැති වෙනව.අනික බලේ කියන දේ අයුතු විදිහට පාවිච්චි කරනව.හැමෝටම එකයි මේ දේනම්.:frown::frown::frown::frown:

    මාත් එහෙමයි බන්

    ඉතින් උබල jvp එකට දෙන්න එපැයි වෙන එකක් නැත්තම් :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පහුගිය ටිකේ මේකේ ෆේක් අනාතයෝ ටිකගේ ඇඬි වැඩියාව අහලා අහලා එපා වෙලා අද මම JVP එකට ගහන්නේ නැතිව UNP එකට ගහලා ආවා. රෙද්ද.

    pakaya :dull::dull::dull:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් ජීවිතේට UNP දෙන්නෙ හිතන් හිටියෙ නෑ, දීලත් නෑ ... ඒත් මේ පාර සුවිශේෂ අවස්ථාවක් විදියට සළකල UNP එකට දුන්න :dull:

    uba ekapaarak dunnata un denta giyaama nawaththanne na, Hodata palal karan allan hitapan:dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් උබල jvp එකට දෙන්න එපැයි වෙන එකක් නැත්තම් :dull:

    jvp උන් කරන්නෙ කල දුටු කල වළ ඉහ ගන්නෙකනෙ බන් ... ඒකෙන් වෙන්නෙ මහින්දය ආයෙ ඔළුව උස්සන එක :dull:

    මුළින්ම වඩාත් ප්‍රමුඛ ප්‍රශ්ණෙට ෂොට් එක දීල ඉන්න ඕන ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    jvp උන් කරන්නෙ කල දුටු කල වළ ඉහ ගන්නෙකනෙ බන් ... ඒකෙන් වෙන්නෙ මහින්දය ආයෙ ඔළුව උස්සන එක :dull:

    මුළින්ම වඩාත් ප්‍රමුඛ ප්‍රශ්ණෙට ෂොට් එක දීල ඉන්න ඕන ;)

    :growl::growl::growl:

    onna korala anthima welawe.....:lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    jvp උන් කරන්නෙ කල දුටු කල වළ ඉහ ගන්නෙකනෙ බන් ... ඒකෙන් වෙන්නෙ මහින්දය ආයෙ ඔළුව උස්සන එක :dull:

    මුළින්ම වඩාත් ප්‍රමුඛ ප්‍රශ්ණෙට ෂොට් එක දීල ඉන්න ඕන ;)

    shot eka didi hitahan bo :frown::frown: