ඔය පහුගිය දොහේ කරපු පව් තමා ගෙවන්නෙ..
ලලිතා නිදහස්

ඔය පහුගිය දොහේ කරපු පව් තමා ගෙවන්නෙ..
පිස්සුද බන් ලංකාව මහා ලොකු බෞද්ද රටක් වෙලා මෙහෙ දවසකට සත්තු කියක් මරනවද ?
මෙහෙත් මරණ තරමක් මරන්නේ හම්බයෝ තමයි...
හැබැයි ඉතින් හම්බයන්ට හරක් දෙන්නේ සිංහල කාලකන්නි තමා..




ජපානෙත් වෙනවනෙ.. ඒ වුනාට මෙහෙම මැරෙන්නෑනෙ...
කරුමෙ කියන්නෙ සල්ලි නැති කමේ කරුමේ![]()
![]()
![]()
සල්ලි තිබ්බනං හොඳට බිල්ඩිං ගෙවල් හදනව..![]()
![]()
එහෙනං මුල්ලකට වෙලා පණ බේරෙනව බඩු මුට්ටු වලට මොනා වුනත්![]()
![]()
![]()
සල්ලි සල්ලි ඩෙයියන්ගෙ තාත්ත![]()
![]()
![]()
ඔව් බං
ජප්පෝ කවෙක් වලට ඔරොත්තු දෙන්න බිල්ඩින් හදන්නේ
උන් දියුණුයි
නේපාලය නොදියුණු රටක් බං ලංකාව වගේ
ටිපිකල් සව්ත් ආසියන්ස්

කවද හරි ඉතිං අපිටත් වෙන්නෙ ඔය ටිකම තමා ලඞ්කාවට හොඳට දැනෙන්න හෙල්ලුන දාට![]()
![]()
![]()
![]()
![]()