අන්තිම පවුකාරයො - නේපාලය

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අන්තිම පවුකාරයො - නේපාලය

    මුන් නම් පුදුම පවුකාරයො ටිකක් බන්.එක පිට එක හොලවනව.පුදුම නයක් ගෙවන්නෙ.බලපන් ප්‍රදාන භුමිකම්පාවෙන් පස්සෙ තව 6.3ක ලොකු එකයි පසු කම්පන කීයක්ද.

    2rqeohc.png


    ඔක්කොම බිල්ඩින් දත් වගේ බුරුල් වෙලා ඇත්තෙ.එවරස්ට් කන්දෙ ලොකු නාය යෑමකුත් වෙලා කියල කියනව.තව ලොට් එකක් මැරිල ඇති.
     
    • Like
    Reactions: shenic

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    එවරස්ට් කැඩෙනවා බං ලංකාවත් කාන්තාරයක් වෙයිද මන්ද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කරපු පවක් නෙවි බං භූගෝලීය පිහිටීම
    ජපානෙත් ඔහොමයි
    චිලි වලත්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය පහුගිය දොහේ කරපු පව් තමා ගෙවන්නෙ..

    පවුත් පල දෙනව ඇති බන් අපිට නොපෙනුනාට.මුන්ගේ රටේ පිහිටීම අන්තිමයි .භූ තැටි දෙකක් මායිමේ තියෙන්නේ.එකයි.පලවෙනි කම්පාවෙන් පස්සේ ප්ලේට් ස්ටේබල් වෙනකම් මේ වගේ කෙලවෙයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ පහුගිය පැය 24 ලොකෙම භුමි කම්පා මැප් එක.බලපන්.90%ක් ම වෙන්නෙ භූ තැටි මායිම් වල.මුන්ගෙ මායිම ස්ටේබල් නෑ ඒකයි සීන් එක.

    23qxpqt.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මැරෙන තරමක් හම්බයෝ මැරියන්....ඕකුන් ජිවත් වෙන එක පොලවට කොහොමත් බරක්....පොලවට විතරක් නෙවි ශිෂ්ටසම්පන්න,සදාචාරාත්මක මිනිස් සංහතියටම පිළිලයක්.....
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔය පහුගිය දොහේ කරපු පව් තමා ගෙවන්නෙ..

    පිස්සුද බන් ලංකාව මහා ලොකු බෞද්ද රටක් වෙලා මෙහෙ දවසකට සත්තු කියක් මරනවද ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    පිස්සුද බන් ලංකාව මහා ලොකු බෞද්ද රටක් වෙලා මෙහෙ දවසකට සත්තු කියක් මරනවද ?


    මෙහෙත් මරණ තරමක් මරන්නේ හම්බයෝ තමයි...

    හැබැයි ඉතින් හම්බයන්ට හරක් දෙන්නේ සිංහල කාලකන්නි තමා..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මෙහෙත් මරණ තරමක් මරන්නේ හම්බයෝ තමයි...

    හැබැයි ඉතින් හම්බයන්ට හරක් දෙන්නේ සිංහල කාලකන්නි තමා..

    ඔවා මේ නිදහසට කාරණා , කන්නේ කව්ද බන් වැඩිපුර සිංහල උන් තමයි , කන්න හොදයි අපේ උන්ට මරණ එක අව්ල්, කුකුල්ලුම කියකගේ බෙලි කපනවා ඇතිද
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජපානෙත් වෙනවනෙ.. ඒ වුනාට මෙහෙම මැරෙන්නෑනෙ...
    කරුමෙ කියන්නෙ සල්ලි නැති කමේ කරුමේ :dull: :dull: :dull: :dull:
    සල්ලි තිබ්බනං හොඳට බිල්ඩිං ගෙවල් හදනව.. :yes: :yes: :yes:
    එහෙනං මුල්ලකට වෙලා පණ බේරෙනව බඩු මුට්ටු වලට මොනා වුනත් :yes: :yes: :yes: :yes:
    සල්ලි සල්ලි ඩෙයියන්ගෙ තාත්ත :dull: :dull: :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ජපානෙත් වෙනවනෙ.. ඒ වුනාට මෙහෙම මැරෙන්නෑනෙ...
    කරුමෙ කියන්නෙ සල්ලි නැති කමේ කරුමේ :dull: :dull: :dull: :dull:
    සල්ලි තිබ්බනං හොඳට බිල්ඩිං ගෙවල් හදනව.. :yes: :yes: :yes:
    එහෙනං මුල්ලකට වෙලා පණ බේරෙනව බඩු මුට්ටු වලට මොනා වුනත් :yes: :yes: :yes: :yes:
    සල්ලි සල්ලි ඩෙයියන්ගෙ තාත්ත :dull: :dull: :dull:

    ඔව් බං
    ජප්පෝ කවෙක් වලට ඔරොත්තු දෙන්න බිල්ඩින් හදන්නේ
    උන් දියුණුයි
    නේපාලය නොදියුණු රටක් බං ලංකාව වගේ
    ටිපිකල් සව්ත් ආසියන්ස්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බං
    ජප්පෝ කවෙක් වලට ඔරොත්තු දෙන්න බිල්ඩින් හදන්නේ
    උන් දියුණුයි
    නේපාලය නොදියුණු රටක් බං ලංකාව වගේ
    ටිපිකල් සව්ත් ආසියන්ස්

    කවද හරි ඉතිං අපිටත් වෙන්නෙ ඔය ටිකම තමා ලඞ්කාවට හොඳට දැනෙන්න හෙල්ලුන දාට :dull: :dull: :dull: :dull: :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කවද හරි ඉතිං අපිටත් වෙන්නෙ ඔය ටිකම තමා ලඞ්කාවට හොඳට දැනෙන්න හෙල්ලුන දාට :dull: :dull: :dull: :dull: :dull:

    නේපාලෙට අඩු ගානේ මුදක් නෑ
    හෆොයි අපි නං ඉවරයි