අන්තිම පවුකාරයො - නේපාලය

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරෙන තරමක් හම්බයෝ මැරියන්....ඕකුන් ජිවත් වෙන එක පොලවට කොහොමත් බරක්....පොලවට විතරක් නෙවි ශිෂ්ටසම්පන්න,සදාචාරාත්මක මිනිස් සංහතියටම පිළිලයක්.....
    නේපාලෙ ඉන්නේ හින්දු භක්තිකයො.......කුකුලෝ!
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    යටින් තෙල් කැණීම් කරලා තෙල් ගත්තම ඒ හැදෙන හිස් අවකාශය (තෙල් යනු ක්ෂය වන සම්පතක් නිසා(තෙල් උල්පත් නැහැනේ නේද ?:baffled:)) පසුකාලීනව නායයාම/කුහරය තුළට පස් කඩන් වැටීම වෙලා භු කම්පන වෙනවා ඇති. හැබැයි කියන්නෙ නම් පාෂාන භූ ස්ථර දෙකක් එකිනෙකට ඝට්ටනය වෙලා තමයි භූ කමිපන ඇති වෙන්නේ කියලා. මෙහෙම වෙන්න විදිහක් නැද්ද ? :confused:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹයි මමයි අපි හැමෝම එතන නොඉපදුනේ ඇයි....???

    උඹෙයි මගෙයි අපි හැමෝගෙමයි අම්මල උඹව මාව අපි හැමෝවම ලැබෙන්න ඉන්දැද්දි ලඞ්කාවෙ ඉස්පිරිතාල වලට ගිය නිසා කුකුලෝහ් :baffled: :baffled: :baffled:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මුන්ගෙ හෙල්ලිල කඩන් වැටිල නවතිනව.අපේ උනොත් මුලින් හෙල්ලිල පස්සෙ හෝදන් යන්න වතුර පාරකුත් එනවනෙ.එකයි සීන් ක.නේපාලෙ ගොඩක් පරන බිල්ඩින්ග් බන් තියෙන්නෙ කැපිටල් එකේ එහෙම.ඒකයි කඩන් වැටෙන්නෙ.
     

    waligamaya

    Well-known member
  • මැරෙන තරමක් හම්බයෝ මැරියන්....ඕකුන් ජිවත් වෙන එක පොලවට කොහොමත් බරක්....පොලවට විතරක් නෙවි ශිෂ්ටසම්පන්න,සදාචාරාත්මක මිනිස් සංහතියටම පිළිලයක්.....
    යකෝ නෙපල්වල ඉන්නේ හින්දු සහ බෞද්ද කටිය බහුතරයක්..

    ඔගොම තමයි බුතැටි මයිවල ඉන්නකොට අවුරුදු හනක් තෙරපීම නිසා එකතුවන ආතතිය, සම්පිඩනය නිදහස් වෙනකොට ඔහොම කම්පන රැල්ලක් වෙලා ශක්තිය නිදහස් වුනාට පස්සේ අයිත් වසර හනක් යනකන් අවුලක් නැ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    උඹයි මමයි අපි හැමෝම එතන නොඉපදුනේ ඇයි....???

    සිංහලු නේ අපේ ලොක්කහ් විජේ උතුරට ගියේ නෑ දකුණට ආවේ කලුදොදොල් වලට ආස වෙලා
    then we born here
     

    waligamaya

    Well-known member
  • යටින් තෙල් කැණීම් කරලා තෙල් ගත්තම ඒ හැදෙන හිස් අවකාශය (තෙල් යනු ක්ෂය වන සම්පතක් නිසා(තෙල් උල්පත් නැහැනේ නේද ?:baffled:)) පසුකාලීනව නායයාම/කුහරය තුළට පස් කඩන් වැටීම වෙලා භු කම්පන වෙනවා ඇති. හැබැයි කියන්නෙ නම් පාෂාන භූ ස්ථර දෙකක් එකිනෙකට ඝට්ටනය වෙලා තමයි භූ කමිපන ඇති වෙන්නේ කියලා. මෙහෙම වෙන්න විදිහක් නැද්ද ? :confused:
    එහෙම දෙයක්නැ. මේවා වෙන්නේ බුතැටිවල චලනය නිසා. පොඩ්ඩක් අන්තර්ජාලේ සේයල බලල ඉගෙන ගනින්
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    1588l8g.jpg


    භූ තැටි පිහිටීම

    zsl2s3.png

    විස්තර

    http://earthquake.usgs.gov/learn/kids/eqscience.php
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ පහුගිය පැය 24 ලොකෙම භුමි කම්පා මැප් එක.බලපන්.90%ක් ම වෙන්නෙ භූ තැටි මායිම් වල.මුන්ගෙ මායිම ස්ටේබල් නෑ ඒකයි සීන් එක.

    23qxpqt.jpg

    1588l8g.jpg


    භූ තැටි පිහිටීම

    zsl2s3.png

    විස්තර

    http://earthquake.usgs.gov/learn/kids/eqscience.php


    මේක තමා එහෙනම් case එක... මම ඒත් බැලුවා කොහොමද මේ භුකම්පන මෙහෙම වෙන්නෙ කියලා.. අද තමා හරියටම දැන ගත්තෙ... :yes: :yes: (+9)
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ පහුගිය පැය 24 ලොකෙම භුමි කම්පා මැප් එක.බලපන්.90%ක් ම වෙන්නෙ භූ තැටි මායිම් වල.මුන්ගෙ මායිම ස්ටේබල් නෑ ඒකයි සීන් එක.


    23qxpqt.jpg

    ලංකාවට පල්ලෙහා අප්‍රිකාව පැත්තේ තියන ලයින් එකේ මුහුදේ ලොකු භුමිකම්පාවක් වෙලා සුනාමියක් එහෙම ආවොත් ලංකාවට සොරිම තමයි
    2.gif
    2.gif
    2.gif
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෙපාලයට මේක හදිසියේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොකද? භූ කම්පන මීට කලින් බලපාලා නැද්ද මෑතකාලයේ නෙපාලෙට?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලංකාවට පල්ලෙහා අප්‍රිකාව පැත්තේ තියන ලයින් එකේ මුහුදේ ලොකු භුමිකම්පාවක් වෙලා සුනාමියක් එහෙම ආවොත් ලංකාවට සොරිම තමයි
    2.gif
    2.gif
    2.gif

    ආවොත් නෙමේ සිඞ්හලු.. ආවාම ලඞ්කාවට සොරිම තමා :( :(
    එනවද නැද්ද කියන එකේ ප්‍රශ්නයක් නෑ..
    එන්නෙ කවද්ද කියන එකයි ප්‍රශ්නෙ :dull: :dull: :dull:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකද්ද කියලා මාත් පස්සෙයි දැනගත්තේ ස්වාභාවිකම දෙන දඬුවම් ඕවා බන් :yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරක් මැරුවට, සත්තු මැරුවට භූ තැටි හෙලවෙන්නෙ නෑ මචන්ලා. :D
    සත්වයන් අතුරින් මනුශ්යයාට හිමිතැන වෙන කිසිම සතෙකුට අයත් වෙන්නෙත් නෑ බුදු දහමෙනුත්.
    එහෙවු එකේ මේ ලොකේ මිනිස්සු මරන විදිහට විශේෂයෙන්ම ඔය අප්‍රිකාවේ එහෙම, හම්බ පැතිවල ලොකේ භූ තැටි කම්පනේ වෙච්චි ගමන්මයි හැම වෙලේම..
    අර vibrate වෙන ඇඳවල් වගේ! :P

    මොනා හරි වෙච්චි ගමන් මොකද මේ අපේ එවුන්ගෙ ඔලු වලට හරක් මරන එක එන්නෙ හැම වෙලේම? :rofl:

    හරකෙක් මලොත් හැපි හැපී අඬනවා. :(
    බල්ලෙක් මලොත් ඉඳලා ඉවරයි. :sorry:
    වෙන මොකෙක් හරි සතෙක් මලොත් රෙදි උස්සන් දුවන්නෙ.. :dull:

    යකො මිනිස්සු මැරෙනව මුන්ට වගේ වගක් නෑ නේ! :rolleyes:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලංකාවට පල්ලෙහා අප්‍රිකාව පැත්තේ තියන ලයින් එකේ මුහුදේ ලොකු භුමිකම්පාවක් වෙලා සුනාමියක් එහෙම ආවොත් ලංකාවට සොරිම තමයි
    2.gif
    2.gif
    2.gif

    තු තු තු විතරක්.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    නෙපාලයට මේක හදිසියේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ මොකද? භූ කම්පන මීට කලින් බලපාලා නැද්ද මෑතකාලයේ නෙපාලෙට?

    මචන් නේපාලෙ විතරක් නෙවෙයි ලන්කාවට උනොත් අපිටත් හදිසි වෙනව.උන්ට වතුර බෙහෙත් ,ඩොක්ටල හිගකම තමයි ආවෙ.රටේ මින්ස්සු බර ගානකට මෙඩිකල් අටෙන්ශන් ඕන වුනාම කොහොමඩද කරගන්නෙ.උන්ට කැපෑසිටි එකක් නෑ.