අන්න ඒකයි බ්‍රෝ !!

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22207192 said:
    අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නේ මැරුනොත් ආයේ 1 වසරේ ඉදන් ඉස්කෝලේ යන්න වෙන නිසා බ්‍රෝ :( :(

    :( :( :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Thota aye minis athmayak lanenne na..
    Perethayanta, thirisanunta iskole yanna wenne na..
    Baya novi mariyan..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දැන් තෝ කට්ට කාගෙන හිටියාම මැරෙන්න කලිං නිවන් දකිනවද ? :lol: අනේ පලයං මිනිහො යන්න. කොහොමත් ආයෙ 1 වසරෙ ඉඳන් යන්න වෙනව දැන්ම මැරියං :yes:
     
    ඇයි දැන් තෝ කට්ට කාගෙන හිටියාම මැරෙන්න කලිං නිවන් දකිනවද ? :lol: අනේ පලයං මිනිහො යන්න. කොහොමත් ආයෙ 1 වසරෙ ඉඳන් යන්න වෙනව දැන්ම මැරියං :yes:

    ඒකත් ඇත්තනේ යකෝ :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22207952 said:
    ඒකත් ඇත්තනේ යකෝ :baffled::baffled:

    තොට GOT බලල නැති නිසා තමා ඕව තේරෙන්නැත්තෙ දැන්වත් බලපිය නිකං ජීවිතේ කාලකන්නි කරගන්නැතුව :angry:
     
    තොට GOT බලල නැති නිසා තමා ඕව තේරෙන්නැත්තෙ දැන්වත් බලපිය නිකං ජීවිතේ කාලකන්නි කරගන්නැතුව :angry:

    GOT කලුවරයි
    අනේ යකෝ එක වසරේ ඉදන් යනවට වඩා කට්ට කාගෙන ඉන්න එක හොදයි
    අම්මෝ ඉස්කෝලේ යන්නේ නෑ ආයේ :( :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22208045 said:
    GOT කලුවරයි
    අනේ යකෝ එක වසරේ ඉදන් යනවට වඩා කට්ට කාගෙන ඉන්න එක හොදයි
    අම්මෝ ඉස්කෝලේ යන්නේ නෑ ආයේ :( :(

    දැන් තෝ සඳුද යනව කිව්ව නේද ? :angry: සඳුදත් ගෙදර ඉන්නද හදන්නෙ ? :growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22208135 said:
    අම්මෝ සදුදා මතක් කරන්නවත් එපා යකෝ :angry::angry:

    ඔව් එදාටත් බුදියපිය මූසලය :angry: පල පොල් කඩන්න :angry: