අන්න ඒකයි බ්රෝ !!
අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නේ මැරුනොත් ආයේ 1 වසරේ ඉදන් ඉස්කෝලේ යන්න වෙන නිසා බ්රෝ

අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නේ මැරුනොත් ආයේ 1 වසරේ ඉදන් ඉස්කෝලේ යන්න වෙන නිසා බ්රෝ


සොහොන;22207194 said:Maruni pase mas Tika polowata misak wena kohetada ?
ehe iskole yanna na. katu imbul gahayi lodiya haliyayi mula indanma

Podi Silva - පොඩි සිල්වා;22207192 said:අමාරුවෙන් කට්ට කාගෙන ඉන්නේ මැරුනොත් ආයේ 1 වසරේ ඉදන් ඉස්කෝලේ යන්න වෙන නිසා බ්රෝ![]()
![]()
කවදා හරි වෙනවානේ බන්
Thota aye minis athmayak lanenne na..
Perethayanta, thirisanunta iskole yanna wenne na..
Baya novi mariyan..

අනේ පලයං මිනිහො යන්න. කොහොමත් ආයෙ 1 වසරෙ ඉඳන් යන්න වෙනව දැන්ම මැරියං 
ඇයි දැන් තෝ කට්ට කාගෙන හිටියාම මැරෙන්න කලිං නිවන් දකිනවද ?අනේ පලයං මිනිහො යන්න. කොහොමත් ආයෙ 1 වසරෙ ඉඳන් යන්න වෙනව දැන්ම මැරියං
![]()


Podi Silva - පොඩි සිල්වා;22207952 said:ඒකත් ඇත්තනේ යකෝ![]()

තොට GOT බලල නැති නිසා තමා ඕව තේරෙන්නැත්තෙ දැන්වත් බලපිය නිකං ජීවිතේ කාලකන්නි කරගන්නැතුව![]()

Podi Silva - පොඩි සිල්වා;22208045 said:GOT කලුවරයි
අනේ යකෝ එක වසරේ ඉදන් යනවට වඩා කට්ට කාගෙන ඉන්න එක හොදයි
අම්මෝ ඉස්කෝලේ යන්නේ නෑ ආයේ![]()
![]()
සඳුදත් ගෙදර ඉන්නද හදන්නෙ ? 
දැන් තෝ සඳුද යනව කිව්ව නේද ?සඳුදත් ගෙදර ඉන්නද හදන්නෙ ?
![]()


Podi Silva - පොඩි සිල්වා;22208135 said:අම්මෝ සදුදා මතක් කරන්නවත් එපා යකෝ![]()
පල පොල් කඩන්න 
Baya nathuwa athme maru karaganin bro. Thamanma athme maru karagaththsma aye minis athma labenne ne. Ballek wela walla kaha kaga,Urek wela mada kaka iddi thota mona iskolada broo...