අනියම් සබඳතා 16+++

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    සරලවම කියනව නම් පිරිමි අනියම් සබදතා පටන් ගන්නේ සෙක්ස් වලට,
    ගෑනු ප්‍රශ්න, සල්ලි වලට,
    මේ දෙක 0.5%ක් විතර අනිත් පැත්තට වෙන්න පුළුවන්, මේක තමයි සූත්‍රය,
    බැන්දයින් පස්සේ ලමයි හම්බ උනාම සෙක්ස් කරන එක අඩුවෙනවා, ඉතිං පිරිමි වෙන ඒවාට සෙට් වෙනවා,
    ගෑනු ලමයින්ට ගෙදරට හිරවෙනවා, එහෙම උනාම මොන්ටිසෝරියේ, ඉස්කෝලෙ, තාත්තා කෙනෙක්, ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර්, මාලුකාරයා මේ වගේ ඕන එකෙක් එක්ක ගෑනි සෙට් වෙන්න පුළුවන්,
    ගෑනුන්ටත් කාලෙකින් නොලැබුන අවධානය, චාටුබස්, පැනි කතා කිව්වම නිකම්ම අහුවෙනවා,
    අනියම් සබදතා කොච්චරද කියනව නම් බැදලා ඒ මිනිහා එක්ක / ඒ ගෑනි එක්ක විතරක් හිටපු පිරිමි ගෑණු ලංකාවේ
    1%ක් වත් ඉදීද කියලා විශ්වාස නැහැ,
    මේ හැමදේම කිව්වේ සමාජේ දැකපු දේවල්, යාලුවන්ගේ අත්දැකීම්, වලින්,
    සමහර කතා අහද්දි හිතෙනවා ගෑනු මෙච්චර මෝඩද කියලා,
    සමහර මම දන්න උන් ඉන්නවා උන් ගෑනු යාලුකරගෙන මාස ගනන් රූම් අදිනවා,
    ගෑනු දන්නේ නැහැ මුගේ ඇත්ත නමවත් මොකද්ද කියලා,
    පිරිමින්ට වඩා ගෑනු මාර ඉක්මනට අහුවෙනවා..

    1% ප්‍රතිශතය මීට වඩා වැඩි වෙන්න ඔ්න. ඔ්වාට ගොඩක් හේතුව පිරිමියා තමුන්ගේ ගෑනිව care කරන්නේ නැති එක තමයි. සතුටින් තියන්න උත්සහ කරන්නේ නැ. ගැනිට ඒ ලෝකේ ඉන්න එකම පිරිමියා තමුන් කියන එක ඒත්තුගන්වන්න උත්සහ ගන්නවනම් ගෑනු ඔහොම පිට යන්නේ නැ.
    මිනිස්සු සල්ලි පස්සේ දුවනවා. තමුන්ගේ වගකීම්, යුත්කම් අමතක වෙනවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනුන් ගේ ප්‍රශ්න තමන් ගේ කර ගන්න එපා. හොරෙන් කොටු පැන්නත් කවද හරි මාට්ටූ වෙනවා
     

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    29511713_2095596120669871_3521025777082564608_n.jpg

    Who is this bun :no::lol:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මේ දවස් වල බස් එකේ 1ක් වැඩ කරනව් බලමු මොකක් හරි කර ගන්න පුළුවන් වෙයදා කියල

    අඩො කොටො, උඹ බඳින්න යනව කිව්වෙ ඔය bus 1කේ කෙල්ලවද?:P
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83

    ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කරගෙන වගේ ටිකක් කතා කරපන්, මොනාද කෑවේ? ඉව්වෙ මොනාද? හස්බන්ට උයලම එපා වෙන්නෙ නැද්ද ? (ඒකිගෙ මිනිහට බනින්න එපා කවදාවත් හේතුවක් නිසා කියන්නෙ) මේ බස් වල ගිහින් ආපහු ගෙදර වැඩ කරන්න ගිහාම මහන්සි නැද්ද? මේවගේ ඒවා අහන ගමන් මේ විදිහටත් කියපන් වැඩිය මහන්සි වෙන්න එපා, මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න, මොනාද ඕන පොඩ්ඩක් අනුකම්පා සීන් එකෙන් කතා කරපන්, පව් ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ, වෙලාවක අපි දෙන්න එළියට ගිහින් කෑම ගමු හොටෙල් එකකින්, ඇදුමක් දෙකක් අරන් දීපන් මේවා තමා ලේසිම tricks...තවත් විස්තරක් ඕනනම් pm එකක් දාපන්.

    අඩො උඹ ජාතික වස්තුවක්නෙ. තව විස්තර දාපන් මචන්.:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි ජීවිත...මනුස්සයො වෙලා ඉපදිලා තිරිසන්නු වෙලා මැරිල යනව...
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Samahara salli thiyena ganu innawa athal ekata witharak akrana aya..office wala wage executive grade ladies la innawa e wage..ona tharam salli thiyenawa..habay ekko thamange miniha cigaret wage beela hariyata gaha ganna ba..natthan oya diwa dana wage ewa karanne na..e aduwa purawa ganna tikak bala kollek thiyagena inna eya innawa ona tharam..Specially colombo
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක

    ගෑනිගෙ ප්‍රශ්න උබේ ප්‍රශ්න කරගෙන වගේ ටිකක් කතා කරපන්, මොනාද කෑවේ? ඉව්වෙ මොනාද? හස්බන්ට උයලම එපා වෙන්නෙ නැද්ද ? (ඒකිගෙ මිනිහට බනින්න එපා කවදාවත් හේතුවක් නිසා කියන්නෙ) මේ බස් වල ගිහින් ආපහු ගෙදර වැඩ කරන්න ගිහාම මහන්සි නැද්ද? මේවගේ ඒවා අහන ගමන් මේ විදිහටත් කියපන් වැඩිය මහන්සි වෙන්න එපා, මොනා හරි ප්‍රශ්නයක් තියෙනවනම් මට කියන්න, මොනාද ඕන පොඩ්ඩක් අනුකම්පා සීන් එකෙන් කතා කරපන්, පව් ඔයා ගොඩක් මහන්සි වෙනවනෙ, වෙලාවක අපි දෙන්න එළියට ගිහින් කෑම ගමු හොටෙල් එකකින්, ඇදුමක් දෙකක් අරන් දීපන් මේවා තමා ලේසිම tricks...තවත් විස්තරක් ඕනනම් pm එකක් දාපන්.

    :shocked::shocked: tawa tawa wistara karapan godadaganna hati.apith asai itin :yes::yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම නම් ඔය වගේ සින් වලට වෙනම සිම් 1ක් තියාගෙන ඉන්නේ ,අඩුම ගානේ ගෙවල් කොහෙද කියල වත් කියන්නේ නැහැ OFFICE එකේ ඒවාට අනින්න හදන්නෙත් නැහැ

    අනේ කොටෝ . . . ඌරන්ට මොන සෞඛ්‍යද ?:angry::angry::angry:
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    As Woody Allen said,
    “The Most expensive sex is the free sex”

    "ඉතා මිල අධිකම ලිංගික සැපය නිකන් ලැබෙන කම්සැපය වේ."

    කෙල්ලෙක් හරි බැඳපු ගෑණියෙක් හරි උස්සලා සෙක්ස් කරලා ඊට පස්සෙ ඒවයින් එන ප්‍රශ්න විසඳීමට සෑහෙන මුදලක් සහ කාලයක් (කාලය යනු සල්ලි වේ)වැය වන අතර අවමානයක්ද ඇතිවේ.

    පෞද්ගලික අත්දැකීම් අනුසාරයෙන් ප්‍රකාශ කරමි.


    FTM8OrR.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    Ova pau kara kam.mokada 1 geanu keaneak thoragath thanam hariyata thava ava pas sea yan na ona nea ,mathaka thiya gan na uba keamathida ubea geanith ak ka kauruhari nidiyanavata no.kauru dala giyath an thimata ithuru vean nea am ma ha thath tha ha mulin ma bean da biridai .ova hithan na apa.

    සිරාවටම ඕව මහ පොන්න වැඩ.මම මැරි කරාට පස්සේ ඔය සීන් වලට ගියේ නැහැ.මැරි කරන්න කලින් නම් සෑහෙන්න කෙල්ලෝ ඵක්ක ෆන් දැම්ම.ලංකාවෙ විතරක් නෙමෙයි පිට රටත්.ඒත් ඒ දේවල් තාවකාලිකයි.මම දැන් දුක් වෙනවා ඒවට වියදම් කරපු සල්ලි දැන් තිබ්බනම් කියලා.හැබැයි ඒ කාලෙත් කොච්චර කෙල්ලෝ ඵක්ක හිටියත් උන් ඵකෙක්ගෙන් වත් සත පහක් අරන් නැහැ.දැන් ලංකාවේ උන් වෙන ගෑණු හොයන්නේ සැප ගන්නවට වඩා කීයක් හරි කඩාගන්න.මිනිස්සු රට ඉන්න ගෑණු පස්සේ ගොඩක්ම උන් යන්නේ ඒකයි,පවුල් කීයක් කැඩෙනවද ඔය වගේ සීන් නිසා..ඕවා මහ කැරි වැඩ.විඳවලා මැරෙන්න වෙන්නේ කවදහරි.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අනියමේ කන ගොඩක් එවා අන්තිමට හිතා ගන්න බැරි විදිහට ඇන ගන්නවා. ප්‍රශ්න වැල් පිටින් තමයි. හැබැයි සල්ලි ගොඩක් තියෙන උන්ට මේ ප්‍රශ්නය එන්නේ නැහැ. මැද පන්තියේ උන්ට තමයි....:)
     

    sampath Loka

    Member
    Apr 27, 2016
    185
    21
    0
    මට එක පාරක් මුස්ලිම් කෑල්ලක් සෙට් උනා,

    වයස 43, මිනිහට වයස 58

    දවස් දෙකක් ඉස්සුව

    උඩින් ලස්සන උනාට ඇතුල චාටර්

    පස්සෙ මේකිගෙ ලමයින්ගෙ ප්‍රශ්න ඔක්කොම මට කියන්න ගත්ත

    ලමයව අර ඉස්කොලෙට දාන්ව

    ලොකු පුත O/L පාස් උනා දැන් මොකද කරන්නෙ

    ගෙදර කාමර කෑල්ලක් හදනව සල්ලි මදි වෙලා ඉන්නෙ

    පස්සෙ මම number එක වෙනස් කලා

    ela ela
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,588
    113
    Samahara salli thiyena ganu innawa athal ekata witharak akrana aya..office wala wage executive grade ladies la innawa e wage..ona tharam salli thiyenawa..habay ekko thamange miniha cigaret wage beela hariyata gaha ganna ba..natthan oya diwa dana wage ewa karanne na..e aduwa purawa ganna tikak bala kollek thiyagena inna eya innawa ona tharam..Specially colombo

    ehema 1k khomada ban set kara ganne
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මන් පිට ඒවට ඇනලත් නෑ අනින්නෙත් නෑ කවදාවත්. ගොඩක් උන්ට මෙහෙම කියන්නත් බෑ :yes::yes::yes::yes: