අනුරාධත් කාටත් හොරා මංගල දිවියට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,089
    27,747
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෑත කාලයේ අප හැමෝම අතරේ ජනප්‍රිය චරිතයක් වූ අනුරාධ රහසේම අතිනත ගන්න යනවා කියන ආරංචියට අපිත් ආවා අනුරාධ මුණගැහෙන්න. ඔහුත් එක්ක පැවති සුහද කතා බහයි මේ විදියට ඔබට ගෙන එන්නේ.

    ප්‍රශ්නය : ඉතින් මේ දවස් වල වැඩ කටයුතු කොහොමද අනුරාධ?

    පිලිතුර : විශේෂයක් නෑ සුපුරුදු පරිදි කරගෙන යනවා.

    ප්‍රශ්නය : පහු ගිය කාලේ ඔබ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් උනා. ජනප්‍රියතාවය ඔබ දකින්නේ කොහොමද?

    පිලිතුර : අපි හැමෝම ජනප්‍රිය වෙන්න ආසයිනේ. මාත් වෙනසක් නෑ. හැබැයි ඉතින් ලොකුවට ඒ පස්සේ පන්නන්නේ නෑ.

    ප්‍රශ්නය : මේ කාර්යබහුලතාව මැද පවුල් වෙන්න යනවලු නේද?

    පිලිතුර : කවුද කිව්වේ (සිනහසෙමින්). ඒවත් වෙන්න එපයිනේ ඉතින්.

    ප්‍රශ්නය : කවුද ඒ වාසනවන්තිය, අපි දැනගන්න කැමතියි?

    පිලිතුර : ඇය නමින් එලිනා. ඇයත් අපේ ගමෙමයි. කටුවපිටියේ. ඇය වෘතියෙන් ඖෂදවේදිනියක්. අපි ඉතා හොදින් එකිනෙකා තේරුම් අරගෙන කටයුතු කරනවා.

    ප්‍රශ්නය: ඉතින් කොයි කාලේද ඔබ විවාහය සිද්ද වෙන්නේ?

    පිළිතුර: දැනට නම් හිතන් ඉන්නේ මේ වසර අවසානයේ විවාහය සිද්ද කරන්න. ඒත් ඉතින් මගේ කාර්යබහුලතාවය මත ඒක වෙනස් වෙන්නත් පුළුවන්.

    ප්‍රශ්නය: අපිටත් wedding එක කියනවනේ ?

    පිලිතුර: නැතුව කොහොමද නේද? (සිනහසෙමින්)

    මේ අනුව අනුරාධගේ අනාගතයට සුබ පතමින් අප ඔහුගෙන් සමුගත්තා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    U badala koi kaleda @helplesser .
    කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
    හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව :cry:
    පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ritzbury-chocolate-fingers-200g-groceries-441_600x.png

    ලොරියක් විතර ඕඩර් කොරහං...
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අනුරාධ බැන්ද කියන්නේ ඉතිං අපිත් බැන්ද වාගේ තමයි උඹලා බැන්නට හිත හොඳ කොල්ලා. අනුරාධ අපිව දුකින් තියන්නේ නෑ ඕනම දෙයක් බෙදා හදාගෙන කන කොල්ලෙක්. කවදා හරි හරියන්න ඕන ජීවිත

    අනුරාධ සමහර උන් ඉන්නවා බැන්දහම ඔක්කොම හරියනවා බැඳලා බලපන් හරි ගියේ නැත්තම් ලෙඩ ගොඩක් වාගේ පෙන්නලා පන්නපන් ගෑනිව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ලක්බිම පත්තරේ රිද්ම කියන පොඩි අතිරේක කෑල්ලෙ ඉස්සර නලු බට්ටන්ව ඉන්ටවිව් කරලා දාන්නෙත් ඔහොමමයි 🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,295
    32,015
    113
    මෑත කාලයේ අප හැමෝම අතරේ ජනප්‍රිය චරිතයක් වූ අනුරාධ රහසේම අතිනත ගන්න යනවා කියන ආරංචියට අපිත් ආවා අනුරාධ මුණගැහෙන්න. ඔහුත් එක්ක පැවති සුහද කතා බහයි මේ විදියට ඔබට ගෙන එන්නේ.

    ප්‍රශ්නය : ඉතින් මේ දවස් වල වැඩ කටයුතු කොහොමද අනුරාධ?

    පිලිතුර : විශේෂයක් නෑ සුපුරුදු පරිදි කරගෙන යනවා.

    ප්‍රශ්නය : පහු ගිය කාලේ ඔබ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් උනා. ජනප්‍රියතාවය ඔබ දකින්නේ කොහොමද?

    පිලිතුර : අපි හැමෝම ජනප්‍රිය වෙන්න ආසයිනේ. මාත් වෙනසක් නෑ. හැබැයි ඉතින් ලොකුවට ඒ පස්සේ පන්නන්නේ නෑ.

    ප්‍රශ්නය : මේ කාර්යබහුලතාව මැද පවුල් වෙන්න යනවලු නේද?

    පිලිතුර : කවුද කිව්වේ (සිනහසෙමින්). ඒවත් වෙන්න එපයිනේ ඉතින්.

    ප්‍රශ්නය : කවුද ඒ වාසනවන්තිය, අපි දැනගන්න කැමතියි?

    පිලිතුර : ඇය නමින් එලිනා. ඇයත් අපේ ගමෙමයි. කටුවපිටියේ. ඇය වෘතියෙන් ඖෂදවේදිනියක්. අපි ඉතා හොදින් එකිනෙකා තේරුම් අරගෙන කටයුතු කරනවා.

    ප්‍රශ්නය: ඉතින් කොයි කාලේද ඔබ විවාහය සිද්ද වෙන්නේ?

    පිළිතුර: දැනට නම් හිතන් ඉන්නේ මේ වසර අවසානයේ විවාහය සිද්ද කරන්න. ඒත් ඉතින් මගේ කාර්යබහුලතාවය මත ඒක වෙනස් වෙන්නත් පුළුවන්.

    ප්‍රශ්නය: අපිටත් wedding එක කියනවනේ ?

    පිලිතුර: නැතුව කොහොමද නේද? (සිනහසෙමින්)

    මේ අනුව අනුරාධගේ අනාගතයට සුබ පතමින් අප ඔහුගෙන් සමුගත්තා.
    Mona paththaren da, interview kare
    Lol
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155

    Bump