මෑත කාලයේ අප හැමෝම අතරේ ජනප්‍රිය චරිතයක් වූ අනුරාධ රහසේම අතිනත ගන්න යනවා කියන ආරංචියට අපිත් ආවා අනුරාධ මුණගැහෙන්න. ඔහුත් එක්ක පැවති සුහද කතා බහයි මේ විදියට ඔබට ගෙන එන්නේ.
ප්‍රශ්නය : ඉතින් මේ දවස් වල වැඩ කටයුතු කොහොමද අනුරාධ?
පිලිතුර : විශේෂයක් නෑ සුපුරුදු පරිදි කරගෙන යනවා.
ප්‍රශ්නය : පහු ගිය කාලේ ඔබ අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත් උනා. ජනප්‍රියතාවය ඔබ දකින්නේ කොහොමද?
පිලිතුර : අපි හැමෝම ජනප්‍රිය වෙන්න ආසයිනේ. මාත් වෙනසක් නෑ. හැබැයි ඉතින් ලොකුවට ඒ පස්සේ පන්නන්නේ නෑ.
ප්‍රශ්නය : මේ කාර්යබහුලතාව මැද පවුල් වෙන්න යනවලු නේද?
පිලිතුර : කවුද කිව්වේ (සිනහසෙමින්). ඒවත් වෙන්න එපයිනේ ඉතින්.
ප්‍රශ්නය : කවුද ඒ වාසනවන්තිය, අපි දැනගන්න කැමතියි?
පිලිතුර : ඇය නමින් එලිනා. ඇයත් අපේ ගමෙමයි. කටුවපිටියේ. ඇය වෘතියෙන් ඖෂදවේදිනියක්. අපි ඉතා හොදින් එකිනෙකා තේරුම් අරගෙන කටයුතු කරනවා.
ප්‍රශ්නය: ඉතින් කොයි කාලේද ඔබ විවාහය සිද්ද වෙන්නේ?
පිළිතුර: දැනට නම් හිතන් ඉන්නේ මේ වසර අවසානයේ විවාහය සිද්ද කරන්න. ඒත් ඉතින් මගේ කාර්යබහුලතාවය මත ඒක වෙනස් වෙන්නත් පුළුවන්.
ප්‍රශ්නය: අපිටත් wedding එක කියනවනේ ?
පිලිතුර: නැතුව කොහොමද නේද? (සිනහසෙමින්)
මේ අනුව අනුරාධගේ අනාගතයට සුබ පතමින් අප ඔහුගෙන් සමුගත්තා.

ඔය ආතල් එකට කියපු එකක් කියල තේරෙන්නෙ නැද්ද උඹට