පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා.
C codeforme Well-known member Sep 22, 2017 967 1,155 93 Sep 3, 2024 #1 පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා. Reactions: dilann, hapriyankara, Mr Bones and 4 others
Podi Dagaya Well-known member Sep 14, 2015 2,707 623 113 මගේ ගෙදර Sep 3, 2024 #2 Reactions: shenat, silent one and Mugen
C codeforme Well-known member Sep 22, 2017 967 1,155 93 Sep 3, 2024 #4 Podi Dagaya said: View attachment 236123 Click to expand... පුලුවන් ශ්රී ලංකා. හැබැයි පාස්පෝට් බෑ ශ්රී ලංකා Reactions: Mugen and Maui_15
Podi Dagaya said: View attachment 236123 Click to expand... පුලුවන් ශ්රී ලංකා. හැබැයි පාස්පෝට් බෑ ශ්රී ලංකා
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Sep 3, 2024 #6 Reactions: LZP1992, Lovtus and DemonAkalanka
C codeforme Well-known member Sep 22, 2017 967 1,155 93 Sep 3, 2024 #7 Hankook said: Ehemadahuttigeputho.gif Click to expand... Ehemaiwesigeputho.gif
shenat Well-known member May 13, 2007 58,778 87,205 113 ආශ්චර්යමත් රටක Sep 5, 2024 #11 ඒ මොළේ එක චූටි කොටසක් විතරක් වැඩ කරන ගොං ගොබිල බයියන්ට හිතෙන විදියනේ. ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒ තමයි කවුරුත් අනුරට විතරක් මනාපෙ ගහන එක. එතකොට දෙපාරවල් ගණන් කරන්න දෙයක් නෑ. ඒ පින් බිමේ ලක්ෂ ගණනක් මෝඩ බයියන්ට බුද්ධිය පහළ වේවා !!! Reactions: Podi Dagaya and SLK_sri
ඒ මොළේ එක චූටි කොටසක් විතරක් වැඩ කරන ගොං ගොබිල බයියන්ට හිතෙන විදියනේ. ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒ තමයි කවුරුත් අනුරට විතරක් මනාපෙ ගහන එක. එතකොට දෙපාරවල් ගණන් කරන්න දෙයක් නෑ. ඒ පින් බිමේ ලක්ෂ ගණනක් මෝඩ බයියන්ට බුද්ධිය පහළ වේවා !!!
Gasa84 Well-known member Jan 9, 2013 23,974 1,649 113 Sep 12, 2024 #12 codeforme said: පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා. Click to expand... මොලේ උඩද පින්නයො ඉදගෙන ඉන්නෙ
codeforme said: පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා. Click to expand... මොලේ උඩද පින්නයො ඉදගෙන ඉන්නෙ