LECO bill එක sampathvishwa එකෙන් කොහොමද බන් ගෙවන්නේ ?, support එකක් දෙන්න please 
step by step support එකක් දෙන්න please
අනේ 5000/- හෙට ගෙව්වේ නැත්නම් කපනවලු, Work from home හමාරයි.
credit card නැ බන් ,හන්දියේ Pay Go machine එක 500/- කොළ විතරයි detect කරන්නේ එකත් හරි යන්නේ නැ මේ වෙලාවේ