අපරාදේ ජිවිතේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    නරක වෙලාව තමයි මචං
    සමහර වෙලාවට කොච්චර ආරක්ෂක ක්‍රම පාවිච්චි කරත් අවුල් යනවා
    අම්මලට හෙනම දුකක් ඇති බන් දරාගන්න අමාරුයි නෙ

    ඔය නරක වෙලාව.කර්මය කියන එක ගොඩක් අය බොරු කිව්වට ඒ දේවල් ඔක්කොම ඇත්ත.මම එක පාරක් දැක්කා මනුස්සයෙක් මාළු බාන්න ගිහින් ගගක් අයිනට.ඒ මනුස්සයා ලග තිබිලා තියෙන එකම ගහ කඩන් වැටිලා ඔලුවටම.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ado lankawe masekata mara set ekak marenawane ban.I wonder how i'm still alive for the shit I have done.

    එහෙම තමා බං ජනගහනෙ වැඩි රටවල සොබාදහමෙන්ම උත්සාහයක් දරනව පුලුවන් තරං මරල පාලනය කරගෙන පරිසරේ බේරගන්න :yes: ලංකාවට වඩා නයිජීරියාවෙ මැරෙනව :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔය නරක වෙලාව.කර්මය කියන එක ගොඩක් අය බොරු කිව්වට ඒ දේවල් ඔක්කොම ඇත්ත.මම එක පාරක් දැක්කා මනුස්සයෙක් මාළු බාන්න ගිහින් ගගක් අයිනට.ඒ මනුස්සයා ලග තිබිලා තියෙන එකම ගහ කඩන් වැටිලා ඔලුවටම.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

    yep when it comes condoms,

    While perfect condom use has a 98 percent success rate at preventing pregnancy, errors can increase the risk of breakage, slippage or another condom failure. Here are the rates for those problems: Breakage: In various studies, between 0.8 percent and 40.7 percent of participants reported the experience of a broken condom.Feb 26, 2012

    එත් මෙතන වෙලා තියෙන්නෙ කොන්ඩම් නැතුව හුකන්න ගිහින් ලමයෙක් හම්බ උන සීන් එකක් නේ...! එව්ව හොද වැඩ!!!
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය නරක වෙලාව.කර්මය කියන එක ගොඩක් අය බොරු කිව්වට ඒ දේවල් ඔක්කොම ඇත්ත.මම එක පාරක් දැක්කා මනුස්සයෙක් මාළු බාන්න ගිහින් ගගක් අයිනට.ඒ මනුස්සයා ලග තිබිලා තියෙන එකම ගහ කඩන් වැටිලා ඔලුවටම.මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

    ඒක තමා බන්
    මොනා උනත් වටින ජිවිතයක් වෙන්න ඇති
    මෙච්චර දුරක් ජීවතේ ඇවිල්ල මෙහෙම උනාම පට්ට චොර සිද්ධිය
    හැබැයි සමහර උන්ට ජිවිතේ වටිනා කමක් නැති වෙලාවලුත් තියෙනවා
    බලෙන් දිවි නහගන්න උන් එහෙම :angry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ape malli kenek ban eye une. ape school eke hitiya ekek pw.. patta aul..

    පිස්සුද යකෝ මේක සතුටු වෙන්න ඕනේ අවස්ථාවක්!!!! කොච්චර හොද වැඩක්ද ඌ කලේ.. දැන් අපිට පුලුවන් ඌව මාකට් කරල, අනාගතේ මේවගේ මෝඩ පොන්නයෙක් වෙන්න එපා කියල මැරෙන්න යන ජිවිත බේර ගන්න.:yes:

    තරමක ලොකු බිල් බොඩ් ගහන්න, '"'මා වැනි පොන්නයෙක් නොවිමට, ආරක්ශිත ඇදුම් පලදින්න'"' ඊට පසේ උගේ පොටෝ එකයි, නමයි දාන්න පුලුවන් යටින්. මැරිච්ච දිනයයි, උපන්දිනයි එහෙමත් දාල පොඩි ඩෙකරේශන් එකක් ගන්න පුලුවන්

    ඌ අනාගතේ තවත් අනාරක්ශිත ජීවිත කීයක් බේරයිද එතකොට. :yes: සතුටු වෙයන්!!!!

    පොසිටිවු තින්කින්
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,413
    113

    පිස්සුද යකෝ මේක සතුටු වෙන්න ඕනේ අවස්ථාවක්!!!! කොච්චර හොද වැඩක්ද ඌ කලේ.. දැන් අපිට පුලුවන් ඌව මාකට් කරල, අනාගතේ මේවගේ මෝඩ පොන්නයෙක් වෙන්න එපා කියල මැරෙන්න යන ජිවිත බේර ගන්න.:yes:

    තරමක ලොකු බිල් බොඩ් ගහන්න, '"'මා වැනි පොන්නයෙක් නොවිමට, ආරක්ශිත ඇදුම් පලදින්න'"' ඊට පසේ උගේ පොටෝ එකයි, නමයි දාන්න පුලුවන් යටින්. මැරිච්ච දිනයයි, උපන්දිනයි එහෙමත් දාල පොඩි ඩෙකරේශන් එකක් ගන්න පුලුවන්

    පොසිටිවු තින්කින්

    You just destroyed positive thinking bullshit:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනා දාගත්තත් මැරෙන වෙලාවට මැරෙනවා බං.
    ඒකනං ඇත්ත ඒත් ඒවා ඔක්කොම දාගෙන ගිහිල්ලත් මැරිලා නං එතන අවුලක් තියෙනවනේ ඔය බෝට්ටු වලින් එක්ක යන අයගේ වැඩපිළිවෙල ගැන :oo: තනියම ගිහින් ගිලිලා මැරුණා වගේ නෙවේ නෙ