අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අප්‍රේල් සිට ඉන්දියාවට යන්න ඩොලර් 50 යි!
    Read more>>> https://bit.ly/42Fi1rT

    chrome_HxnJmd9vix.png


    -----------
    ටහුඩු ලබන මාසෙ ඉදන් බෝට්ටුවෙන් ඉන්දියාට ටුවර් එකක් දාල එන්න පුලුවන්

    ටිකට් එක ඩොලර් 50

    ------------

    මෙහෙම යද්දි ඉන්දියාවට ඇතුල් වෙන්න අපිට වීසා ඕනෙ නැද්ද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    hirunews.lk/331029/අප්%E2%80%8Dරේල්-සිට-ඉන්දියාවට-යන්න-ඩොලර්-50-යි?fbclid=IwAR1aDZN-Oj-ZddABfZkELZUJ9TrYeD6w9WcqCXoB-ONoLDyhWnlj1G-dEp4

    -----------
    ටහුඩු ලබන මාසෙ ඉදන් බෝට්ටුවෙන් ඉන්දියාට ටුවර් එකක් දාල එන්න පුලුවන්

    ටිකට් එක ඩොලර් 50

    ------------

    මෙහෙම යද්දි ඉන්දියාවට ඇතුල් වෙන්න අපිට වීසා ඕනෙ නැද්ද?
    on arrival visa thiyenne
     
    • Dislike
    Reactions: haunte

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මරු හැබැයි ප්ලෙන් ටිකට් මේ දවස් වල පට්ට්ම ගනන් නිසා මෙහෙම ඉන්දියාවෙ හරි ගිහින් එන්න බැරිය :D:D
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    මොලේ තියෙන ප$යෙක් ඕක කරනව නම් ඕක දාන්නේ මාලදිවයින් එක්ක සංචාරක කර්මාන්තයටත් බූස්ට් එකක් ගන්න
    Kiyala wadak na bn
     
    • Like
    Reactions: LZP1992

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉන්දියාවේ ගිහින් අල කන්නද තොපි වගේ කැවුම් ඩස්පයොන්ටම හොඳයි ඔය ඩස්ප රටවල්.🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    ඉන්දියාවේ ගිහින් අල කන්නද තොපි වගේ කැවුම් ඩස්පයොන්ටම හොඳයි ඔය ඩස්ප රටවල්.🤣
    $100 dila 100kg badu genna puluwan indian.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    man nan kaliash yanawa. manasarovar lake balanna

    අපේ පැත්තෙ ඇන්ටිලා ඉස්සර දඹදිව වදින්න ගිහින් ත්‍රීවීල් පාට්ස් එහෙම අඩුවට ගෙනැත් විකුණුවා.. මේක දැක්කම අපේ ගමේ ඇන්ටිලා... 😌
    Nbc Lily GIF by Lilly Singh
    oke yanna wenne ne.polime inna wei.business karayo pirey oke
    ------ Post added on Mar 28, 2023 at 8:47 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඕක හොඳ වැඩක් , බලපන්කෝ දෙමළ අසහනය දුරු වෙනවා, උන් ඉන්දියාවට ගිහින් ෆන් එකක් දාලා එද්දී
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    Good move...

    මොලේ තියෙන ප$යෙක් ඕක කරනව නම් ඕක දාන්නේ මාලදිවයින් එක්ක සංචාරක කර්මාන්තයටත් බූස්ට් එකක් ගන්න
    1) දුුර වැඩියි..
    2) මචං ඉන්දියාව කියන්නෙ මහ දැවැන්ත වෙළඳ පොලක්. ඔ්කට ටැප් වෙන්න පුලුවන් කියන්නෙ මාර චාන්ස් එක.
    ------ Post added on Mar 28, 2023 at 10:21 AM