අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!

    මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
    උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?



    aug1987-1.jpg

     

    33000W

    Member
    campus යන හැම කෙන්ක්ම එහෙමම නෙමෙයි:no::no:. එත් සමහරුන්ගෙ හැසිරීම නම් අනුමත කරන්න බැහැ තමයි:oo::oo:. හරි නම් ඒ ගොල්ලන් school යන නංගිලා මල්ලිලට ආදර්ශයක් වෙන්න ඕන:frown::frown:. නිදහස් අද්‍යාපනය ඕන කිය කිය මේ කරන වැඩ හරි නැහැ:sorry::sorry:. අවුරුදු ගානක් මහන්සි වෙලා ලබාගත්ත දේට හරි වටිනාකමක් මෙයාල දෙන්නේ නැහැ.:no::no:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :lol: මෙන්න මූ බය වෙලා, උඹේ කතාවෙත් ඇත්තක් තියෙනව තමයි
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කකා බිබී නටන අතර නරුම යහලු යෙහිලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනිගෙන ඈති බව දුටු මගේ එකම පුතුනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දෑයි මට කියන්


    ;);)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කකා බිබී නටන අතර නරුම යහලු යෙහිලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනිගෙන ඈති බව දුටු මගේ එකම පුතුනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දෑයි මට කියන්


    ;);)
    ගිනි ගිවපල්ලා ඉගනගෙන ඉවර වෙලා
    දැන්ම ඉගනගන්න තියන තැන කන්නැතිව
     

    punchi putha

    Member
    Dec 30, 2011
    19
    1
    0
    machan poddak hari ube nangila mallila gena hithapan. nidahas adyapanaya hinda thamai ubath igena gaththe mamath igena gaththa . (machan meka ubawa riddawanna kiyapu ekkak newei.......)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කකා බිබී නටන අතර නරුම යහලු යෙහිලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනිගෙන ඈති බව දුටු මගේ එකම පුතුනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දෑයි මට කියන්


    ;);)


    :yes::yes::yes::yes:
     

    jerome11

    Junior member
  • Oct 13, 2008
    129
    8
    18
    Colombo
    කකා බිබී නටන අතර නරුම යහලු යෙහිලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනිගෙන ඈති බව දුටු මගේ එකම පුතුනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දෑයි මට කියන්


    ;);)


    :yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,614
    86,967
    113
    ආශ්චර්යමත් රටක
    කකා බිබී නටන අතර නරුම යහලු යෙහිලියන්
    පන්දු කෙලින අතර ඉහල පාසල් වල අමනයන්
    රට ගිනිගෙන ඈති බව දුටු මගේ එකම පුතුනුවන්
    එගිනි නිවන මග සෙවීම වරදක් දෑයි මට කියන්


    ;);)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: