අපිට නිකන් මැරුම් කන්න බෑ යකෝ!!!
මම මේ කියන්නේ කැම්පස් යන මොඩයින්ට.....උඹලා අපිටත් උඩින් විභාගේ පාස් වෙලා ගියේ මේවා කරන්නද?
උඹලා හදන්නේ අපිවත් මරන්නද?උඹලගේ ඔය වැඩවලින් තව ටික කාලෙකින් අපිවත් පොලිසියෙන් උස්සන්ගිහින් මරලා දානවා...ගෙදර ඉන්නත් නෑ උඹලා හින්දා....උඹලට මතකනේ ජ.වි.පේ කචල් කාලේ අහිOසක කොල්ලන්ව උස්සන් ගිහින් පාරවල් ගානේ මැරුවා..තොපිලා හදන්නේ ආයිත් එහෙම කරන්නද?

Ganan hadala padam karala yana eunta mole thiyenawa

මෙන්න මූ බය වෙලා, උඹේ කතාවෙත් ඇත්තක් තියෙනව තමයි