ශුවර්ද චයිනාසැට් 15 කියලා...? මම දන්න විදියට මචන් චයිනාසැට් 12 87.5°E එක තමයි ලන්කාවේ සුප්‍රීම්සැට් කියන කම්පැනියක් සම්භන්ධවෙලා හිටියේ.. සැටලයිට් එකේ අයිතිය චීනෙටයි... සර්විස් එක තමයි කොටස් වශයෙන් ලීස් කරන්නේ... ඒක හරියට ඇමේරිකන් සර්වර්වලින් අපේ අය හොස්ටින්ග් දෙනවා වගේ වැඩක් තමයි ලන්කාවත් කරන්නේ.. ට්‍රාන්ස්පොන්ඩර්ස් කිහිපයක් කුලියට ගන්න එක තමයි ඔච්චර සද්දයක් දාලා ලන්කාවේ සැටලයිට් එක කියල බයිලා ගැහුවේ...
http://en.wikipedia.org/wiki/Zhongxing_12
චීනාසැට් 15 තමයි. මේකම සොන්ෂින් 12 / 15A කියලත් කියන්නේ එකම එක.
සුපිරිම.සැට් 1 ත් මේකම තමා.
ට්‍රාන්ස්පොන්ඩර් රෙන්ට් කරලා ඇත්තේ. ඕකේ පබ්ලිසිටි වලට නාස්ති කරපු සල්ලි වලටත් වඩා අඩු ගානක් යනවා ඇත්තේ ට්‍රාන්ස්පොන්ඩර් රෙන්ට් එකට ගන්න. චීනා අපි දෙන නමට ගැනියෙකුයි මිනිහෙකුයි විතරයි හදන්නේ නැත්තේ. රොකට් රෝහිතය ගානක් දීල චීන රොකට් එකේ ලංකාවේ කොඩිය ගහගට්ට.. එදායින් පස්සේ තමා ලංකාවත් Space race එකට එකතු උනේ.
Now called
Zhongxing 15A (
ZX 15A), or
ChinaSat-15A, the former
Zhongxing 12[4][3] communications satellite is wholly owned by
China Satcom, with part of its communications payload leased or rented by
SupremeSAT, a
Sri Lankan company to be marketed to potential users as
SupremeSAT-I.
[5] Once operational it will provide communications services for the China, Sri Lanka, East Asia, South Asia, Middle East, Africa, Australia and China sea area, the Indian Ocean region.