අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    අපි චන්ද්‍රිකාවක් යැව්වද බං ?

    රෂියන් එකෙක් මගෙන් ඇහුවනේ බං උබල යවපු චන්ද්‍රිකාවට මොකද උනේ කියල
    මම ඇහුව අපි එහෙම එකක් යැව්වද කියල
    සිරාවටම මට පස්සේ මතක් උනේ චන්ද්‍රිකාවක් යැව්ව නේද සිංහලු
    චන්ද්‍රිකා තේමා ගීතයකුත් ඒ කාලේ ගායනා කළා

    ඇත්තටම දන්නා එකෙක් කියපියව් වට්ස් හැපන් ටු සිංහලීස් සැටලයිට් වහන්සේ :nerd:
     
    • Like
    Reactions: c boy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම මේ ලගදි සැටලයිට් එක ට්‍රැක් කරන වෙබ්සයිට් එකෙන් බැලුව. ලන්කාවේ කියපු නිසා ලන්කාවට අයිති එහෙක බැලුවා. ලන්කාවේ සැටලයිට් නැලු.. පස්සේ විකියෙන් හොයාගෙන හොයාගෙන යනකොට සෙට් උනේ. ඒක ලන්කාවේ කිව්වට ChinaSat-15 කියලා චීන හුයන්නක්නේ.. මේක ස්ටේශනරි සැට් එකක්ද කොහෙද? ලන්කාවට දකුනින් තියනවා ඔනැ වෙලාවක.
     
    • Like
    Reactions: c boy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    FJDNj6.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලංකාව නැති කලා බං වේසිගෙ පුතාලා ඔක්කොම එකතුවෙලා.. :(
    ඔව් බන්, ලොකුවට ලන්කාවේ කියලා ඇඩ් දැම්මට මේකේ රෙජිස්ට්‍රිශන් කිසි එහෙක ලන්කාව ගැන සදහනක් නැ.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් ඕකෙන් ලන්කාවට මොකක්ද බන් උන සෙතේ? කාට හරි වැඩක් උනාද? ලොක්කන්ටනම් වැඩක් උනා. වෙන කාටවත් වැඩක් උනේ නෑනේ නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් ඕකෙන් ලන්කාවට මොකක්ද බන් උන සෙතේ? කාට හරි වැඩක් උනාද? ලොක්කන්ටනම් වැඩක් උනා. වෙන කාටවත් වැඩක් උනේ නෑනේ නේද?
    ඇයි බන් එහෙම කියන්නේ. ගගනගාමි හුරතල් රාජපක්ශ පුතාගේ හුදී ජන පහන් සන්වේගය උදේසා ක්‍රියාත්මක කරපු ප්‍රජා සත්කාරයක්නේ..
     
    • Like
    Reactions: 001flyD

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ඔව් බන්, ලොකුවට ලන්කාවේ කියලා ඇඩ් දැම්මට මේකේ රෙජිස්ට්‍රිශන් කිසි එහෙක ලන්කාව ගැන සදහනක් නැ.

    oya boru walata ape hu#!#la ikmanata ahu wenawa ban
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ශ්‍රී ලඞ්කාවේ සීඝ්‍ර සංවර්ධනය බලාගෙන ඉන්න බැරි ඇමරිකාව නාසා ආයතනය ලව්වා මිසයිලයක් යවල අපේ සැටලයිට් එක විනාශ කලා.. ~***වංශ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    බලහන් චීන්නු නමත් වෙනස් කරලනේ. supreme sat කියලානේද කිව්වේ ඕකට අපේ එවුන්. ඕක යවලා ලබපු සෙතේ මොකද්ද බන් ? හැබැයි ලංකාව ගාවින් හරි ඕක තියන එක ලොකු දෙයක්.

    දැන් ඉතින් සින්දුවවත් අහමු සිහලුනේ :rofl:. හමනා සුලඟ පවා සැටලයිටෙන් හිත හැදුවා.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    මම මේ ලගදි සැටලයිට් එක ට්‍රැක් කරන වෙබ්සයිට් එකෙන් බැලුව. ලන්කාවේ කියපු නිසා ලන්කාවට අයිති එහෙක බැලුවා. ලන්කාවේ සැටලයිට් නැලු.. පස්සේ විකියෙන් හොයාගෙන හොයාගෙන යනකොට සෙට් උනේ. ඒක ලන්කාවේ කිව්වට ChinaSat-15 කියලා චීන හුයන්නක්නේ.. මේක ස්ටේශනරි සැට් එකක්ද කොහෙද? ලන්කාවට දකුනින් තියනවා ඔනැ වෙලාවක.

    ශුවර්ද චයිනාසැට් 15 කියලා...? මම දන්න විදියට මචන් චයිනාසැට් 12 87.5°E එක තමයි ලන්කාවේ සුප්‍රීම්සැට් කියන කම්පැනියක් සම්භන්ධවෙලා හිටියේ.. සැටලයිට් එකේ අයිතිය චීනෙටයි... සර්විස් එක තමයි කොටස් වශයෙන් ලීස් කරන්නේ... ඒක හරියට ඇමේරිකන් සර්වර්වලින් අපේ අය හොස්ටින්ග් දෙනවා වගේ වැඩක් තමයි ලන්කාවත් කරන්නේ.. ට්‍රාන්ස්පොන්ඩර්ස් කිහිපයක් කුලියට ගන්න එක තමයි ඔච්චර සද්දයක් දාලා ලන්කාවේ සැටලයිට් එක කියල බයිලා ගැහුවේ...
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    දැන් ඕකෙන් ලන්කාවට මොකක්ද බන් උන සෙතේ? කාට හරි වැඩක් උනාද? ලොක්කන්ටනම් වැඩක් උනා. වෙන කාටවත් වැඩක් උනේ නෑනේ නේද?
    නෙලුම් කුලුන එක්ක ඕක කනෙක්ට් වෙන්න තියෙනව;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ශුවර්ද චයිනාසැට් 15 කියලා...? මම දන්න විදියට මචන් චයිනාසැට් 12 87.5°E එක තමයි ලන්කාවේ සුප්‍රීම්සැට් කියන කම්පැනියක් සම්භන්ධවෙලා හිටියේ.. සැටලයිට් එකේ අයිතිය චීනෙටයි... සර්විස් එක තමයි කොටස් වශයෙන් ලීස් කරන්නේ... ඒක හරියට ඇමේරිකන් සර්වර්වලින් අපේ අය හොස්ටින්ග් දෙනවා වගේ වැඩක් තමයි ලන්කාවත් කරන්නේ.. ට්‍රාන්ස්පොන්ඩර්ස් කිහිපයක් කුලියට ගන්න එක තමයි ඔච්චර සද්දයක් දාලා ලන්කාවේ සැටලයිට් එක කියල බයිලා ගැහුවේ...

    http://en.wikipedia.org/wiki/Zhongxing_12

    චීනාසැට් 15 තමයි. මේකම සොන්ෂින් 12 / 15A කියලත් කියන්නේ එකම එක.
    සුපිරිම.සැට් 1 ත් මේකම තමා.

    ට්‍රාන්ස්පොන්ඩර් රෙන්ට් කරලා ඇත්තේ. ඕකේ පබ්ලිසිටි වලට නාස්ති කරපු සල්ලි වලටත් වඩා අඩු ගානක් යනවා ඇත්තේ ට්‍රාන්ස්පොන්ඩර් රෙන්ට් එකට ගන්න. චීනා අපි දෙන නමට ගැනියෙකුයි මිනිහෙකුයි විතරයි හදන්නේ නැත්තේ. රොකට් රෝහිතය ගානක් දීල චීන රොකට් එකේ ලංකාවේ කොඩිය ගහගට්ට.. එදායින් පස්සේ තමා ලංකාවත් Space race එකට එකතු උනේ.

    Now called Zhongxing 15A (ZX 15A), or ChinaSat-15A, the former Zhongxing 12[4][3] communications satellite is wholly owned by China Satcom, with part of its communications payload leased or rented by SupremeSAT, a Sri Lankan company to be marketed to potential users as SupremeSAT-I.[5] Once operational it will provide communications services for the China, Sri Lanka, East Asia, South Asia, Middle East, Africa, Australia and China sea area, the Indian Ocean region.
     
    Last edited: