අපි මරා ගත්තා උන් එකතු වුනා

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..:yes:

    :yes::yes::yes::yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    තව ටික දවසකින් දායි දින100 යේ වැඩ සීඝ්‍රයෙන් නිමකිරීමට ඉතුරු නිදහස් පක්ෂයේ set එකටත් ඇමැතිකම් දුන්නා කියල:lol:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේක මේ මැතිවරණ කාලේ ඉදන්ම කියපු දෙයක්නේ , ඡන්ද රැස්වීම් වල රනිලුයි , මයිත්‍රී දෙන්නම කිව්වේ දින්නම හදන්නේ ජාතික ආණ්ඩුවක් කියල ,පොඩ්ඩක් පරක්කු වෙලා හැදුනේ , ඉතින් මේකට බොරුවට දැන් කෑ ගහල වැඩක් නෑ , එන ඡන්දෙට මොන පක්ෂෙන් ආවත් මොලේ තියන උන්ව යවන්න මිනිස්සු දැනගන්න ඕන , ජනවාරි 8 ලබපු ලොකුම ජයග්‍රහණය බලයෙන් මත් වෙලා හිටපු දුෂිත පාලකයෙක් ගෙදර යවපු එක , ඒ නිසා මීලග මැතිවරණයවත් සධාරණව තියන්න පුළුවන්
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(

    4d.gif
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(

    agreed.... 100%
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සතියෙන් අල්ලානාව කිවුව හොරු අන්න ඇමතිකම් දිලා


    ජාඅතික වෙසිගෙ පුතාලට බලය එනකම් අනිත් උන්ගෙ මුට්ටි අලල් අල්ල ඉදපන් එ අස්සෙ පිලි කන්නෙන් ගිහින් පුක දිලා ලක්ශ ගනන් අරන් ඇවිත් හොරු හොරු කියාල ලිප්ටන් වට රවුමෙ බොඩ් එකක් එල්ලන් බෙරිහන් දිදිඅඩපන් :lol::lol:

    මචන් දේපල තනි බුක්තියට පවර ගන්න වෙන විදිහක් ඇත්තෙම නැද්ද බන්
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තන්හාවට රට පැනපු උන්ට උත්තර දෙන්න එපා:growl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පන්සලෙ ගිහින් පින් කැටෙට හුජජ් කරපු උන්ට uඋත්තර දිපලල :growl:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක වගෙ හිතන පතන වැඩකරන උදවිය එකට ඉන්න එක හොඳයි. :yes:හරියට බැලුවොත් ශ්‍රීලංකා යූඇන්පී කියල දෙකක් කාලයක් තිස්සෙ තිබුනෙ නැහැ. දැන් කතාවෙ අවසාන පරිච්චේදෙට ඇවිල්ල තියෙනව. ජාතික ආණ්ඩුවට ජයවේවා!

    ව්‍යවස්ථා සංශෝධනයත් කරගමු:yes:

    :yes::yes::yes::yes::yes:
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    රටක සැබැ විරුද්ධ පක්ෂය කියන්නේ ක්‍රියාකාරී මිනිසුන්, පක්ෂ කියන්නේ දේශපාලනය වුර්තියක් විදිහට කරන අතරමැදියන් කොටසක් විතරයි..අතරමැදියන්ට ඔක්කොම කරන්න දීල මිනිස්සු නිදා ගත්තහම උන් උන්ට ඕන විදිහට පිස්සු කෙලින එක සාමාන්‍ය දෙයක්, මොකද එතකොටයි උන්ගේ business සරු වෙන්න..එක තේරුම් ගත්තේ නැත්තම් මොක ඔතනට දැම්මත් රට ගොඩගන්න බැ..
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා තව දුරටත්විපක්‍ෂ නායක ධුරයේ නටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවද දැන් ශ‍්‍රීලනිපය ආණ්ඩුවද නියෝජනය කරයි.
    :lol::lol::lol::lol::lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දේසපාලුවෝ ඔහොම තමයි,රටට කෙලවෙන සීන් එකක් තියෙන්නෙ,පාට පක්ශ පුද්ගලයො අමතක කරල ඒ වගේ දේවල් වලදි එකට ඉඳපල්ල
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා තව දුරටත්විපක්‍ෂ නායක ධුරයේ නටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවද දැන් ශ‍්‍රීලනිපය ආණ්ඩුවද නියෝජනය කරයි.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol:
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා තව දුරටත්විපක්‍ෂ නායක ධුරයේ නටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවද දැන් ශ‍්‍රීලනිපය ආණ්ඩුවද නියෝජනය කරයි.
    :lol::lol::lol::lol::lol::lol:

    :lol: ඒ මොක්ක්ද ඒ හරුපෙ:lol: