මෛත්‍රීත් අගමැතිකම නොදුන්න නිසා තමයි පැන්නේ...බලයට කෑදරකමෙන්...ඔය කවුරුවත් රටට ආදරයක් තියෙන අය නෙමෙයි...ඔක්කොටම ඕනේ බලය විතරයි..![]()

අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .![]()

සතියෙන් අල්ලානාව කිවුව හොරු අන්න ඇමතිකම් දිලා
ජාඅතික වෙසිගෙ පුතාලට බලය එනකම් අනිත් උන්ගෙ මුට්ටි අලල් අල්ල ඉදපන් එ අස්සෙ පිලි කන්නෙන් ගිහින් පුක දිලා ලක්ශ ගනන් අරන් ඇවිත් හොරු හොරු කියාල ලිප්ටන් වට රවුමෙ බොඩ් එකක් එල්ලන් බෙරිහන් දිදිඅඩපන්![]()
කවුද යකෝ ඇමති කන් වලට චන්දෙ දුන්නෙ...?

එක වගෙ හිතන පතන වැඩකරන උදවිය එකට ඉන්න එක හොඳයි.හරියට බැලුවොත් ශ්‍රීලංකා යූඇන්පී කියල දෙකක් කාලයක් තිස්සෙ තිබුනෙ නැහැ. දැන් කතාවෙ අවසාන පරිච්චේදෙට ඇවිල්ල තියෙනව. ජාතික ආණ්ඩුවට ජයවේවා!
ව්‍යවස්ථා සංශෝධනයත් කරගමු![]()

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා තව දුරටත්විපක්‍ෂ නායක ධුරයේ නටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවද දැන් ශ්රීලනිපය ආණ්ඩුවද නියෝජනය කරයි.
![]()

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා තව දුරටත්විපක්‍ෂ නායක ධුරයේ නටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. එසේ වුවද දැන් ශ්රීලනිපය ආණ්ඩුවද නියෝජනය කරයි.
![]()
ඒ මොක්ක්ද ඒ හරුපෙ