අපි හම්බ කලොත් අපිට...

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,026
    27,682
    113
    36
    Mirihana
    alis.alberta.ca
    and then we will replace them with someone and suffer in different way :)
    For an instance 2015 yahapalana government promised freedom for media and citizens
    actually there was freedom for everyone but it was used by terrorists to slaughter people as well
    they promise not to steal but did the same
    then again we have to undo and switch back to previous state

    Anwer is one word : JVP
     
    • Haha
    Reactions: dxx

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව් අපි නම් මුකුත්‍ කරේ නෑ තමා..උඹ මොනාද කරේ ඉතිං?මේක ලියපු ඵකද?

    මාත් උඹලා වගේ තමයි. අපි නොකරපු ටික ලිව්ව මම එච්චරයි

    Anwer is one word : JVP

    It may increase few seats for JVP thats it
    We can't give assurances that they will be clean and honest with power like getting 70 or 80 seats
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උද්ගොසනේ අස්සේ කඩයක් දෙකක් කඩලා බඩු ටිකක් ගෙදර ගෙනිච්චොත් මිසක් "අපි හම්බ කලොත් අපිට" කියන එක හැමදාම වලංගුයි.
     
    • Like
    Reactions: EnIgma001

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උද්ගොසනේ අස්සේ කඩයක් දෙකක් කඩලා බඩු ටිකක් ගෙදර ගෙනිච්චොත් මිසක් "අපි හම්බ කලොත් අපිට" කියන එක හැමදාම වලංගුයි.

    ඒක වෙනම "අපි හම්බ කලොත් අපිට" ලෙවෙල් එකක්.. :ROFLMAO:

    මහ බැංකුව හොරා කෑව, ඒක මට කෙලින්ම බලපානව, ඒත් මට ගානක් නෑ

    ඒ වෙලාවට කලින් ආණ්ඩුවේ හොරකන් කියනවා.
    පස්සේ දෙන්න එක්ක මරාගන්නව මොන හොරකමද ලොකුද කියන එක..
    රුපියලක් හරි අනිත් පැත්තේ එකාගේ හොරකම ලොකුයි කියලා ඔප්පු කලොත් හිතට සතුටුයි..
    දෙගොල්ලන්ගෙන්ම හොරකන් වලින් රටට කෙල වෙන එක ගැන හිතෙන්නේ නෑ..

    Harriet Tubman said: "I freed a thousand slaves. I could have freed a thousand more if only they knew they were slaves."

    sometimes being slaves is the reason we may have survived up to this point ;)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒ වෙලාවට කලින් ආණ්ඩුවේ හොරකන් කියනවා.
    පස්සේ දෙන්න එක්ක මරාගන්නව මොන හොරකමද ලොකුද කියන එක..
    රුපියලක් හරි අනිත් පැත්තේ එකාගේ හොරකම ලොකුයි කියලා ඔප්පු කලොත් හිතට සතුටුයි..
    දෙගොල්ලන්ගෙන්ම හොරකන් වලින් රටට කෙල වෙන එක ගැන හිතෙන්නේ නෑ..

    අපි ඉතිං වහල්ලුනෙ අප්පා... :(
    බුද්ධිමත්, නිවහල්, ස්වාධීන මතධාරීන්ට කලිං ආණ්ඩුවෙ හොරකං විතරක් නිතරම අමතක වෙන එක අපි වගේ වහල්ලුන්ට තේරෙන්නෙ නෑ :(
     
    • Haha
    Reactions: Dr.Amdan

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    එකනේ, ඇමරිකන් කාරයෝන්ටත් පිස්සුනේ,. අර කොහෙවත් ඉන්න කල්ලෙක් මැරුණා කියල පාරවල් ගානේ දවස් ගණන් උද්ගොසනේ කරන්නේ. ඒ මදිවට වෙන රටවල් වල උනුත් පාරට බැහැලා ඒකට. ඒකනේ උන් දියුණු වෙන්නේ නැත්තේ අපි වගේ. අපි එහෙම පිස්සු වැඩ නොකර ඉන්න නිසානේ අපි අද ඇමරිකාවට වඩා ඉස්සරහින් ඉන්නේ. උන් එදා හිටපු තැනමයි. උනුත් හරි නම් අපි වගේ හිතන්න පුරුදු වෙන්න ඕන. :yes:
    :love::love: munta teren nane oka wat
     
    • Like
    Reactions: Heshan Daminda

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    උඹලට මතකද අර යහපාලනය අස්සේ මහින්ද එක පාරට අගමැති වෙලා ඉද්දි..
    අර්ජුන පෙට්‍රොලියම් එකට ගිය වෙලේ කලබලයක් වෙලා එතන හිටපු කෙනෙක් මැරුනා...
    එතන මොකෙක් හරි එකෙක් වටේ එවුන් ෆෝර්ම් කලා ගැම්මට ගියා, අරුන් එක්ක ගිය එකෙක් මැරුනා..

    පස්සේ ආයෙත් රනිල් අගමැති උනා. ඔහොම ගියා.. ආයෙත් මහින්ද අගමැති උනා..
    අර මැරුනා කෙනා අපිට මතක නෑ, අපිට වැඩකුත් නෑ...
    දෙශපාලුන්වට උන්ගේ මාධ්‍යට අපිට අර මනුස්සයව මතක් කරන්න ඕනිත් නෑ...

    වාසියක් ගන්න පුලුවන් නම් එක්නැලිගොඩ, තජුඩීන් වගේ අය මතක් කරයි,
    සන්දීප් වගේ අය මතක් කරයි.. 88/89 මතක් කරයි. ඒකත් එතනින් ඉවරයි

    අපි හම්බ කලොත් අපිට...

    අපි ඉතිං වහල්ලුනෙ අප්පා... :(
    බුද්ධිමත්, නිවහල්, ස්වාධීන මතධාරීන්ට කලිං ආණ්ඩුවෙ හොරකං විතරක් නිතරම අමතක වෙන එක අපි වගේ වහල්ලුන්ට තේරෙන්නෙ නෑ :(

    තමන් ස්වාධීනයි කියන හැමෝම ස්වාධීන නැහැ...
    ස්වධීන එකෙක්ට කලින් ආණ්ඩුවේ චටර් වැඩ හොඳ වැඩ..
    දැන් ආණ්ඩුවේ හොඳ වැඩ චාටර් වැඩ ඔක්කොම පේනවා...
    එහෙම නැති නිසා තමයි සැරින් සැරේ ආණ්ඩු මාරු කර කර බලන්නේ අපි...

    api nam hambakaranne neththe ekai
    Rata gena hithala

    hamba karnane natiwa indala 5000 ganna enawa :P
     
    Last edited:
    • Like
    Reactions: Bart_Allen and tas

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    තමන් ස්වාධීනයි කියන හැමෝම ස්වාධීන නැහැ...
    ස්වධීන එකෙක්ට කලින් ආණ්ඩුවේ චටර් වැඩ හොඳ වැඩ..
    දැන් ආණ්ඩුවේ හොඳ වැඩ චාටර් වැඩ ඔක්කොම පේනවා...
    එහෙම නැති නිසා තමයි සැරින් සැරේ ආණ්ඩු මාරු කර කර බලන්නේ අපි...

    ස්වාධීන අයට කලින් ආණ්ඩුවෙ වැරදි දැක්කට කියන්න අමතක වෙනවනෙ අප්පා... මාර වැඩේ... :baffled:
    මේ ආණ්ඩුවෙ වැරැද්දක් දැක්කොත් නං සුටුස් ගාල ත්‍රෙඩ් අරිනව පාන්දර 2ට නැගිටල හරි :lol:

    කලින් සැරේ මයිත්‍රී / රනිල්ට දීල බැලුව වගේ ඊලඟට TNA එකටත් දීල බලයිද දන්නෙ නෑ... :eek:
    JVP වගේ රඟපාන අය හොරෙං සජිත් සෑර්ටයිි රනිල් සෑර්ටයි දෙන හින්ද JVP එකනං එයි කියල හිතන්න අමාරුයි :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ස්වාධීන අයට කලින් ආණ්ඩුවෙ වැරදි දැක්කට කියන්න අමතක වෙනවනෙ අප්පා... මාර වැඩේ... :baffled:
    මේ ආණ්ඩුවෙ වැරැද්දක් දැක්කොත් නං සුටුස් ගාල ත්‍රෙඩ් අරිනව පාන්දර 2ට නැගිටල හරි :lol:

    කලින් සැරේ මයිත්‍රී / රනිල්ට දීල බැලුව වගේ ඊලඟට TNA එකටත් දීල බලයිද දන්නෙ නෑ... :eek:
    JVP වගේ රඟපාන අය හොරෙං සජිත් සෑර්ටයිි රනිල් සෑර්ටයි දෙන හින්ද JVP එකනං එයි කියල හිතන්න අමාරුයි :(

    ඒකම තමයි දැන් ආණ්ඩුවට ඡන්දේ දුන්නු අය ඒ කාලේ කලේ...
    එතකොට ඒ කාලේ ආණ්ඩුවට ඡන්ද් දුන්නු අය ඔහොම අහනවා...
    ඕකම දැන් පැත්ත මාරු වෙලා..

    අනික තමන්ගේ මතෙට විරුද්ධ කතා කලොත් පොර මහින්දගේ වහලෙක්, නැත්තම් යූඑන්පී කාරයෙක් නැත්තම් ජෙප්පෙක් කියලා ලේබල් ගහනවා

    ඔව් ඔව් ජේවීපී එකට කොහොමත් ආණ්ඩි හත්දෙනාගේ කැඳහැලිය සීන් එක වෙන්නේ
    2015 අගෝස්තු ඡන්දේදි අහන අහන එකා ජේවීපී හැබැයි ඡන්ද රිසල්ට් එද්දි 4 දෙනයි..
    ඡන්දේන් එන්න බලන් හිටපු එවුන්ට යන එනමක් නැති නිසා ලයිස්තුවෙන් දෙන්නයි..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒකම තමයි දැන් ආණ්ඩුවට ඡන්දේ දුන්නු අය ඒ කාලේ කලේ...
    එතකොට ඒ කාලේ ආණ්ඩුවට ඡන්ද් දුන්නු අය ඔහොම අහනවා...
    ඕකම දැන් පැත්ත මාරු වෙලා..

    අනික තමන්ගේ මතෙට විරුද්ධ කතා කලොත් පොර මහින්දගේ වහලෙක්, නැත්තම් යූඑන්පී කාරයෙක් නැත්තම් ජෙප්පෙක් කියලා ලේබල් ගහනවා

    ඔව් ඔව් ජේවීපී එකට කොහොමත් ආණ්ඩි හත්දෙනාගේ කැඳහැලිය සීන් එක වෙන්නේ
    2015 අගෝස්තු ඡන්දේදි අහන අහන එකා ජේවීපී හැබැයි ඡන්ද රිසල්ට් එද්දි 4 දෙනයි..
    ඡන්දේන් එන්න බලන් හිටපු එවුන්ට යන එනමක් නැති නිසා ලයිස්තුවෙන් දෙන්නයි..

    නිවහල් ස්වාධීන මතධාරීන් කලිං ආණ්ඩුවෙ වැරදි අමතක කරල, මේ ආණ්ඩුවෙ වැරදි විතරක් පෙන්නනකොට අපි වගේ වහල්ලුන්ට සැකයක් ඇතිවෙනව ඇත්තටම වහල්ලු අපිද උංද කියල :baffled: