Canada Gateway Immigration Consultants
Ape Akka Canada giye meken.
Sirawata dan Indian un ehe allagena ban. UN unta witharai jobs denne
------ Post added on Jan 26, 2023 at 6:24 PM
Ekada plane eka kiyanne? Lassanai habai.
------ Post added on Jan 26, 2023 at 6:25 PM
Yanna kalin mamath hithan hitiye suddonta seethala purudu athi kiyala.අනේ පලයන් මචන්
ගිහින් එහෙට හොදට අඩප්ට් වෙයන්. ටිපිකල් සිංහලු වගේ එහෙත් ලංකාවේ ඉනන්ව වගේ ඉන්නේ නැතුව
හැම දේම අහපන් එහෙ නේටිව් උන්ගෙන්.
උදා: කොහොමද සීතලට හුරු උනේ කියල එහෙ ඉන්න සිංහල එකෙක්ගෙන් අහාන්න එපා. එක අහපන් එහෙ නේටිව් එකෙක්ගෙන්. උන් කියල දෙයි වෙන්න ඕනේ දේ.
jacket adinawa, winter caps daanawaඔව් බන් උන් ඔක්කොම දැන් යන්නෙ කැනඩා. සිංහලුන්ට හැරෙන්නත් අමාරුයි උන් එක්ක. උන් උන්ගේ ජාතියේ උන්ට සලකනවා.
Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.
Good Luck Bro..මචන්ලා මමයි wife ලමයයි Canada යන්න හිතන් ඉන්නේ wife ව student දාලා අපි දෙන්නා dependent විසා අරන් . මට නම් 24h working permit එක හම්බ වෙනවා
මෙන්න මේ තැන 2 තමය් consultant වලට බැලුවේ මේ තැන දාන්න කෙනක් ඉන්නව නම් comment එකක් දාන්න.
Mark International Education Consultancy
View attachment 195592
Eureka Australian Migration Experts
View attachment 195593
student visa වලට යනකොට මුහුණ දෙන්න වෙන පස්න මොනවටද ready වෙන්න ඕනෑ කියල දාන්න අය ඉන්නව නම් comment එකක් දාන්න



Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.
uba dannawe ne mage hati. mama settle vunama anith unta danna dewal kiyala denwaලංකාවේ එකෙක්ගෙන් උදව් ගන්න ගියොත් මොකක් හරි ජිල්බිරියකට පටලවලා හිරෙත් යවලා තමා නතර වෙන්නෙ. මම දන්න එකෙක් කිව්වා. ලංකාවේ උන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා රට අවොත්![]()
උන් අවුරුදු 30ක් තිස්සේ process එක fine tune කරලා තියෙන්නේ. එකයි දැන් ඔය විදිහට වැඩ වෙන්නේ. මේ යන විදිහට තව අවුරුදු 10කින් විතර සිංහල උනුත් ඔහොම කරයි.Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.
uba dannawe ne mage hati. mama settle vunama anith unta danna dewal kiyala denwa
ow mamath eka ahala thiyenwaඅලුතෙන් එන අයව බන් ඔය කලිං ගිහින් ඉන්න උන් හෙන කරදර වල පටලවන සින් තියෙනවා උදව් කරන්න වගේ ඇවිල්ලා. ඔවගෙ තමා පරෙස්සම් වෙන්න ඔන.