අපි canada යන්න හදන්නේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Canada Gateway Immigration Consultants

    Ape Akka Canada giye meken.

    Sirawata dan Indian un ehe allagena ban. UN unta witharai jobs denne
    ------ Post added on Jan 26, 2023 at 6:24 PM

    Ekada plane eka kiyanne? Lassanai habai.
    ------ Post added on Jan 26, 2023 at 6:25 PM

    ඔව් බන් උන් ඔක්කොම දැන් යන්නෙ කැනඩා. සිංහලුන්ට හැරෙන්නත් අමාරුයි උන් එක්ක. උන් උන්ගේ ජාතියේ උන්ට සලකනවා.
     
    • Like
    Reactions: Hayao and kinkon

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනේ පලයන් මචන්
    ගිහින් එහෙට හොදට අඩප්ට් වෙයන්. ටිපිකල් සිංහලු වගේ එහෙත් ලංකාවේ ඉනන්ව වගේ ඉන්නේ නැතුව
    හැම දේම අහපන් එහෙ නේටිව් උන්ගෙන්.
    උදා: කොහොමද සීතලට හුරු උනේ කියල එහෙ ඉන්න සිංහල එකෙක්ගෙන් අහාන්න එපා. එක අහපන් එහෙ නේටිව් එකෙක්ගෙන්. උන් කියල දෙයි වෙන්න ඕනේ දේ.
    Yanna kalin mamath hithan hitiye suddonta seethala purudu athi kiyala.

    But aawama thama dakke. untath apita wagema seethala danenawa :D jacket adinawa, winter caps daanawa
     
    • Haha
    Reactions: 2osama and HAneo

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    Eureka එක හොඳ නැහැ කියලා මෙන්න මේ @MachoMan Thread එකක් දාගෙන පෙත්සම් ගැහුවා පොඩ්ඩක් හොයලා බලන්න 🤩
     
    • Like
    Reactions: Hayao

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඔව් බන් උන් ඔක්කොම දැන් යන්නෙ කැනඩා. සිංහලුන්ට හැරෙන්නත් අමාරුයි උන් එක්ක. උන් උන්ගේ ජාතියේ උන්ට සලකනවා.

    Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Good country

    good luck mitto

    Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.

    Why do you need any charity ?

    Fuck that! do it on your own
    ------ Post added on Jan 27, 2023 at 2:45 AM
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මචන්ලා මමයි wife ලමයයි Canada යන්න හිතන් ඉන්නේ wife ව student දාලා අපි දෙන්නා dependent විසා අරන් . මට නම් 24h working permit එක හම්බ වෙනවා

    මෙන්න මේ තැන 2 තමය් consultant වලට බැලුවේ මේ තැන දාන්න කෙනක් ඉන්නව නම් comment එකක් දාන්න.

    Mark International Education Consultancy

    View attachment 195592

    Eureka Australian Migration Experts

    View attachment 195593

    student visa වලට යනකොට මුහුණ දෙන්න වෙන පස්න මොනවටද ready වෙන්න ඕනෑ කියල දාන්න අය ඉන්නව නම් comment එකක් දාන්න
    Good Luck Bro.. ;)
    @Executer innawa Canda.
    Ugen ahaganin nodanna deyak. uu hoda eka :love::yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.

    ලංකාවේ එකෙක්ගෙන් උදව් ගන්න ගියොත් මොකක් හරි ජිල්බිරියකට පටලවලා හිරෙත් යවලා තමා නතර වෙන්නෙ. මම දන්න එකෙක් කිව්වා. ලංකාවේ උන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා රට අවොත් 😂
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ලංකාවේ එකෙක්ගෙන් උදව් ගන්න ගියොත් මොකක් හරි ජිල්බිරියකට පටලවලා හිරෙත් යවලා තමා නතර වෙන්නෙ. මම දන්න එකෙක් කිව්වා. ලංකාවේ උන්ගෙන් පරෙස්සම් වෙන්න කියලා රට අවොත් 😂
    uba dannawe ne mage hati. mama settle vunama anith unta danna dewal kiyala denwa
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Sirawata unge maara community ekak ban tiyenne. Hitaganna be. Mehen yanna kalinma jobs set karala iwarai. Apartments hoyala denawa etakan unge tana kama beema okkoma ekka inna denawa. Mara supportive itin. Sinhalunta hulan tamai.
    උන් අවුරුදු 30ක් තිස්සේ process එක fine tune කරලා තියෙන්නේ. එකයි දැන් ඔය විදිහට වැඩ වෙන්නේ. මේ යන විදිහට තව අවුරුදු 10කින් විතර සිංහල උනුත් ඔහොම කරයි.
     
    • Like
    Reactions: Hayao

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    uba dannawe ne mage hati. mama settle vunama anith unta danna dewal kiyala denwa

    අලුතෙන් එන අයව බන් ඔය කලිං ගිහින් ඉන්න උන් හෙන කරදර වල පටලවන සින් තියෙනවා උදව් කරන්න වගේ ඇවිල්ලා. ඔවගෙ තමා පරෙස්සම් වෙන්න ඔන.
     
    • Wow
    Reactions: Hayao

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    අලුතෙන් එන අයව බන් ඔය කලිං ගිහින් ඉන්න උන් හෙන කරදර වල පටලවන සින් තියෙනවා උදව් කරන්න වගේ ඇවිල්ලා. ඔවගෙ තමා පරෙස්සම් වෙන්න ඔන.
    ow mamath eka ahala thiyenwa