අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :P
    උඹ දැන් පොර ටෝක්ස් දෙනවනෙ මුලින් කියපන් revshare කියන්නෙ මොකක්ද කියල. උඹ දැන් reply කරන්නෙ උඹ ලැජ්ජාව බේර ගන්න කියල අපි දන්නවා මචං.:rofl::lol::lol::lol::lol:
    ai aru kuppiye dala thiyenne reveshare kiyanne mokak da kiyala. eka bala ganin .. because mama lejjawata reply denne ubata .. :rofl: anika mam mokatada ubata reveshare gena class danne.. ubata ona nam ochchara tama hoya ganin bn..
    කියපන්කො බලන්න උඹ දන්න RevShare බිස්නස් එක ගැන මුලින්.

    ubata mam already reply deela puthe thiyenne.. nikan wate yana unta kiyanna nemei mama meka demme... mama explain karala dala thyenne ubalage payments wena widiyai bank ekaka salli demma wena widiyai... eke 130% gewanne kohomada bn .. :rofl: hora wede karaganna beri unama ridenawa thama..:D ess kan piyan nodak wage inna beh danna deyak gena ..:yes:eka nisa mama demma..
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    [QUOTE=hypister;20033926]උඹ දැන් පොර ටෝක්ස් දෙනවනෙ මුලින් කියපන් revshare කියන්නෙ මොකක්ද කියල.

    උඹ දැන් reply කරන්නෙ උඹ ලැජ්ජාව බේර ගන්න කියල අපි දන්නවා මචං. කියපන්කො බලන්න උඹ දන්න RevShare බිස්නස් එක ගැන මුලින්.
    [/QUOTE]

    උබට මොකද ඔකට ඔච්චරටම රිදුනේ.. :rofl: උබ ඉන්වෙස්ටර් කෙනෙක් නම් එක්කෝ මට තැන්ක්ස් කරලා යනවා උබව බේර ගත්ත එකට ...:yes:නැත්තම් මට බැනලා ගිහින් එකේ ඉන්වෙස්ට් කරනවා.. :baffled: උබ මොකටද දිගටම එල්ලි එල්ලි එන්නේ?...:rofl::P ඕන එකෙක්ට තේරෙනවා ඉතින් ගොනා එන්නෙ පොල් පැලේ කන්න කියලා.....ඔන ගොනෙක් ට තෙරෙනවා බන් උබද හරි මමද හරි කියලා...

    20160420-n69o-13kb.jpg

    20160420-zfbd-8kb.jpg

    උබ එකවුන්ට් එක හදලා තියෙන්නෙත් මේ ත්‍රේඩ් එකට රෙප්ලයි කරන්නමයි.. ලොල්..:lol::lol::lol::lol: අහින්සක මිනිස්සු අමාරුවෙ දාන්න ලැජ්ජා නැද්ද බන් ..:confused::baffled::eek:
     
    hypister

    Member
    Apr 11, 2016
    11
    1
    0
    උඹට නේ බං රිදිලා තියෙන්නෙ. නැත්තම් මොකටද මේ ලොකුවට thread දාගෙන නටන්නෙ?

    ඇත්ත කියපං, උඹ මේ බිස්නස් Concept එක ගැන දන්නෙ නෑනේ. නිකං පොර ටෝක්ස් දුන්නට ඇත්තම කියපං අපිට, උඹ මොනවද Revshare ගැන දන්නෙ කියල.
     
    hypister

    Member
    Apr 11, 2016
    11
    1
    0
    මේ AllRights මහත්තයො,
    පොඩ්ඩක් ගිහිං බලපං අඬන්නෙ නැතිව. RevShare කියන්නෙ ඉන්වෙස්ට්මෙන්ට් කරන තැනක් නෙමෙයි. උඹ හරියට කෑගහන්නේ මේක ඉන්වෙස්මෙන්ට් කරන තැනක් වගේනෙ.
    අදින් පස්සෙවත් thread එකක් පටන් ගන්න කලින් හරියට concept එක ඔළුවට (උඹට ඔළුවක් තියේද කියලත් සැකයි) අරගෙන කෑ ගහපං.

    මට තේරුන ඇත්ත
    01. උඹ අරුගේ බිස්නස් concept එක දන්නෙ නැහැ
    02. උඹ හිතන්නෙ මේක බැංකු ටයිප් කියල
    03. උඹ මේවයෙ සල්ලි දාල චාර්ටර් කාල කියල
    04. උඹව කුප්පියෙන් පු*ට පයින් ගහල එළවලා කියල
    05. උඹ අරුගෙ එක පෝස්ට් එකක්වත් කියවලා නෑ කියල
    06. උඹ පට්ට ගොන් ආතල් දෙන බුවෙක් කියල

    ආයේ කෑ ගහන්න කලින් පොඩ්ඩක් අරුගෙ පෝස්ට් බලපං. මේකේ තියෙන අවදානම, මේක කොහොමද කරන්න ඕන, මේ හැම දෙයක්ම උඹට පින්සිද්දවෙන්න අරුගෙ පෝස්ට් වලින් අපිනම් හොයාගත්ත.

    ගොං ආතල් දෙන්න එපා බං. දන්නෙ නැත්තම් ඉගෙන ගනිං, උඹේ profile එකට මිහරකෙක් දාගනින් ආයේ මේවගේ ගොන් ආතල් දෙන්න හිතෙනවනම්.

    මම ගියා ඔන්‍න‍. දැන් උඹේ ගොන් reply එකක් දාපන්කො.

    (මේක කියවන කට්ටිය පොඩ්ඩක් මූ දීපු ලින්ක් එකෙන්ම අරුගෙ FB profile එක බලපල්ලා. යකෝ සතුටුවෙයන්, ඌ අළුත් දෙයක් කරන්න හදන්නෙ. හරියාවිද වැරදේවිද අපි දන්නෙ නැහැ. හැබැයි ඌ හරියට දෙයක් කරන්න උත්සාහ කරනව කියන එකනම් එකෙන්ම තේරෙනව.)

    ලින්ක් දාල සල්ලි හොයන තුප්පහි ඩයල් නෙමෙයි අපි. @AllRight උඹට ඕන දෙයක් දැන් කියාපන්. උඹනෙ මේක පටන් ගත්තෙ, උඹම ඉවර කරපං. පවු බං උඹ:shocked:;):rolleyes::eek:
     
    Last edited:

    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    උබ තාම මන් අහපු එකට උත්තරේ දෙන්නේ නැතුව වටේ යනවා.:angry::angry::angry::angry::angry::angry:.මන් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනන්න ගත්ට්තේ අද ඊයේ නෙමේ බ්‍රො..:D:D:D:D:D:D:D....හැබැයි මන් මේ revshares සයිට් කරන්න ගත්තේ 2007 ඉදන්....උබට වඩා ඔය revshares සියිට් ගැන අපි දන්නව...........මන් ඔය සයිට් වලින් profit අරන් තියෙනවා........උබට payment proof පෙන්නන්න ඔනෙ නම් පෙන්නන්නම්....උබ වගේ කහින්නෙ නෑ දේ වල් වලට....වරදින්න පුලුවන්...හරියන්න පුලුවන්.....උබ පිරමිඩ් එකයි මෙකයි පට්ටලවගෙන බ්‍රො...:lol::lol::lol::lol::lol::lol:.

    ane ban ubalage mole koheda thiyenne.:eek:.. 130% retrun ekak denna puluwan moken da kiyapan issellama .. :yes: anika continues denna puluwan deyak ?.. as well as business eke hemotama denna puluwan deyak ? uba danne nettam google eke gahala balapan revi share gena...

    මූනූ පොතේ එක එක කාලෙට එන බුකී වීරයෝ වගේ එකෙක්
    :lol::lol::lol::lol::lol::lol::lol:

    ow ow ehema hitagena hari kamak neh ubala salli bera ganinko... uba nam ada iye wage internet aran thiyenne..:P lankawe inna horu gena dann neh wage.. best life, panaroma, lumins ads owath eka kalekadi apu mee wagema jalbari business thama.. ewa karapu un rateth neh .. ubalage wage harak ge salli aran penala gihin.. :lol:

    Last edited:

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    HYIP = RevShare (godak durata)

    HYIP kiyala kalin karapu eka thama dan oya aluth concept ekak kiyala karanne
    Oka karala salli hoyanna puluwan molen gema gahuwoth
    Salli dala nikam indhala baha nawa gilenna kalin gaana hoya ganna ona
    Mama pita rata site wala nam HYIP karala thiyenawa, Lankawe unwa nam gawa genawath naha
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹට නේ බං රිදිලා තියෙන්නෙ. නැත්තම් මොකටද මේ ලොකුවට thread දාගෙන නටන්නෙ?

    ඇත්ත කියපං, උඹ මේ බිස්නස් Concept එක ගැන දන්නෙ නෑනේ. නිකං පොර ටෝක්ස් දුන්නට ඇත්තම කියපං අපිට, උඹ මොනවද Revshare ගැන දන්නෙ කියල.

    ridenna mokadata bn .. :rofl: ubalage thakkadi wede gena kiyanna thama thread eka dala thiyenne..:angry:hebei ubata nam ridila wage..:P thread eka daala thiyenne ubalagen anik unwa bera ganna..godak podi un ammalage salli ilan thama mewata enne..ekai.. mona hari type karala thread eka bump karala dena eka watinawa .. :rofl:

    anik comments walata time break karala answer dennam puthe.. eka para type karama thread eka bump wenne neh ne.. kada kada deddi thread eka ageta bump wela nodekka un dakiwi.. :rolleyes:
     
    ඔව්, Thread එක BUMP වෙන තරමට හොඳයි.

    සිංහයෙක් දාගත්ත මීහරකගෙ කතාව කාට කාටත් බලන්න පුළුවනි
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ AllRights මහත්තයො,
    පොඩ්ඩක් ගිහිං බලපං අඬන්නෙ නැතිව. RevShare කියන්නෙ ඉන්වෙස්ට්මෙන්ට් කරන තැනක් නෙමෙයි. උඹ හරියට කෑගහන්නේ මේක ඉන්වෙස්මෙන්ට් කරන තැනක් වගේනෙ.
    අදින් පස්සෙවත් thread එකක් පටන් ගන්න කලින් හරියට concept එක ඔළුවට (උඹට ඔළුවක් තියේද කියලත් සැකයි) අරගෙන කෑ ගහපං.

    මට තේරුන ඇත්ත
    01. උඹ අරුගේ බිස්නස් concept එක දන්නෙ නැහැ
    02. උඹ හිතන්නෙ මේක බැංකු ටයිප් කියල
    03. උඹ මේවයෙ සල්ලි දාල චාර්ටර් කාල කියල
    04. උඹව කුප්පියෙන් පු*ට පයින් ගහල එළවලා කියල
    05. උඹ අරුගෙ එක පෝස්ට් එකක්වත් කියවලා නෑ කියල
    06. උඹ පට්ට ගොන් ආතල් දෙන බුවෙක් කියල

    ආයේ කෑ ගහන්න කලින් පොඩ්ඩක් අරුගෙ පෝස්ට් බලපං. මේකේ තියෙන අවදානම, මේක කොහොමද කරන්න ඕන, මේ හැම දෙයක්ම උඹට පින්සිද්දවෙන්න අරුගෙ පෝස්ට් වලින් අපිනම් හොයාගත්ත.

    ගොං ආතල් දෙන්න එපා බං. දන්නෙ නැත්තම් ඉගෙන ගනිං, උඹේ profile එකට මිහරකෙක් දාගනින් ආයේ මේවගේ ගොන් ආතල් දෙන්න හිතෙනවනම්.

    මම ගියා ඔන්‍න‍. දැන් උඹේ ගොන් reply එකක් දාපන්කො.

    (මේක කියවන කට්ටිය පොඩ්ඩක් මූ දීපු ලින්ක් එකෙන්ම අරුගෙ FB profile එක බලපල්ලා. යකෝ සතුටුවෙයන්, ඌ අළුත් දෙයක් කරන්න හදන්නෙ. හරියාවිද වැරදේවිද අපි දන්නෙ නැහැ. හැබැයි ඌ හරියට දෙයක් කරන්න උත්සාහ කරනව කියන එකනම් එකෙන්ම තේරෙනව.)

    ලින්ක් දාල සල්ලි හොයන තුප්පහි ඩයල් නෙමෙයි අපි. @AllRight උඹට ඕන දෙයක් දැන් කියාපන්. උඹනෙ මේක පටන් ගත්තෙ, උඹම ඉවර කරපං. පවු බං උඹ:shocked:;):rolleyes::eek:

    උබට ඔච්චර දුක හොර වැඩේ කර ගන්න කට්ටිය හොයා ගන්න කලින් මම ත්‍රේඩ් එක දාපු එකනෙහ්.. :P උබ මට මෙක විතරක් කියලා දිපන්කො.. කොහොමද උබලා සල්ලි ගෙවන්නෙ දිගටම කියලා?:D:lol::lol::lol::lol:

    අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..:rolleyes: අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ... :rofl:උනුන් උබලයි මිසින් වෙයි... :Pනමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ.. :angry::angry:වෙන්නෙ ඔක නෙමේයි ද කියපන් මහා ලොකු උගතා.. :rofl: මගෙ ප්‍රෝ ෆයිල් පික් එකේ ගොනෙක් දා ගත්තත් නම්බුයි බන් මට නම් මොකද උබලා වගෙ සල්ලි කොල්ල කන හොර වැඩ අපේ දෙමවුපියෝ අපිට උගන්නලා නැ... :cool::yes:
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ තාම මන් අහපු එකට උත්තරේ දෙන්නේ නැතුව වටේ යනවා.:angry::angry::angry::angry::angry::angry:.මන් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනන්න ගත්ට්තේ අද ඊයේ නෙමේ බ්‍රො..:D:D:D:D:D:D:D....හැබැයි මන් මේ revshares සයිට් කරන්න ගත්තේ 2007 ඉදන්....උබට වඩා ඔය revshares සියිට් ගැන අපි දන්නව...........මන් ඔය සයිට් වලින් profit අරන් තියෙනවා........උබට payment proof පෙන්නන්න ඔනෙ නම් පෙන්නන්නම්....උබ වගේ කහින්නෙ නෑ දේ වල් වලට....වරදින්න පුලුවන්...හරියන්න පුලුවන්.....උබ පිරමිඩ් එකයි මෙකයි පට්ටලවගෙන බ්‍රො...:lol::lol::lol::lol::lol::lol:.

    රිදිච්ච පාරට පොල් ගෙඩි අකුරින් ටයිප් කරලා.. ලොල්... ඇස් පෙනවා බන් මෙකෙ ඉන්න උන්ගේ... උබලා වෙන ඕන රටක තියෙන ඔය වගේ සයිට් වල ඉන්වෙස්ට් කර ගන්න බැරි නම් ඔන මගුලක් කර ගනිල්ලා... මම කියන්නේ අපේ රටෙ ඉන්න අහින්සක මිනිස්සු උබලගෙ මේ වැඩෙට ගන්න එපා කියලා... උබලා කැරට් පෙන්නලා දෙන ටොක් වලට උන් අහු වෙලා සල්ලි දායි...උබලා නම් මාරු වෙයි...

    ලුමින්ස් ඇඩ්ස්, පැනරොමා වගෙ උනුත් කරෙ ඔය වගෙ ම දෙයක් තමා... තිස්ස පැත්තෙ අහින්සක මිනිස්සු එවාට අහු වෙලා අනත උනා... ෆිනැස් දලා ගත්ත වාහන ගෙවා ගන්න බැරිව එවා තැන තැන දලා ගියා.. උබලා හිතන් ඉන්නේ මිනිස්සු රවට්ටලා සල්ලි හොයන එක ලෙසි කියලා නෙහ්... හෙම තැනම හාවෝ නැ බන්.. තව තව ෆෙක් එකවුන්ට් හදන් ඇවිත් මෙක බුම්ප් කරපන්..

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබ තාම මන් අහපු එකට උත්තරේ දෙන්නේ නැතුව වටේ යනවා.:angry::angry::angry::angry::angry::angry:.මන ් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරනන්න ගත්ට්තේ අද ඊයේ නෙමේ බ්‍රො..:D:D:D:D:D:D:D....හැබැයි මන් මේ revshares සයිට් කරන්න ගත්තේ 2007 ඉදන්....උබට වඩා ඔය revshares සියිට් ගැන අපි දන්නව...........මන් ඔය සයිට් වලින් profit අරන් තියෙනවා........උබට payment proof පෙන්නන්න ඔනෙ නම් පෙන්නන්නම්....උබ වගේ කහින්නෙ නෑ දේ වල් වලට....වරදින්න පුලුවන්...හරියන්න පුලුවන්.....උබ පිරමිඩ් එකයි මෙකයි පට්ටලවගෙන බ්‍රො...:lol::lol::lol::lol::lol::lol:.

    20160422-y6hn-98kb.jpg

    පිටිසි (PTC), ඇමසන් ලන්කා ගැන දන්නෙ නැති එකා 2007 ඉදන් ලු රෙවිශෙයර් කරන්නෙ.. ආෆ්ෆා පවු බන්.. බොරුවක් ගොතනවා නම් හරියට ගොතපන් .. :P:rofl:
    හවෝ නැ දැන්.. මට උබේ පෙමන්ට් පුරුෆ් ඔන නැහ්... මොකද උබ පිටිසි දන්නෙත් නැලු නෙහ්.. :P:D:lol::lol:
    ලන්කාවේ ඉන්න අහින්සක උන් අමාරුවේ නොදා ඔන මගුලක් උබලා කර ගනින්.. :angry::angry::angry:

    Last edited:

    hypister

    Member
    Apr 11, 2016
    11
    1
    0
    ගොනෙක් වගේ කෑගහන්නේ නැතිව මුලින් කියපන් උඹ RevShare කියන දෙයින් අදහස් කරන්නෙ මොකක්ද කියල?

    යකෝ එකෙක්ගෙන් අරං තව දෙන්න RevShare ඕන නැහැ. උඹ වගේ ගොනෙක් නම් එහෙම කරාවි. උඹ සේරම පටලගෙන දඟලන්නෙ. අන්න ඒකයි මේ Thread එක Bump වෙන්න ඕන.

    උඹට RevShare ඉන්වෙස්ට් කරන්න පාවිච්චි කරන්න බැහැ. උඹ හැමෝමව ගොනාට අන්දන්න හදන්නෙ මේක බැංකුවක සල්ලි දානව වගේ වැඩක් කියල.

    සිංහලෙන්ම කියනවනම් සල්ලි තැන්පත් කරල ගානක් හොයන්න ඕනනම් බැංකුවක දාපල්ලා. RevShare එකක් හරියට කරනවනම් අපි සල්ලි දීල ගන්නෙ Service එකක්. ඕක තෝ පටලගෙන මෙතන නහින්න හදනවා. RevShare එකක් හරියට කරනවනම් කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ. මොකද බිස්නස් එක යන විදිහට තමයි Revenue ෂෙයාර් කරන්න පුළුවන්. සමහර හොරු මේක වැරදියට පාවිච්චි කරනවා. උන් පොරොන්දු දෙනවා 100ක් දැම්මොත් 120ක් වෙනවා දවස් 3කින් කියල. තවත් කියනව අපි සල්ලි ගෙව්වම අපි ගත්තෙ ෂෙයාර් (Share) කියල.
    මෙන්න මෙහෙම මිනිස්සු අන්දනවනම් තමයි උන්ට හෙණ ගහන්න ඕන.

    යකෝ AllRights, තෝ මුලින්ම වරද්ද ගත්තෙ ඔතන. උඹ අරුගේ එක පෝස්ට් එකක්වත් බැලුවෙ නැහැ, උඹ කුප්පියේ දාපු මගුලක් බලල ඒකෙ තරහට මේ thread එක පටන් ගත්ත. උඹට පිං සිද්ධ වෙන්න අපි නම් වැඩේ අල්ල ගත්ත. සමහරවිට උඹට එච්චර කඩ්ඩ බැරුව ඇති, අරූ කිව්වෙ මොකක්ද, කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න.
    ඒ කොහොම උනත් එක දෙයක් ගැන මටනම් සතුටුයි. බිස්නස් එක කොච්චර කල් යාවිද නැද්ද කියල අපි දන්නෙ නැහැ. හැබැයි අරුගේ පෝස්ට් වල මේ හැමදෙයක්ම කියල තියෙනවා. උඹට කඩ්ඩ පුළුවන් උන වෙලාවක බලපන්කො.

    මේ හැම දෙයක්ම පොල්ගෙඩි අකුරින් ගැහුවෙ, උඹට ඇස් පේනවද නැද්ද කියල දන්නෙ නැති නිසා. මොකද මිහරකෙක් දාගන්න ඕන profile එකට සිංහයෙක් දාගෙන, ඇත්ත වෙනුවට බොරුව කියාගෙන උඹ මේ ගහන්නෙ වෙනම ගේමක් කියල තේරුණා හොඳට.

    අන්තිමටත් කියන්න තියෙන්නෙ තොපි වගේ එවුන් RevShare තියා මොනම ඔන්ලයින් බිස්නස් එකටට ගැලපෙන්නෙ නැහැ. මේ හැමදෙයක්ම කරන්න ඕන අවදානමක් ගන්න පුළුවන් උන් විතරයි. අනිත් එක තමයි බිස්නස් මොඩල් එක තේරුම් ගත්ත උන් විතරයි. ඒක නිසා තොපි වගේ උන් මේව කරන්න තියා හිතන්නවත් එපා.

    දැන් ඉතිං ගහපං අළුත් බයිලයක්. මම මේ නිකමට වගේ කියන්නෙ තෝ නම් හරක් මස් කඩයක් ළඟින්වත් යන්න එපා. එල්ලලා තියාවි කොක්කක :baffled::D:cool::P
     
    අහ්හ් බුම්ප් කරලා... ඇයි දැන් උබලගෙ ඇඩ්වර්ටයිසින් පැල්ට් ෆොම් එක ආයි රෙවි ශෙයාර් උනාද බ්න්... ?:rofl: මම ත්‍රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා... :P:yes:

    යකෝ එකෙක්ගෙන් අරං තව දෙන්න RevShare ඕන නැහැ.

    එහෙනම් උබගේ බැන්ක් එකවුන්ට් එකෙ තියෙන සල්ලි වෙන්න ඇති මෙම්බස් ලාට ගෙවන්නෙ.. :rofl::lol::lol::lol:

    RevShare එකක් හරියට කරනවනම් කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ.බිස්නස් එක කොච්චර කල් යාවිද නැද්ද කියල අපි දන්නෙ නැහැ.

    එක තමා වහු පැටියෝ මුල ඉදන් කිව්වෙ.. රෙවි ශෙයාර් දුවන බිස්න්ස් නෙමේ කියලා...අලුතින් අවේ නැත්තම් ගෙවන්න බැ...

    මේ හැමදෙයක්ම කරන්න ඕන අවදානමක් ගන්න පුළුවන් උන් විතරයි. අනිත් එක තමයි බිස්නස් මොඩල් එක තේරුම් ගත්ත උන් විතරයි.

    අවදානම ගන්න පුලුවන් කිව්වේ උබලා අකුලගෙන මාරු උනාම ලොස් එක දරා ගන්න පුලුවන් වෙන එක වෙන්න ඇති.. උබලා නම් සයිට් එකෙ නම මාරු කරලා සයිට් එකෙ ස්කිර්ප් එක මාරු කරලා අයෙ පටන් ගනි... නුමුත් අර සල්ලි නැති වෙච්ච එකා උබලා හෙන තමා තියෙනේ..
    බිස්නස් මොඩල් එක තේරුන් අරන් ඉන්න නිසා තමා බන් කිව්වේ..

    :P:rofl:අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..:rolleyes: අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ... :rofl:උනුන් උබලයි මිසින් වෙයි... :Pනමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ.. :angry::angry:වෙන්නෙ ඔක නෙමේයි ද කියපන් :P:rofl:

    thread eka bump karala anik ayatath pennuwata thanks ..
     
    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    මචන් උබ කවුද කියලා මන් දන්නේ නෑ..මට පේන විදිහට උබ ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්න අරන් තියෙන්නේ 2014.... උබෙන් කලින් ඒවා ගැන ඇහුවහම ඒවට උත්තර දුන්නේ නෑ..එක නිසා තමා ලොකු අකුරෙන් දැම්මේ...උබ දැන් විස්තර හොයලා තමා මගේ පොස්ට් එකට රෙප්ල්ය් කරල තියෙන්නේ....ඔය සියිට් එකේ concept එක උබලා කවුරුවත් දන්නේ නෑ...උබ දන්නවද පහලින් තියෙන එවා...මට ඒවයේ විස්තර කියපන්...උබ කලින් පොස්ට් එකට රෙප්ල්ය් කරේ දවස් ගානක් ගිහින්.....

    1) PTC
    2)revshres
    3)hyip
    4)forex
    5)mworkers
    6)dataentry
    7)freelancer
    8)share market
    9) bitcoin
    10) absence

    උබ හරියට කරන site දැකලා නෑ...ගොඩක් site වල කරන්නේ උබ කියන් දේ...නමුත් හැම site එකකම ඕක වෙන්නේ නෑ....හරියට කරන site තියෙනවා.හරියට කරන සයිට් වල කරන්නේ සල්ලි වලින් ෆොරෙක්ස් කරලා තමා රිටන් දෙන්නේ....උබලා බැංකුවල ෆික්ස් ඩිපොසිට් දැම්මහම වෙන්නෙත් ඔය දේම තමා...වෙනස තියෙන්නේ ඒවයේ අවුරුද්දටම ලැබෙන්නේ 6%-10%...මේවයේ දෙන්නේ මාසෙකට හෝ දෙහෙකට....

    උබට උත්තර දීලා වැඩක් නෑ....එකේ ඇඩ්මින් කලින් වැඩක් කරා....ඌ එකේ සල්ලි ඔක්කොම ගෙව්වා.... 100$ වලට 60 business days වලිනෙ 115$ ගෙව්වා..උබ නොදන්න උනාට....අනික උබ ගැන මට තේරුණු දේවල් තමා,
    1) උබ කුප්පියෙන් පයින් ගහලා එලවපු එකෙක් :D:D:D:D - ඒකයි උබ කුප්පිය ගැන කියව කියව පොස්ට් එක දාල තියෙන්නේ...
    2)උබ මගේ එවට රිප්ලයි කරන්න පරක්කු උනේ උබ emoney සම්බන්දව කිසිම දෙයක් දන්නේ නැති බව:confused::confused::confused::confused:
    3) උබට ඌ කරන වැඩේ ගැන තියෙන ඉරිසියාව - උබට ඒ වගේ වැඩක් කිරීමට නොහැකි නිසා..:baffled::baffled::baffled::baffled::baffled:.
    4) උබ මේ වගේ එවා කරන්නේ උබේ රෙප් වැඩි කරගන්න...:P:P:P:P:P
    5) උබ දැන් රිප්ලයි කරන්නේ කාගෙන් හරි විස්තර අහලා එවා දාන එක..- මොකද උබ මගේ මුල්ම පොස්ට් එකට රිප්ලයි නොකර හිටිය නිසා..
    :yes::yes::yes::yes::yes:

    අහ්හ් බුම්ප් කරලා... ඇයි දැන් උබලගෙ ඇඩ්වර්ටයිසින් පැල්ට් ෆොම් එක ආයි රෙවි ශෙයාර් උනාද බ්න්... ?:rofl: මම ත්‍රේඩ් එක දැම්මාම රෙවි ශේයාර් එක ඇඩ්වර්ටයිසින් වලට මාරු උනා... :P:yes:

    එහෙනම් උබගේ බැන්ක් එකවුන්ට් එකෙ තියෙන සල්ලි වෙන්න ඇති මෙම්බස් ලාට ගෙවන්නෙ.. :rofl::lol::lol::lol:

    [/COLOR]
    එක තමා වහු පැටියෝ මුල ඉදන් කිව්වෙ.. රෙවි ශෙයාර් දුවන බිස්න්ස් නෙමේ කියලා...අලුතින් අවේ නැත්තම් ගෙවන්න බැ...

    අවදානම ගන්න පුලුවන් කිව්වේ උබලා අකුලගෙන මාරු උනාම ලොස් එක දරා ගන්න පුලුවන් වෙන එක වෙන්න ඇති.. උබලා නම් සයිට් එකෙ නම මාරු කරලා සයිට් එකෙ ස්කිර්ප් එක මාරු කරලා අයෙ පටන් ගනි... නුමුත් අර සල්ලි නැති වෙච්ච එකා උබලා හෙන තමා තියෙනේ..
    බිස්නස් මොඩල් එක තේරුන් අරන් ඉන්න නිසා තමා බන් කිව්වේ..

    :P:rofl:අලුතින් බැදෙන උන්ගෙන් අරන් පරන උන්ට දෙනවා..:rolleyes: අලුතින් උන් අවේ නැතන්ම් පරන උන් ට ගෙවන්නෙ බැනේ පරන උන් ගානක් හොයන් තියෙන්නේ උන්ට අවුලක් නැ... :rofl:උනුන් උබලයි මිසින් වෙයි... :Pනමුත් අනාත වෙන්නේ අලුතින් එන කොල්ලෝ.. :angry::angry:වෙන්නෙ ඔක නෙමේයි ද කියපන් :P:rofl:

    thread eka bump karala anik ayatath pennuwata thanks ..
     
    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    උබ ඒකට reply කරාද කියහන් ගොන් කතා නොකියා...කාගේන් හරි විස්තර අහල තෙරුම් ගන්න මොලයක්වත් නැති එකෙක් කියලා උබේ reply වලින්ම තෙරෙනවා ....උබේ ගොන් කම..කලින් උබ මගේ පෝස්ට් එකට reply කරානම් මන් දන්නවා උබ දන්න එකෙක් කියලා..මන් උබට මගේ payment return වල proof දාන්නම්...එතකොටවත් තෙරුම් ගනින් මචන්...

    22370565e754a1ebe1b4ce86903ff3f991a10a82.png

    223705592349cc7553ee9db55f406805f4dbfcfc.png

    20160422-y6hn-98kb.jpg

    පිටිසි (PTC), ඇමසන් ලන්කා ගැන දන්නෙ නැති එකා 2007 ඉදන් ලු රෙවිශෙයර් කරන්නෙ.. ආෆ්ෆා පවු බන්.. බොරුවක් ගොතනවා නම් හරියට ගොතපන් .. :P:rofl:
    හවෝ නැ දැන්.. මට උබේ පෙමන්ට් පුරුෆ් ඔන නැහ්... මොකද උබ පිටිසි දන්නෙත් නැලු නෙහ්.. :P:D:lol::lol:
    ලන්කාවේ ඉන්න අහින්සක උන් අමාරුවේ නොදා ඔන මගුලක් උබලා කර ගනින්.. :angry::angry::angry:

    Last edited:

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    උබ ඒකට reply කරාද කියහන් ගොන් කතා නොකියා...කාගේන් හරි විස්තර අහල තෙරුම් ගන්න මොලයක්වත් නැති එකෙක් කියලා උබේ reply වලින්ම තෙරෙනවා ....උබේ ගොන් කම..කලින් උබ මගේ පෝස්ට් එකට reply කරානම් මන් දන්නවා උබ දන්න එකෙක් කියලා..මන් උබට මගේ payment return වල proof දාන්නම්...එතකොටවත් තෙරුම් ගනින් මචන්...

    මචන් ඔය උඹේ සයිට් එකද නැත්තම් උඹ නිකම් කොහෙවත් ඉඳන් ඌට පැත්තෙන් පු^ දෙනවද? :P
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඈ බං? මමත් CIMA කොලිෆයිඩ්. හැබැයි පුතෝ මෙහෙම ROI එකක් ගැන ඇහුවේ කුඩු විකුනණ උන්ට හම්බෙනවා කියලා විතරයි.
    ඈ බං 110% රිටන් එකක් දෙන්නේ රත්තරං මවලද බං??

    අනේ අපටත් කියහල්ලකෝ මොකද්ද මේ බිස්නස් මොඩල් එක කියලා

    :rofl::rofl:
     
    • Like
    Reactions: malkavi