අපෙම එකෙක් පටන්නගත්ත හෙන ගහන වැඩක් ...

prasannak99

Member
Apr 8, 2016
13
1
0
:confused::confused::confused:උබ මගේ පරණ ඒවට පහු වෙලා රිප්ලයි කරන එකෙන් තේරෙන්නෙ උබ කොහෙන් හරි කෑල්ලක් හොයාගෙන කාගෙන් හරි විස්තර හොයන්න කාලේ යන එක බවයි මට තේරෙන්නේ....මම මෙකට කලින් දාපු පොස්ට් එක බලපන්.;););).එතකොට මේ සයිට් එකෙ මොකක්ද වෙන්නේ කියන එක පැහැදිලි වෙයි..:cool::cool::cool:.

:D:D:D:D:Dපිස්සො කෑ ගහුවට දොස්තර කලබල වෙන්නෙ නෑ සහෝ....:D:D:D:D:D.....
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    :confused::confused::confused:උබ මගේ පරණ ඒවට පහු වෙලා රිප්ලයි කරන එකෙන් තේරෙන්නෙ උබ කොහෙන් හරි කෑල්ලක් හොයාගෙන කාගෙන් හරි විස්තර හොයන්න කාලේ යන එක බවයි මට තේරෙන්නේ....මම මෙකට කලින් දාපු පොස්ට් එක බලපන්.;););).එතකොට මේ සයිට් එකෙ මොකක්ද වෙන්නේ කියන එක පැහැදිලි වෙයි..:cool::cool::cool::Dපිස්සො කෑ ගහුවට දොස්තර කලබල වෙන්නෙ නෑ සහෝ....:D:D:D:D:D.....
    ubala kohomada oya 130% gewanne :rolleyes::rolleyes: aluth ewun awe nethi daata kohomada gewanne ? ubalage production/service eka mokok da salli generate karanna pluwan? dan keeparak oka ehewuwada ubagen mam :D:P
     
    prasannak99

    Member
    Apr 8, 2016
    13
    1
    0
    balahan sudu puthe ara site eka gevanava...gavala thiyenneth lankave ayata....anika sudu puthe balapan eke monadha thiyenne kiyala....site eka gana danne nathuva kahilek venna epaa ban....invest karanna kiyala ne..uba kahinne nathuva idahan...ballo biruvata kadu pahath venne na sudu............:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    මම නිකමට වගේ අහන්නෙ, උඹ මහ බැංකුවෙන් ඇහුවෙ ඒකෙ ඇඩ්ස් මුන්ගෙ සයිට් එකේ දාන්නද බං?:confused:
    ඒකත් නරක නෑ අදහස.:eek:
    ඉඳපන් මම ලෝක බැංකුවෙත් නම්බරේ හොයල දෙන්නම්කෝ.

    මේක දැන්වීම් පලකරන තැනක් යකුනේ, උන් අහවල් ලබ්බකටද මහ බැංකුවෙ රෙජිස්ටර් වෙන්නෙ? උඹලගෙ නොදන්නාකම ඕකෙන්ම පේනවා බං. අපිට Fake කියන උඹල ඔර්ජිනල්ද?

    දැන් මුන් කියන විදිහට මටත් Revenue Sharing එකක් තියෙනවලු. අනේ ඉතිං එහෙම උනානම්

    මම මේ නිකමට වගේ කියන්නෙ, හරක් මස් කඩයක් ලඟින් යන්න තියා හිතන්නවත් එපා......... (ඉතිරි ටික දන්නව ඇතිනෙ):lol::lol::lol::eek:

    උඹ ඇයි බන් වෙන එකෙක් ගෙ සයිට් එකකට ඔය තරම් උක දෙන්නෙ?
    ආහ් අමතක උනා උඹගේනෙ සයිට් එක
    දැන් දුවලා ගිහින් උඹම එකවුන්ට් ටිකක් හදලා සල්ලි ආවා කියලා තව පොසිටිව් ෆීඩ් බෑක් ටිකක් දාලා වරෙන්

    හරක් මස් කඩයක් ගැන හැමතිස්සෙම කියවන්නෙ ඇයි බන්?
    අහල පහල මස් කඩේක එකෙක් උඹලයි ගෙට රිංගුවද උඹ පොඩි කාලෙ?
    තාත්තට කිව්වොත් මස් කඩේ එල්ලනවා කිව්වද?
    පව් බන් උඹ:lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    balahan sudu puthe ara site eka gevanava...gavala thiyenneth lankave ayata....anika sudu puthe balapan eke monadha thiyenne kiyala....site eka gana danne nathuva kahilek venna epaa ban....invest karanna kiyala ne..uba kahinne nathuva idahan...ballo biruvata kadu pahath venne na sudu............:lol::lol:

    උබට හැම දාම කියනවා බන් කිරියේ පොට්ටයෝ ,හාවෝ නැ කියලා... කොච්චර කිව්වාත් ගහන්නෙම තඩි ෆොන්ට් සයිස් එකෙන්.. kara ගන්න බැරි උන බොරුවේ රිදුන ප්‍රමානේ තමා ඉතින් ඔය ෆොන්ට් සයිස් එකෙන් පෙන්නේ බන්...උබ මෙහෙ අකවුන්ට් හදාගෙන බෙරි හන් දෙනවා 130% රිටන් එකක් නැ, අඩ්වට්යිසින් ප්ලැට් ෆොම් එකක් කියලා.. අරහෙ සයිට් එකේ දානවා ඇඩ්ස් පැක් එක්ස් පයර් වෙන්නේ 115% .. ලොල් පව් බන් උබ... ඉන්වෙන්ස්ට් කරන්න නෙමෙයි නම් ඔක අටෝ ගත්ත ගොසිප් දන්න වෙන්න ඇති.. අනේ මේ පලයන් බන්.. කන්ද පාත් වෙන්නේ බොලාට නෙමේ බොලා පෙන්නන සුරන්ගනා ලෝකවල අතරමන් වෙන අහින්සක කොල්ලන්ට... තොපි වගෙ පව් කාර යක්කු...

    hema daaama wage aith ahanne .. hariyata uththara deepanko ..

    ubala kohomada oya 130% gewanne :rolleyes::rolleyes: aluth ewun awe nethi daata kohomada gewanne ? ubalage production/service eka mokok da salli generate karanna pluwan? dan keeparak oka ehewuwada ubagen mam :D:P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹ ඇයි බන් වෙන එකෙක් ගෙ සයිට් එකකට ඔය තරම් උක දෙන්නෙ?
    ආහ් අමතක උනා උඹගේනෙ සයිට් එක
    දැන් දුවලා ගිහින් උඹම එකවුන්ට් ටිකක් හදලා සල්ලි ආවා කියලා තව පොසිටිව් ෆීඩ් බෑක් ටිකක් දාලා වරෙන්

    හරක් මස් කඩයක් ගැන හැමතිස්සෙම කියවන්නෙ ඇයි බන්?
    අහල පහල මස් කඩේක එකෙක් උඹලයි ගෙට රිංගුවද උඹ පොඩි කාලෙ?
    තාත්තට කිව්වොත් මස් කඩේ එල්ලනවා කිව්වද?
    පව් බන් උඹ:lol:
    මරු අතල් බන් ඌ දෙන්නේ.. පේමන්ට් පෘෆ් දාලාලු.. ලන්කාවේ උන්ට ගෙවපු... ලොල්.. මුන්ට අහුවෙන අහින්සක මිනිස්සුන් ඉන්නවා බන්..

    හරක් මස් කඩ ගැන නිතරම මතක් වෙන්නෙ බන් මුන් ඉස්කොලේ යන කාලේ ඉදන් කරලා තියෙන්නෙ හරක් කරපු වැඩ... දැන් කොරන්නෙත් හරක් වැඩ...

    :lol::lol::lol:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රිවි ශෙයාර් කරපු උන්ට අන්න පොලිමේ පු# ඇරලා.... :rofl::rofl: pita rata වල තිබ්බ සයිට් ගොඩක් පොල්ල තියලා මාරු ..:yes: මෙහෙ උන් අන්දයෝ වගෙ කැල්කියුලෙටර් හදාගෙන ප්‍රොෆිට් ගහන්න පුලුවන් දවස් ගැන හීන දකිනවා..:baffled::P සයිට් කොරපු උන් සල්ලි අරන් මාරු වෙලාත් ඉවරයි... :lol::lol:පොර ටොක්ස් දිපු වෙබ් සයිට් එකක්, හා ෆොරම් එකක් karapu ඩයල් දෙන්නෙක් ම ඔන්න දලා තියෙනවා පු$ ඉරුනා කියලා...එකත් කෙලින් කියන්නේ නැ.. නොන්ඩිය නෙහ්.. වටෙන් ගොඩෙන් කියන්නෙ $#න්නයෝ වගේ :rofl::rofl: එකෙක් කියනවා අයිත් නම් සල්ලි දාන්නෙත් නැලු...:sorry::sorry: ලොල් ... මම් හිතන්නේ දැන් අන්තට්ටුවයි නැට්ටයි කපා ගන්න ඇති...ඔලේවල් වත් පාස් නැති හිපාටු ලොන්තයෝ ෆොරුම් අටෝ ගත්තාම ඔක තමයි..:baffled::confused:හෙවිල්ලක් බැලිලක් නැ.. ඔහෙ හරකා වගේ පොස්ට් දනවා.. රෙෆරල් ලින්ක් වලින් එන සල්ලි ගැන හිතලා.. ප්‍රශ්නෙ තියෙන්නෙ උන්ගෙ මොඩකන් වලට වන්දි ගෙවන්නේ අහින්සකයෝ...
    ලන්කාවෙත් එකක් පටන් ගෙනයි තියෙන්නෙ... මේ ත්‍රේඩ් එක බලලා එකෙක් හරි බේරුනා නම් මට සතුටුයි..:yes::yes:කලින්ට වඩා පරිස්සම් වෙයල් ලා මේ බලු වැඩ කර උන්ගෙන්... මුන් දැන් කෙලෝ ගෙන ඉන්නේ පිටරට සයිට් වලට සල්ලි දාලා..:lol::lol::yes: එකta මුන් මෙහෙ කරන එකෙ ලොකු රිටන් ඔෆර් කරලා බොලගේ සල්ලි වලට විදින්න මාන බලන් ඉන්නෙ..

    එක නිසා මොලෙ කල්පනා කරලා සල්ලි යොදවපන්... :yes::yes:120% රිටන් දෙන බිස්නස් කරන් යන්න පුලුවන් නම් මොකක් කරන්න බැරිද.. අහු වෙන්න ඒපා... බැන්කු වැටෙන්නේ 20%පොලිවත් මිනිසුන්ට ගෙවා ගන්න බැරිව.. ඉතින් මුන් කොහෙ උබට දෙන්නද ... උන් ටික දෙනෙක්ට සල්ලි දිලා ඉට පස්සෙ සල්ලි අරන් මාරු වෙයි.. :yes::D:rofl:

    bump karanna machn..
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ubala kohomada oya 130% gewanne :rolleyes::rolleyes: aluth ewun awe nethi daata kohomada gewanne ? ubalage production/service eka mokok da salli generate karanna pluwan? dan keeparak oka ehewuwada ubagen mam :D:P

    :rofl::rofl: hema daama ehuwath uththara dunne neh

    අන්න සයිට් එක විකුනන්න දලා.. 1000$ ට දෙන්නම් කියන්නෙ.. දැන් හරිද? අවු:5 කොම්ප්ලිට් වෙලා වෙන්න ඇති නෙහ් විකුනන්නේ..!!! පල් හොරු අවු:5ක් තියා මාසයක් කර ගන්න වත් පුලුවන් ද බන් ඔය හොර බිස්නස්.. අරුගෙන් අරන් මූට දෙන තක්කඩියෝ...
    අලුතින් උන් එන එක අඩු වුන ගමන් දාපු උන්ටත් කෙල කරයි.. අපි නම් කිව්වා සලි දාන්න්න එපා කියලා.. 130% රිටන් බලන් දාපු උන් දැන්ම ගනින් උබලාගේ ඉන්වෙස්ට් .. :rofl::rofl: මුන්ට හොස්ටින් වත් ගෙවා ගන්න බැරිව ගලේ රිපු බලල්ලු වෙලා ඉන්නෙ දැන්... :yes::P

    Charitha Athukorala

    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    130% රිටන් බලන් දාපු උන් දැන්ම ගනින් උබලාගේ ඉන්වෙස්ට් .. :rofl::rofl: මුන්ට හොස්ටින් වත් ගෙවා ගන්න බැරිව ගලේ රිපු බලල්ලු වෙලා ඉන්නෙ දැන්... :yes::P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    TM
    horu

    kohe giyada manda bn.. maha ekath neh.. uge fake account kalliyath neh ... 130% reward scam wenuwen 1.10 nishshabda thawayak :(

    :lol::lol::lol::lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    2afe1698b90e4f92a2a088f847e4ee13.png

    5 members :P
     
    tgacharitha

    Member
    Mar 8, 2017
    1
    0
    0
    සමාවෙන්න ඕන මේ Forum එකට මගෙන් බාධාවක්‌ වුණානම්...
    ඒත් මේ කියල තියෙන දේවල් නිසා පොඩි Comment එකක් දාන්න හිතුව. නැත්නම් හුඟක් අය අපි ගැන වැරදි වැටහීමක් ගන්න පුළුවන් නිසා.

    මම චරිත, මේ topic එකේ විදිහට පල් හොරෙක්, ගියපු ඉස්කෝලෙ ඉඳන්ම නම කැත කරපු කෙනෙක්, ඒ වගේම හිඟන්නෙක්.

    හරි, මම එහෙම කෙනෙක් කියල හිතාගන්න කමක් නැහැ, මොකද මම කරපු එකම වරද Advertising Revenue Sharing Program එකක් කරපු එක. ඔව් MyTrafficAdsPay වැටුන තමයි, ඒත් ඔය මට බැනපු, මාව පල්හොරෙක් විදිහට Label කරපු අය දන්නවද නැද්ද මම දන්නෙ නැහැ, අපි program ඒකේ මිලදීගැනීම් කරපු හැමෝගෙම සල්ලි ගෙව්වා. 110% ගෙවල ඉවරවෙලයි අපි Revenue Sharing part එක program එකෙන් ඉවත්කලේ. අදටත් MyTrafficAdsPay online තියෙනවා. අදටත් අපි ගෙවනවා Revenue Sharing නොකලත් අපි Referral Commission Share කරන දැනට ලෝකයේ තියෙන එකම Network එක විදිහට වැඩ කරනවා.

    මම MyTrafficAdsPay එහෙමත් නැත්නම් MyTAP පටන්ගත්තෙ කෙනෙක්ගෙන් අරගෙන තව කෙනෙක්ට ගෙවන්න නෙමෙයි. (Ponzi බිස්නස් model එකක් නෙමෙයි) අපි Forex, Binary, Crypto Trading කරනවා. ඒත් හැමදාම Profit ගන්න බැහැ කියල අපි හැමෝම දන්නවනෙ. හැබැයි මොන දේ වුනත් අපි කාගෙවත් සල්ලි හොරකම් කලේ නැහැ. 130% ගෙවන්න බැහැ කියල දැනුන නිසා Plan වෙනස් කලා 110% සහ 5% කොමිස් වෙන්න. (දැන් හුඟක් RevShare පාවිච්චි කරන්නෙ එදා අපි දීපු මේ Plan තමයි) ඒත් අපි වැටුන වෙලාවෙ වුනත් අපි අපිත් එක්ක එකතු වුනු කිසි කෙනෙක් වැට්ටුවේ නැහැ. සමහර ඇඩ්මින් වරු ටිකක් හිත රිද්දගත්ත තමයි අපි Refund කරල මේක නවත්තනව කියපු වෙලාවෙ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.

    ඔව් මුලින් අපි සයිට් එක විකුණන්න හැදුව තමයි, ආයෙත් Revenue Sharing කරන්න අදහසක් නැති නිසා. $220ක් monthly Hosting වලින් $10 Hosting වලට මාරු කළා තමයි නිකං තියෙන සයිට් එකක් නිසා. ඒත් අද අපි සතුටු වෙනවා කවුරුත් සයිට් එක මිලදී ගත්තෙ නැති එක ගැන.

    මම අද මේ දාල තියෙන comment ගොඩක් කියෙව්වා. මම දන්න තරමින් කිසි කෙනෙක්ට වරදක් කරල නැහැ. තරහකාරයො ඇත්තෙත් නැහැ. මෙච්චර ලොකුවට කෑගහල මට හෙන ගහන්න කියන්න කලින් පොඩ්ඩක් කතා කලානම් හොඳයි කියලයි මම හිතන්නෙ.

    කොහොම වුණත් කමක් නැහැ, මට තරහ කාරයො නැහැ, කවුරුහරි මගෙත් එක්ක තරහකින් ඉන්නවනම් මට ඒකට කරන්න දේකුත් නැහැ. මට කාගෙවත් සල්ලි හොරකම් කරන්න වුවමනාවක් නැහැ, එහෙම කරලත් නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
    https://www.facebook.com/paycharitha

    එකම එක ඉල්ලීමක් කරන්නම්, මම මගේ ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩක් කල්. ඒත් අදටත් මම ඉස්කෝලෙ නමට වරදක් වෙන්න වැඩ කරල නැහැ. මගේ වරදක් තියෙනවනම් ඒකට මට බණින්න. කරුණාකරලා මගේ ඉස්කෝලේ ගාවගන්න එපා.

    මම
    චරිත
    Admin - MyTAP
    TGA Network
     
    Last edited:

    blogshan

    Junior member
  • Mar 16, 2011
    36
    30
    18

    Machan uba gena mama dannawa. A gena kiyanna ona nehe. Mytap eken mata 110%k return fund dunna. Mama ubawa awiswasa karanne ne
     
    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    ඇත්තටම Revshare කියන්නේ ගොඩක් හොරුත්, මහත්වරුත් දෙගොල්ලොම ගැවසෙන තැනක්. හරියට අදුන ගන්න එක අපේ වැඩක්. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ ඇත්තම අවශ්‍යතාවය උනේ එයා හිතන හැටියට හොරෙක්ගෙන් ලංකාවේ කොල්ලන්ව බේරගන්න එක නම්, Respect බ්‍රෝ ඒ ගැන.
    ඒත් අදාළ කෙනා ගැන හරියටම දැනගෙන හිටිය නම් හරි නේද?

    මම මාලින්ද. චරිත ගැන දැනගෙන වැඩි කලක් නෑ. ඒත් එයා යටතේ රෙජිස්ටර් වෙලා තියෙනවා මමත්. ඒ වගේම කියපු විදියටම RCB දීලත් තියෙනවා. තාමත් ඒවා දෙනවා. චරිතව සුද්ද කරන්න මම උත්සාහ කරන්නේ මෙතන එයා ගැන වැරදි වැටහීමක් ඇති කරලා තියෙන නිසා. ඒ ඇරෙන්න මට ප්‍රයෝජනයක් නෑ. ඇත්තටම ලංකාවේ ඉන්න හොරු අතරේ තමන්ගේ වැඩේ හරියට කරන කෙනෙක්, ගොඩක් කොල්ලෝ ගොඩ දාපු කෙනෙක්. තාම කවුරුවත් එයා නිසා Loss වෙලා නෑ.

    මේක වෙනම කතාවක්. Comment එකක මේ ගැන දැකලා නිවැරදි කරන්න හිතුනේ. revshare වලින් 120% profit දෙන්නේ නෑ. ප්රෝෆිට් දෙන්නේ 20%යි. අර කියන 100 අපි Adpack එකක් ගන්න වැය කරන මුදල. Total Return එක තමයි 120% කියලා දාන්නේ. හරියට නොදන්නා දේවල් ගැන Review දෙන්න කලින් හොයලා බලන එක වටිනවා. එහෙම නැතුව 120% සේරම ප්රෝෆිට් දෙනවා නම් හඳට උනත් යන්න බැරිය.

    Revshares කියන්නේ අවධානම් Field එකක්. දැනගෙනයි යන්න ඕනි.
     
    nira02

    Member
    Jun 20, 2008
    4
    0
    0
    danuwath kama nathi nisada, nathnam kage hari kimakatada,nathnam thamange tharha pirimaha ganada kiala hetha ganna amarui