අපේ ජනාධිපතිතුමා
අපේ ජනාධිපතිතුමා වෙසක් එකට සිල් ගත්තා, ජනතාව එක්ක වෙසක් බලන්න එකතු උනා, දන්සල් වලට එකතු උනා. අද එතුමා පිඩු සිගා වදින මහා සන්ගරත්නයට දානය පුජා කරලා.
ඇත්තටම මේ වගේ පින්වන්ත ජනතාවට හැබෑම ලෙන්ගතු නායකයෙක් මීට කලින්නම් දැකලා නැහැ. මෙතුමාගේ උදාර වීර ශක්තිමත් නායකත්වය, මගපෙන්වීම, උපදෙස් හා අනුග්රහය නිසා අපිට ත්රස්තවාදයෙන් නිදහසත් ලැබිලා අදට අවුරුදු දෙකයි. මෙතුමාට පින් සිද්ද වෙන්න අපිත් ඊයේ වෙසක් බලන්න ගියා. අදත් යන්න හිතන් ඉන්නේ ගන්ගාරමේ වෙසක් කලාපෙට. අපිට ජනාධිපතිතුමා අත් කරලා දුන්න නිදහස සංවර්ධනය නිසා අද මුළු කොලබම වෙසක් සිරියෙන් බබලනවා.
ඉතින් අද වෙසක් දවස් දෙක පහු වෙලා මට හිතුනා කළගුණ සලකන උසස් ජාතියක් හැටියට අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ශ්රීමතාණන්ට ස්තුති කරලා සටහනක් තබන්න.