අපේ ජනාධිපතිතුමා

Oct 27, 2010
1,996
200
0
Colombo 7
අපේ ජනාධිපතිතුමා

mainpic_L.jpg

අපේ ජනාධිපතිතුමා වෙසක් එකට සිල් ගත්තා, ජනතාව එක්ක වෙසක් බලන්න එකතු උනා, දන්සල් වලට එකතු උනා. අද එතුමා පිඩු සිගා වදින මහා සන්ගරත්නයට දානය පුජා කරලා.
ඇත්තටම මේ වගේ පින්වන්ත ජනතාවට හැබෑම ලෙන්ගතු නායකයෙක් මීට කලින්නම් දැකලා නැහැ. මෙතුමාගේ උදාර වීර ශක්තිමත් නායකත්වය, මගපෙන්වීම, උපදෙස් හා අනුග්‍රහය නිසා අපිට ත්‍රස්තවාදයෙන් නිදහසත් ලැබිලා අදට අවුරුදු දෙකයි. මෙතුමාට පින් සිද්ද වෙන්න අපිත් ඊයේ වෙසක් බලන්න ගියා. අදත් යන්න හිතන් ඉන්නේ ගන්ගාරමේ වෙසක් කලාපෙට. අපිට ජනාධිපතිතුමා අත් කරලා දුන්න නිදහස සංවර්ධනය නිසා අද මුළු කොලබම වෙසක් සිරියෙන් බබලනවා.
ඉතින් අද වෙසක් දවස් දෙක පහු වෙලා මට හිතුනා කළගුණ සලකන උසස් ජාතියක් හැටියට අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට ස්තුති කරලා සටහනක් තබන්න.
 
bekam7

Banned
Oct 7, 2010
411
41
0
ghbuddhadasa.com
www.ghbuddhadasa.com
රුදුරු ත්‍රස්ත්‍රවාදයෙන් අපේ මවු බිම ගලවා දී රට සංවර්ධනය කරා ගෙනියන අපේ අති ගරු ජනාධිපතිතුමාට අපිත් ස්තුති වන්ත වෙනවා සුභ පතනවා
 
ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
සුනිමලා හන්දා බුදුන් වහන්සේවත් විකිනෙන කාලයක් එන්නෙ:frown::frown:

යකො ආහ්ගමක් එක්ක සෙල්ලම් කරන්න එපා යකො...මූසල හැත්ත:growl::growl::growl:
 
basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    mainpic_L.jpg

    අපේ ජනාධිපතිතුමා වෙසක් එකට සිල් ගත්තා, ජනතාව එක්ක වෙසක් බලන්න එකතු උනා, දන්සල් වලට එකතු උනා. අද එතුමා පිඩු සිගා වදින මහා සන්ගරත්නයට දානය පුජා කරලා.
    ඇත්තටම මේ වගේ පින්වන්ත ජනතාවට හැබෑම ලෙන්ගතු නායකයෙක් මීට කලින්නම් දැකලා නැහැ. මෙතුමාගේ උදාර වීර ශක්තිමත් නායකත්වය, මගපෙන්වීම, උපදෙස් හා අනුග්‍රහය නිසා අපිට ත්‍රස්තවාදයෙන් නිදහසත් ලැබිලා අදට අවුරුදු දෙකයි. මෙතුමාට පින් සිද්ද වෙන්න අපිත් ඊයේ වෙසක් බලන්න ගියා. අදත් යන්න හිතන් ඉන්නේ ගන්ගාරමේ වෙසක් කලාපෙට. අපිට ජනාධිපතිතුමා අත් කරලා දුන්න නිදහස සංවර්ධනය නිසා අද මුළු කොලබම වෙසක් සිරියෙන් බබලනවා.
    ඉතින් අද වෙසක් දවස් දෙක පහු වෙලා මට හිතුනා කළගුණ සලකන උසස් ජාතියක් හැටියට අපේ අති ගරු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට ස්තුති කරලා සටහනක් තබන්න.

    yako mee ponnaya ayet awilla
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    0002064B.gif
    Clip.jpg

    හප්පේ මහ රජතුමාගෙ තියෙන පිං පාට...
    හරිම ආතල්....හරිම සතුටුයි අපිට....:lol::lol:
    බලන්න මේ කොච්චර ධර්මිස්ට රජතුමෙක්ද කියලා???

    සිරකරුවොත් ගොඩක් නිදහස් කලාලුනෙ පෝය දවසෙ...
    මොකෝ දන්නෙ නෑ ෆොන්සේකා මහත්මයා ව නිදහස් කලේ නැත්තෙ..;)
    මෙතුමගෙ අහවල් තැන ඉන්දන් සීලෙනෙ...:D

    මචන් සල්ලි වලටනම් කඩේ යන්නෙ අවුලක් නෑ...කාට උනත් මේ දවස් වල ජීවත් වෙන්න අමාරුයිනෙ... :(
     
    • Like
    Reactions: Sachinth

    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    සුනිමලා හන්දා බුදුන් වහන්සේවත් විකිනෙන කාලයක් එන්නෙ:frown::frown:

    යකො ආහ්ගමක් එක්ක සෙල්ලම් කරන්න එපා යකො...මූසල හැත්ත:growl::growl::growl:

    ela ela.. niyamai..
     
    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    mahindagamanaya..!!!

    ජනධිපතියා කොයිතරම් ආශ්චර්යයක් කලාද කියනවානම් දැන් බුදු වෙන්නත් ලේසිම ලෙසි මාර්ගයක් තියනවා. සම්බුද්ධත්ව ජයන්ති මාවතේ යන එක.. තුම්මුල්ලෙන් මතු වෙද්දී ඔනෙම හාල්පාරුවෙක් බුදු වෙලයි එලියට එන්නෙ..මිනිහා ජනාදිපති වුනා වගේම
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    ජනධිපතියා කොයිතරම් ආශ්චර්යයක් කලාද කියනවානම් දැන් බුදු වෙන්නත් ලේසිම ලෙසි මාර්ගයක් තියනවා. සම්බුද්ධත්ව ජයන්ති මාවතේ යන එක.. තුම්මුල්ලෙන් මතු වෙද්දී ඔනෙම හාල්පාරුවෙක් බුදු වෙලයි එලියට එන්නෙ..මිනිහා ජනාදිපති වුනා වගේම

    bududahamata laja karanepa :growl:
    minihekta ehema lesiyen buduwena puluwand?