අපේ පැත්තේ උන්ට වෙච්ච දේ!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පැත්තේ සෑහෙන්න බයි ප්‍රතිශතයක් හිටියේ කුමාර වෙල්ගම එක්ක පොර UNP එකට සෙට් වෙන්න කලින්. සෑහෙන්න සෙට් එකකට ජොබ් දුන්න CGR එකේ එහෙම. වෙල්ගමගේ මීටින් වලට පවා බස් දාල මේ පැත්තේ මිනිස්සු ඇද්දුවා. පොරගේ සම්බන්ධීකරණ ලේකම් වගේ තනතුරක් දරපු පොරකුත් හිටියා මෙහෙ. අන්තිමේ වෙල්ගම පක්ෂ මාරු කලාට පස්සේ අර ලඟින් හිටපු හැම එකාටම මුල මතක නැතුව වෙල්ගමගෙන් අයින් වුනා.

    අන්තිමේ උන් සේරටම නයාට අඳුකොළ වුනා වගේ වුනා වෙල්ගමව. උන් සෙට් එකම මේ චන්දෙට වැඩ කලේ චන්ද්‍රභානු අධිකාරම්ට. අන්තිමේ පොර පරාදයි. ඇපත් නෑ. හැබැයි වෙල්ගමට අනිත් පැත්තෙන් තරඟ කරලත් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් හම්බුනා. මේ නිසා මට කෘර සතුටක් තියෙන්නේ අපේ පැත්තේ බයි ජනතාවට වුන දේ ගැන. ජොබ් දීල අච්චර වැඩ කරපු මනුස්සයව පැත්තකට දැම්මා පක්ෂයක් මාරු කළා කියල. ඉතින් උන්ට හරි යයිද. :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    කොහෙත් එහෙම තමයි බන්, දයාසිරි පක්ෂේ මාරු උන ගමන් ගිහින් අකිලට හේත්තු උනා ගොඩක් උන් කුලියාපිටියේ, හෙට්ටිපොල උන්. :lol: මේ පාර අකිලයා ගෙදර.

    දයසිරිගේනම් දැන් votes අඩු වේවි යන්නේ කොහොමත්
     
    • Wow
    Reactions: Heshan Daminda

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,237
    113
    Gotland
    මටත් උපරිම කුරිරු සතුටක් තියෙන්නෙ.... එක ජෙප්පෙක් නෑ කලුතර :ROFLMAO: :LOL:
    ටොයියන්ට එකෙක් නෑ උන්ගෙම....
    දුක හම්බයයන්ට රාජිත ආපු එක

    nalinda kiyanne yamak karapu minihek. rajithaya paradila pora awa nam hari
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    . සෑහෙන්න සෙට් එකකට ජොබ් දුන්න CGR එකේ එහෙම.

    ජොබ් දීල අච්චර වැඩ කරපු මනුස්සයව පැත්තකට දැම්මා පක්ෂයක් මාරු කළා කියල. ඉතින් උන්ට හරි යයිද. :lol:

    So he abused his power to give government jobs to probably unqualified henchmen and they are consuming our hard-earned tax money just passing time in an overly employed inefficient department. And you think it was one of his good deeds. Our politicians are really lucky.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    job dunna paliyata deshapaluwonta wahal wenna oneda ban? okane ithin godak unta political iq ekak ne kiyanne
    එහෙනම් මොකටද බන් මිනිස්සු උන්ගෙන් පස්සෙන් යන්නේ ජය වේවා ජය වේවා ගගා. වෙන රටවල් වල නම් ඔය දේවල් වලට නෙමෙයි වෙන්න ඇති, හැබැයි ලංකාවේ නම් තාම මිනිස්සු චන්දෙ දෙන්න ඔය දේවල් සලකලා තමයි. උඹ කියන්නේ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ චන්දයක් ගැන නම් මම කියපු දේ වැරදියි තමයි.

    ඔහොම තමා තෙවරප්පෙරුමට වෙච්චි දේ බලපන්කො
    තෙවරප්පෙරුම වැරදි පක්ෂේ හිටියේ. ටෙලිෆෝන් එකෙන් ඉල්ලුවත් නම් පොරත් ගොඩ.

    umba ithin UNP karayane oya wage dewal walin thamai sathutu wenan wenen UNP ya nathata nathi una ekata ratama sathutu wenawa.
    මම UNP නම් ඇයි බන් මාලිමාවට චන්දෙ දුන්නේ මේ පාර. 😂

    මටත් උපරිම කුරිරු සතුටක් තියෙන්නෙ.... එක ජෙප්පෙක් නෑ කලුතර :ROFLMAO: :LOL:
    ටොයියන්ට එකෙක් නෑ උන්ගෙම....
    දුක හම්බයයන්ට රාජිත ආපු එක
    රාජිතය නම් එන්න ඕන උන් නෙමයි. අපරාදේ නලින්ද එයි කියල හිතාගෙන හිටියේ,. හැබැයි ඉතින් උඹ කියන විදිහට වෙන කවුරුත් චන්දෙ ඉල්ලන්න හොඳ නෑ. පොහොට්ටුවටම විතරයි මිනිස්සු චන්දෙ දෙන්න ඕන. අඩුම චන්දයක් තියන්නම ඕන නෑනේ.

    nalinda kiyanne yamak karapu minihek. rajithaya paradila pora awa nam hari
    ඔව් බන් මාත් නලින්දට දුන්නේ මිනිහ එයි කියල හිතලා.

    So he abused his power to give government jobs to probably unqualified henchmen and they are consuming our hard-earned tax money just passing time in an overly employed inefficient department. And you think it was one of his good deeds. Our politicians are really lucky.
    අනිවා, ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටක එක දිගට බලේ තියාගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි තමන්ගේ පාක්ෂිකයින්ට රස්සා අරන් දෙන එක.

    Job eka gannay
    Arakku kalatay
    Rupiyal 1000 tay
    Bath packet ekatay

    Taamange hora wada walatay

    Politikko passe gihin me karana wada hoda na
    හොඳ නෑ කිව්වට හැම එකාම ඒකටනේ යන්නේ හිච්චි මිතුරේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ithin okema anith paththa balapan.
    e minissunge chanden parliament gihin oo pakshe maaru kara. ehema ekaata ohoma karapu eka hondayi.
    anika paradunath pohottuwe ekek ne. unp sokadayekuta wada paradichcha pohottu ekekuta pliganeemak thiyanawa ne.
     
    • Sad
    Reactions: Heshan Daminda