අපේ ගෙවල් පැත්තේ සෑහෙන්න බයි ප්‍රතිශතයක් හිටියේ කුමාර වෙල්ගම එක්ක පොර UNP එකට සෙට් වෙන්න කලින්. සෑහෙන්න සෙට් එකකට ජොබ් දුන්න CGR එකේ එහෙම. වෙල්ගමගේ මීටින් වලට පවා බස් දාල මේ පැත්තේ මිනිස්සු ඇද්දුවා. පොරගේ සම්බන්ධීකරණ ලේකම් වගේ තනතුරක් දරපු පොරකුත් හිටියා මෙහෙ. අන්තිමේ වෙල්ගම පක්ෂ මාරු කලාට පස්සේ අර ලඟින් හිටපු හැම එකාටම මුල මතක නැතුව වෙල්ගමගෙන් අයින් වුනා.
අන්තිමේ උන් සේරටම නයාට අඳුකොළ වුනා වගේ වුනා වෙල්ගමව. උන් සෙට් එකම මේ චන්දෙට වැඩ කලේ චන්ද්‍රභානු අධිකාරම්ට. අන්තිමේ පොර පරාදයි. ඇපත් නෑ. හැබැයි වෙල්ගමට අනිත් පැත්තෙන් තරඟ කරලත් පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් හම්බුනා. මේ නිසා මට කෘර සතුටක් තියෙන්නේ අපේ පැත්තේ බයි ජනතාවට වුන දේ ගැන. ජොබ් දීල අච්චර වැඩ කරපු මනුස්සයව පැත්තකට දැම්මා පක්ෂයක් මාරු කළා කියල. ඉතින් උන්ට හරි යයිද.