අපේ ළඟම නෑයො වෙන කට්ටියක් ඉන්නව

AnuradhaRa

Well-known member
  • apeth punchige eun denna ohomai. anthimata mehe innath baha. wena ratakata yanna skills aththeth na under demanded goo degree karala. anatha ultra pro max :rofl:
    ඉංග්‍රීසි ඉගෙන ගත්තට කමක් නෑ
    තමන්ගෙ මවු බාසාවට පස්ස හරවන්නෙ නැතුව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    කැම්පස් ගියාම හිටියා කෙල්ලෝ කීප දෙනෙක්.පොශ් වුන් හැබැයි වුන්... අවුට් වෙන්න ලං වුනාම සෑහෙන ගොඩක් කෙල්ලන්ට සිංහල බෑ:D:rofl:
     

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    අපෙත් ඉන්නවා ඔහොම ඩයල් එකක්'. අපි ඉස්සරහ කෝල් answer කරාම Yaa...OK...Yaa...OK...Sure...Yaa...OK..Bye... ටික තමයි කියන්නේ. එකම දවසක් කිව්වා"what time you come? I come nine" කියලා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    අපෙත් ඉන්නවා ඔහොම ඩයල් එකක්'. අපි ඉස්සරහ කෝල් answer කරාම Yaa...OK...Yaa...OK...Sure...Yaa...OK..Bye... ටික තමයි කියන්නේ. එකම දවසක් කිව්වා"what time you come? I come nine" කියලා.
    ඒත් ඉතින් තේරෙනවා නේ. ලංකාවේ තමා ඔය ඔක්කොම හරියට කතා කරන්න ඕනේ වැරදුනොත් හින වෙන්නේ. සුද්දෝ ඉන්නවා ෆිවරේ UK, USA උන් මට තේරෙන්නේ නෑ උන් මොනවද කතාකරන හෝ type භාෂාව කියලා. මළ පිස්සු කෙළින්නේ. තාම එක usa එකයි හම්බ උනේ සුපිරියටම english කතාකරන. ඒ උනාට කෑරිම කපටියෙක්. :lol: :lol: