කොහෙද?ape street eke hema podi ekama english only
මම කිව්වේ... පිටරට සුවන්ද ත්රෙඩ් එක දැම්මේ මූ කියලාමැද පෙරදිග
දෙමව්පියො රස්සාව කරන්නනෙ එහෙ යන්නෙ
හොද කුණුහරුප ටිකක් කියලා දෙන්න. යසට හරියයිඑයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ
සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ![]()
එයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ
සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ![]()
ඒකට ඉතිං ඉංග්‍රීසි මවු භාෂාවම වෙන්න ඕනෙ නෑනෙඉංග්රීසි මව් භාශාව උනාම ළමයින්ට විවුර්ත වෙන දැනුම් පද්දතිය විශාලයි. ඒකෙ වාසිය ඒ ළමයි බුක්තිවිඳියි.
තනි සිංහල කතාවක් කිව්වෙ නෑ මමඔයත් ළමයි දෙන්නෙක් හදල තනි සිංහල උගන්නන්න.
උඹලව ඕනවට වඩා ළංකර ගත්තම කරේ නගින්න එනවා. ඒකයි අයින් කෙරුවේමං ඉතිං පොඩි මිනිහනෙ
අපිව ගණන් ගන්නෙ නෑ
මොකද මේ SLහොඳහිත කලබල වෙලාsinhale witharak madi bola. ubala wage hithana un innakan ekekta engirisi igana ganna wenne na
මං කියන්න හදන පොයින්ට් එක තේරුම් ගත්තෙ නෑ - එක්කො හරියට කියවල නෑමොකද මේ SLහොඳහිත කලබල වෙලා
දැනටමත් හැමෝම වගේ ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. ඉතිරි සොච්චන් පිරිසක් කලවම් කරගෙන තමයි කතාව. දවසකට වචන කීපයක් හරි කියනවා. තව ටිකාායි.. ඉංග්‍රීසියෙන් ඉස්කෝලවල උගන්නන්නත් ගත්තම සිංහල නැත්තටම නැතිවෙනවා. බය වෙන්න එපා.
Umba gihin kunuharapa dekak kiyapan, ethakota sinhala mathak weiඑයාලගෙ ලමයි දෙන්නට සිංහල බැරි කරෝල තියෙන්නෙ
ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ
සිංහල බැරි කම පොෂ් දෙයක් විදියට අරන් තියෙන්නෙ![]()
මොකක්? ඒ කියන්නේ @SLHodahitha ඔයාගේ අනෙක් හොර ගිණුමද?මං කියන්න හදන පොයින්ට් එක තේරුම් ගත්තෙ නෑ - එක්කො හරියට කියවල නෑ
නිකං මාත් එක්ක ෆයර් වෙලා..