අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?:(

oya inne ban. kumaraya innawa parana account eken ma. mozilla innawa wena ekakin.. :baffled:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ube tharaha thama thiyenawada ban un denna passe pannanne :lol:

    ඒ කාලෙ මේ සොන්ස් අනාථ වුනා..දැන් රිදිල කියවනවා..

    මේකටනන් ගොඩක් රිදෙයි.. රිදිල ෆේක් එකෙන් ඇවිත් රගයි... (පොඩ්ඩක් සැර ෆේක් එක)
    ගොඩක් රිදුනොත් ගොඩක් දයිය ෆේක් එකෙන් ඇවිත් රගයි.... (ඒ ෆේක් එකනන් එලකිරි එකේ චා වෙච්ච එකවුන්ට් එක) නම් ගම් දැනට අනවශ්‍යයි...:no::no:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඒ කාලෙ මේ සොන්ස් අනාථ වුනා..දැන් රිදිල කියවනවා..

    මේකටනන් ගොඩක් රිදෙයි.. රිදිල ෆේක් එකෙන් ඇවිත් රගයි... (පොඩ්ඩක් සැර ෆේක් එක)
    ගොඩක් රිදුනොත් ගොඩක් දයිය ෆේක් එකෙන් ඇවිත් රගයි.... (ඒ ෆේක් එකනන් එලකිරි එකේ චා වෙච්ච එකවුන්ට් එක) නම් ගම් දැනට අනවශ්‍යයි...:no::no:
    දන්නො දනිති. තුස් පුස්. ලොල්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒ දව්ස් වල ගයන් කුවෙට් කියලා එකෙක් හිටියා නිතරම වයිපරෙ අතින් සල්ලම් වෙන ඔය අතවර ඉවසන්න බැරුව ඔකා නිතරම එලකිරියෙ ඔන්ලයින් හිටියා ඒත් දැන් වැඩිය පෙන්න නැ මුව නොමරා මරලාද දන්නෙ නැ :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    avatar385702_17.gif


    ගමයා


    මෙන්න මුට වෙච්ච දෙයක් දන්නවද? මම නම් කාලෙකින් දැක්කේ නෑ.. ඉස්සර ටිකක් නිතර අවා ගියා වගේ මතකයි...
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?:(
    මොසිය නං මේ ත්‍රෙඩ් එකෙත් පෝස්ට් දාල තිය්න්නෙ ඔය ෆේක් එකකින්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:

    හප්පා... සෑහෙන්න සෙනෙහසක් තිබිලා වගේ! wife දකින්න තිබ්බේ... :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම ජීවිතේට දැකලා නෑ ‍යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධි‍යේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........:lol:

    හැබැ‍යි ඒකි කරපු වැඩවල හැටි‍යට එහෙම බැනලත් මදි.......:angry:

    ආ මිත්‍රයා... උඹත් වැඩිය පොස්ට් වල දකින්න නැ නේ! :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං කෝ?:baffled:

    රත්තරං අය්යට පොල් ඉත්තක් පාත් වුනා නෙව! පොස්ට් දන්නා තරම් තාම සනීප මදි මයෙහිතේ.. :D
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16713536 said:
    කෝ අපේ කාන්තා වීර වරිය ඉන්දු?:P

    සිරිපාල නැති ලෝකේ කවර සැපතක්ද කියලා දැන් එයා එන්නේ නෑලු... මෙයත් අර කවුදෝ සෙට් එකක් අතින් අතවර උනා නේ! :lol: