KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?![]()
oya inne ban. kumaraya innawa parana account eken ma. mozilla innawa wena ekakin..

KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?![]()

KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?![]()

Ara hancok uth dan wadiya enne nane. Sinhalunta paalui![]()
ube tharaha thama thiyenawada ban un denna passe pannanne![]()


දන්නො දනිති. තුස් පුස්. ලොල්.ඒ කාලෙ මේ සොන්ස් අනාථ වුනා..දැන් රිදිල කියවනවා..
මේකටනන් ගොඩක් රිදෙයි.. රිදිල ෆේක් එකෙන් ඇවිත් රගයි... (පොඩ්ඩක් සැර ෆේක් එක)
ගොඩක් රිදුනොත් ගොඩක් දයිය ෆේක් එකෙන් ඇවිත් රගයි.... (ඒ ෆේක් එකනන් එලකිරි එකේ චා වෙච්ච එකවුන්ට් එක) නම් ගම් දැනට අනවශ්යයි...![]()

මොසිය නං මේ ත්රෙඩ් එකෙත් පෝස්ට් දාල තිය්න්නෙ ඔය ෆේක් එකකින්KUmara456 සහා MOzilla කියන දෙන්නට මොකදවුනේ , මේ ගේ කුරුළු ජෝඩුව ගැන දන්නා කෙනෙක් ඉන්නවද ?![]()
මිගාර ,සමන්ත456, wathila උන්ට මොකද උනේ ...

තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......
මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ
) යුවතියක්..............
![]()

මම ජීවිතේට දැකලා නෑ යකෝ එහෙම forum එකක ප්රසිද්ධියේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........
හැබැයි ඒකි කරපු වැඩවල හැටියට එහෙම බැනලත් මදි.......![]()

හෙ..හෙ.....
එයා දන්නවා කිරියෙ අයව.......
එයත් සාමාජිකාවක්...........

රත්තරං කෝ?![]()

නැකැත් රාල;16713536 said:කෝ අපේ කාන්තා වීර වරිය ඉන්දු?![]()
