අබුද්දස්ස කාලේ......
මේ දවස් වල A/L Result, Out කරනකන් වේලි වේලි ඉන්න අතරේ මට හිතුනා පොඩි Fun එකක් ගන්න.
මේ Fun එක, මගේ දුකට සැපට ඉන්න ඕගොල්ලො එක්ක බෙදාගන්න ඕනෙ කියල හිතුන නිසා මම මේ thread එක දැම්මා. මේකෙ තියෙන්නේ මං ගාව තිබ්බ Fun Pictures ටිකක්. වැඩේ හොදද කියල බලන්නකෝ. හොදනම් Comment කරලා යන්න.
Rep දුන්නත් තරහ නෑ.........Re post නම් Sorry........................
ලංකාවෙ බොරදියේ මාලු බාන අය ඕනතරම් ඉන්නවනෙ. මේ ඉන්නෙත් බොරදියේ මාලු බාන පොරක්....................
මට මාර වාහනයක Photo එකක් හම්බුනානෙ........
ඛණිජ තෙල් අර්බුදයට නියම විසදුමක්.........
බක්කි කරත්තයක් නම් තමයි.........
හැබැයි එංජිම modifi කරල තියෙන්නෙ........
දැන් වේගයෙන් වෙනස් වෙන ලෝකේ අනාගතයේ එන පට්ට Phone එකක විස්තර ටිකක් මට හම්බුනා.................
මට එකෝමත් එක රටක පෙම්වතියක් ගැනත් News එකක් ආවා....................
වරදවා වටහාගන්න එපා. මේක ලංකාවෙ නෙවෙයි කියල හිතාගන්නකො...........
හැබැයි මේ එකෝමත් එක රටේ හැම පෙම්වතියම ඔහොමලු...................
මේවා දකිනකොට අපේ කොල්ලන්ට මතක්වෙන එකම දෙය මේකනෙ.....................
මේවා බිව්වම අපේ කොල්ලො නිකන් මේ වගේ...................
දැන් මේ පින්තූර show එක ඉවරයි............... පොඩ්ඩක් ඉන්න......තව එකක්ද කොහෙද තිබ්බා.....
ආ මේ තියෙන්නෙ......
මම තීරණය කලා මේ සතියේ ජෝකර්ව තෝරන්න. මෙයාව තේරුවේ ඒකමතිකව. මෙයා මේ දවස්වල එක එක පත්තර වල එක එක බහුබූත ජෝක් දානවා. ඒකයි මම මෙයාව සතියේ ජෝකර් කරන්න හිතුවේ. පහුගිය දවස්වල වගේම මේ සතිය පුරාම මෙයා දාන ජෝක් ඕගොල්ලන්ට පත්තර වලින් ටීවී වලින් බලන්න හම්බෙයි................................
දැන්නම් ඉවරටම ඉවරයි...............................

Last edited: