අමතර ආදායමට බිස්නස් එකක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමතර ආදායමට බිස්නස් එකක්

    දැන් දැන් තියන ආර්ථික ප්‍රෂ්න නිසා එක ජොබ් එකකින් නම් දියුනුවක් ලබන්න බැරි බව ගොඩක් අය පිලිගන්නවා ඇතිනේ. අනිත් එක රජයේ රස්සාවක් නොකරණ අපිට, කවදහරි වයසට ගිය කාලෙකදි කිසිම ආදායමක් නැති වෙලා දුක් විදින්න වෙයි. ඉතිං මචංලා ටිකක් ලොකු ගානක් එකතු කරලා ෆික්ස් ඩිපෝසිට් කරලා තිබ්බනම් ඒකේ පොලියවත් එයිනෙ. ඉතිං ඔය ටාගට් එකට යන්න ගොඩක් අය කැමති ඇතිනේ.

    මම මේ ත්රෙඩ් එක දැම්මේ එලකිරියේ අපේ යාලුවන්ගෙන් බිස්නස් අයිඩියා ටිකක් අහ ගන්න.

    අපේ කාලේ කොල්ලන්ට පටන්ගන්න පුලුවන් බිස්නස් තියනවනම් මේකේ පෝස්ට් කරන්න යාලුවනේ. ඒක මට වගේම ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lankawe diyunu wenne casino,gon badu,kudu,hora arakku business vitharai.
    anith business serama enna enna wala pallata yanawa.
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    FD ekaka dala uda balagena hitiyata nam prashna wisadenne na machan.. me interest rate ekata wada inflation rate eka wadi unama FD eken keeyak awath wadak wenne na