අමතර ආදායමට බිස්නස් එකක්
දැන් දැන් තියන ආර්ථික ප්රෂ්න නිසා එක ජොබ් එකකින් නම් දියුනුවක් ලබන්න බැරි බව ගොඩක් අය පිලිගන්නවා ඇතිනේ. අනිත් එක රජයේ රස්සාවක් නොකරණ අපිට, කවදහරි වයසට ගිය කාලෙකදි කිසිම ආදායමක් නැති වෙලා දුක් විදින්න වෙයි. ඉතිං මචංලා ටිකක් ලොකු ගානක් එකතු කරලා ෆික්ස් ඩිපෝසිට් කරලා තිබ්බනම් ඒකේ පොලියවත් එයිනෙ. ඉතිං ඔය ටාගට් එකට යන්න ගොඩක් අය කැමති ඇතිනේ.
මම මේ ත්රෙඩ් එක දැම්මේ එලකිරියේ අපේ යාලුවන්ගෙන් බිස්නස් අයිඩියා ටිකක් අහ ගන්න.
අපේ කාලේ කොල්ලන්ට පටන්ගන්න පුලුවන් බිස්නස් තියනවනම් මේකේ පෝස්ට් කරන්න යාලුවනේ. ඒක මට වගේම ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි කියලා හිතනවා.