අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Patta wada dema ammala innawa ban.ehema munak tamai meyatath tiyenne.murai genitay pufuma wadayak denawa athi
    mama danna uncle kanake ge amma kakka walin gahanawa bung (wayasa 85 withara athi). Uncle ge wife ta depression awaa anthimata daraganna baruwa

    awidganna bari manussyak.

    Owa hari waradi kiyala deyak naa

    Elderly care thiyanna ona ekata, daruwanta wadayak nowenna ammalagen
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687

    Ow eka tamai samahara ammala patta toxic tiyaganna be naki unama.marenakan hodata calm inna ayath innawa.oya dimensia wage hedunama karana hemdema weradiyata penna gannawa.nedayo innawanan gedara salakanne ne kiyala boru kiyanawa monawa aran dunath
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Seen eka hari hati nodana mukuth kiynna ba :cool:
    puthage paththe kathwakne danne.ammage paththe kathwath danaganna one :)
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    උඹත් උගේම ටයිප් වගේ . යකෝ මොකාගේ වැරදි තිබ්බත් ඒ අම්මා . එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ . ළමයව නැති කරන්නේ නැතුව පර‍ෙස්සමෙන් බිහිකරලා කිරි පොවලා අතපය කඩන්නේ නැතුව හදලා උගන්නලා කරපුදේට මොනවා කෙරුවත් මදි . බඩට ආපු දවසේ ඉදන් අම්මා කෙනෙක් මොන දුකක් විදිනවාද බන් .. අම්මගේ මොන වැරද්ද තිබ්බත් බිහිකරපු එකම ඇති බන් අම්මට සලකන්න .. එහෙම නැත්නම් අද ඔහම කතා කරන්න ඌ ඉදියිද ..
    Yako api illan awa wagene kiyanne.kauda otchara duk widinna kivve.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ජොබ් එකකින් විශ්‍රාම ගියාම, දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ එහෙම ලංකාවේ වැඩිහිටියෝ ඔහේ ගෙවල් වලට වෙලා ඉන්න ගියාම මෙන්ටලි අවුල් යනවා. ඒකට කරන්න ඕනේ තමන්ට අතපය වාරු නැතිවෙනකල්ම ශරීරය වෙහෙසෙන වැඩක යෙදෙන්න ඕනේ මැරෙනකල්ම මොලේ වෙහෙසන වැඩක යෙදෙන්න ඕන.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mama danna uncle kanake ge amma kakka walin gahanawa bung (wayasa 85 withara athi). Uncle ge wife ta depression awaa anthimata daraganna baruwa

    awidganna bari manussyak.

    Owa hari waradi kiyala deyak naa

    Elderly care thiyanna ona ekata, daruwanta wadayak nowenna ammalagen
    දැන් බලනකොට වැඩි හරියක් ඉන්නේ ආත්මාර්තකාමීන් කියලා පේන්නේ .. උඹලා පට්ට ආත්මාර්ථකාමී එවුන් බන් .. උඹලට සතුටෙන් ඉන්න තියෙනවානම් අම්මලා ඕන ගුබ්බෑයමකට දායි .. අම්මලත් උඹලා වදයක් විදිහට හිතුවනම් උඹලා අද ඔහම ඉදියිද ? ස්වභාව ධර්මය උඹලා ගැන බලාගනියි බන් ..
     
    Uba ohoma kiuwata hamogema amamla ehama na bung. ubata ehama experince set wela nathuwa athi amma thatha nisa life eka winsa wecha ayawa

    Samahara unge ammala unge life ekama kapu innawa. unwa dalaa anatha karala giyapu. Wena pirima ekka giyapu, unwa paree dala giyapu

    ehama unaa kiyala un salakanna onada? apita honda ammala, thathala labunaa kiyala hamotama ehama na bung

    Owa hena subjective dewal, ehama apita kiyanna ba aniwa salkanna ona, balaganna ona kiyala. Parents nisa amu katu kapu un innawa

    mata recent ma experience eka, mama danna ekake ge marriage eka karanna dunne na amma kella Catholic nisaa. Love eka patan gatta kale idan case damma. anthimata u ammawa atha arala damma, wedding ekata ammata enna dunne na, horen karee

    Ada un denna Australia wala innawa sathutin.

    Hamogema life eka wage na bung
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,374
    113
    මැදමහනුවර
    mama danna uncle kanake ge amma kakka walin gahanawa bung (wayasa 85 withara athi). Uncle ge wife ta depression awaa anthimata daraganna baruwa

    awidganna bari manussyak.

    Owa hari waradi kiyala deyak naa

    Elderly care thiyanna ona ekata, daruwanta wadayak nowenna ammalagen

    දැන් බලනකොට වැඩි හරියක් ඉන්නේ ආත්මාර්තකාමීන් කියලා පේන්නේ .. උඹලා පට්ට ආත්මාර්ථකාමී එවුන් බන් .. උඹලට සතුටෙන් ඉන්න තියෙනවානම් අම්මලා ඕන ගුබ්බෑයමකට දායි .. අම්මලත් උඹලා වදයක් විදිහට හිතුවනම් උඹලා අද ඔහම ඉදියිද ? ස්වභාව ධර්මය උඹලා ගැන බලාගනියි බන් ..
    Elderly care මහලු නිවාස එක්ක පටලවාගෙන වගේ ඔයා
    @shenat එහෙ වයසක අයව බලන්න දරුවො එනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    ජොබ් එකකින් විශ්‍රාම ගියාම, දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ එහෙම ලංකාවේ වැඩිහිටියෝ ඔහේ ගෙවල් වලට වෙලා ඉන්න ගියාම මෙන්ටලි අවුල් යනවා. ඒකට කරන්න ඕනේ තමන්ට අතපය වාරු නැතිවෙනකල්ම ශරීරය වෙහෙසෙන වැඩක යෙදෙන්න ඕනේ මැරෙනකල්ම මොලේ වෙහෙසන වැඩක යෙදෙන්න ඕන.
    Taruna kale idan mole train karanna one weda netuwa mentaly sharp inna.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    දැන් බලනකොට වැඩි හරියක් ඉන්නේ ආත්මාර්තකාමීන් කියලා පේන්නේ .. උඹලා පට්ට ආත්මාර්ථකාමී එවුන් බන් .. උඹලට සතුටෙන් ඉන්න තියෙනවානම් අම්මලා ඕන ගුබ්බෑයමකට දායි .. අම්මලත් උඹලා වදයක් විදිහට හිතුවනම් උඹලා අද ඔහම ඉදියිද ? ස්වභාව ධර්මය උඹලා ගැන බලාගනියි බන් ..
    mama Norway yanna chance eka thibilath giyee nathee ammala nisa bung. Mekee kalin thread wala balapan mama dalath athi. ape amma thatha api wenuwan sahenna deyak karaa

    mama kiyanne hamogema life eka wage naa

    ubalata ehama experience nathuwa athi, matath naa

    mama habaiyi danna un innawa life ekama chora wecha. Kellonge thatha ekiwa rape karapu un innawa bung, ehama lokeka inne, eka nisa owa hena subjective dewal

    hamotama honda ammala thathala naa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Yako api illan awa wagene kiyanne.kauda otchara duk widinna kivve.
    උඹලා ඉල්ලගෙන තමයි බන් ඇවිත් තියෙන්නේ . උඹලට ඕන උන නිසයි ඉපදුනේ .. එහෙම නැත්නම් දරුවෝ නැතුව ඕන තරම් ඉන්නේ .. උඹගේ දෙමව්පියන් පව් බන් .. උඹ ඔය හිතන විදිහ උන්දැනගෙන හිටියානම් තමයි වටින්නේ ... උඹලගේ ඇත්ත තත්වය තමයි ඕක . සංවේදිකමක් නැති උඹලා තමයි අද වැඩි .. රට හදන්න අරගල කරපු බහුතරයක් එවුන් උඹවගේ තමයි . උන් තමන්ගැනම ස්වයං විවේචනයක් කරගත්තානම් තේරෙයි .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    උඹලා ඉල්ලගෙන තමයි බන් ඇවිත් තියෙන්නේ . උඹලට ඕන උන නිසයි ඉපදුනේ .. එහෙම නැත්නම් දරුවෝ නැතුව ඕන තරම් ඉන්නේ .. උඹගේ දෙමව්පියන් පව් බන් .. උඹ ඔය හිතන විදිහ උන්දැනගෙන හිටියානම් තමයි වටින්නේ ... උඹලගේ ඇත්ත තත්වය තමයි ඕක . සංවේදිකමක් නැති උඹලා තමයි අද වැඩි .. රට හදන්න අරගල කරපු බහුතරයක් එවුන් උඹවගේ තමයි . උන් තමන්ගැනම ස්වයං විවේචනයක් කරගත්තානම් තේරෙයි .
    Emotional wedi wenna gihin tamai sinhaluta kela wela tiyenne.bahu butha netuwa time ekata sududa widiyata jivath wenna one.eka ammalath denaganna one.isaara gam wala wage gewal wala ekata inna be kiyala
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Elderly care මහලු නිවාස එක්ක පටලවාගෙන වගේ ඔයා
    @shenat එහෙ වයසක අයව බලන්න දරුවො එනවද?
    Elderly care wala hondata balagannawa bung, ona tharam minissu dan danawaa

    Issarahata lesith na lanakwe honda ewata danna, Demand eka wadi

    Doctors la nurse la inna honda facilcities thiyana ewa thiyanawa
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    mama Norway yanna chance eka thibilath giyee nathee ammala nisa bung. Mekee kalin thread wala balapan mama dalath athi. ape amma thatha api wenuwan sahenna deyak karaa

    mama kiyanne hamogema life eka wage naa

    ubalata ehama experience nathuwa athi, matath naa

    mama habaiyi danna un innawa life ekama chora wecha. Kellonge thatha ekiwa rape karapu un innawa bung, ehama lokeka inne, eka nisa owa hena subjective dewal

    hamotama honda ammala thathala naa
    උඹ එහෙම කෙරුවනම් සතුටුයි . මුල අමතක වෙච්ච එවුන් තමයි වැඩි .. දෙමව්පියන්ගේ වැරදි නිසා දුක් විදින එවුන් මම දන්නවා .. දේපල නැති කරපු , උඹ කිව්ව විදිහට ජීවිතය අපායක් කරපු දෙමව්පියන් ඉන්නවා ... හැබැයි ඒ දෙවල් කොච්චර ඇත්ත උනත් තමන්ට ජීවිතය දුන්නේ අම්මා කියන එක අමතක කරනවානම් ඒක උන්ගේ දරුවන්ටත් බලපානවා .. සමහර එවුන්ට ඕක චක්‍රයක් වෙනවා ...
     
    • Like
    Reactions: Tz4400

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    උඹ එහෙම කෙරුවනම් සතුටුයි . මුල අමතක වෙච්ච එවුන් තමයි වැඩි .. දෙමව්පියන්ගේ වැරදි නිසා දුක් විදින එවුන් මම දන්නවා .. දේපල නැති කරපු , උඹ කිව්ව විදිහට ජීවිතය අපායක් කරපු දෙමව්පියන් ඉන්නවා ... හැබැයි ඒ දෙවල් කොච්චර ඇත්ත උනත් තමන්ට ජීවිතය දුන්නේ අම්මා කියන එක අමතක කරනවානම් ඒක උන්ගේ දරුවන්ටත් බලපානවා .. සමහර එවුන්ට ඕක චක්‍රයක් වෙනවා ...
    Oya api talks dunnata bung oya katta kapu ekake ta owa adala na bung.

    Lamaiyi honda ekake welaa, uge amma wate yanawa, uta kela karanna hadanawa nam

    Uge ammawa amathaka karala inna eka honda nadda ? samahara achi la daruwanta eka eka ewa kiyanawa bung, podi unge oluth kanawaaa

    mama kiyanne ehama amma/ thatha unaa kiyala toxic nam amathak karala paduwee hitiya kiyala awulake naa sathutin wenama. u haniyak karanne na ne

    echaraiyi
     
    Sen-lu

    Well-known member
  • ගොඩක් වෙලාවට වයසට යනකොට මෙනටලි අවුල් කේස්. ජේලසි වගේ හින්ද වයස අය මිනිසුන්ගෙ ජීවිත අපායවල් කරනව. මම ඕකට හොඳ example දැකල තියෙනව.

    මේ සිද්ධිය ගැන මොනාවත් කියන්න යන්නෙ නෑ පුද්ගලික ප්‍රශ්නනෙ. ඕව ජජ් කරන්න අපි දන්නෙ නෑ නෙ මොනව වෙලාද කියල.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Emotional wedi wenna gihin tamai sinhaluta kela wela tiyenne.bahu butha netuwa time ekata sududa widiyata jivath wenna one.eka ammalath denaganna one.isaara gam wala wage gewal wala ekata inna be kiyala
    ඉමෝෂනල් නැතිනම් ඉතුරුවෙන්නේ මැෂින්වගේ එවුන් බන්. එහෙම එවුන්ගෙන් මනුෂ්‍ය වර්ගයාටම වැඩක් නෑ . උඹවගේ එවුන්නම් ළමයි හදන්නේ නැතිනම් හොදක් වෙයි .. උඹ හිතන විදිහ ඩබල් ට්‍රිබල් වෙලා ළඹයින්ගෙන් මතු වෙන්න පුලුවන් .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    ඉමෝෂනල් නැතිනම් ඉතුරුවෙන්නේ මැෂින්වගේ එවුන් බන්. එහෙම එවුන්ගෙන් මනුෂ්‍ය වර්ගයාටම වැඩක් නෑ . උඹවගේ එවුන්නම් ළමයි හදන්නේ නැතිනම් හොදක් වෙයි .. උඹ හිතන විදිහ ඩබල් ට්‍රිබල් වෙලා ළඹයින්ගෙන් මතු වෙන්න පුලුවන් .
    Ehema newe ubata hari haman toxic ekenek hambunoth oya kiyana ewa ne.ekai uba kiyana eka sapekshay ban.hemotama ehema karanna be.salakanna puluwanan hodai tama.