අම්මට සළකන්න බෑ කියන පුත්‍රයා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Elderly care hariyata nathi ratakata oka thama wenne

    Issarahata darunu wenawa oka families wala mokada dan rata yana families wala unath inne 1,2 iyi

    ithin lanakwe inna unta okkoma balaganna ona. oya katta lesi naa. kochara gunawath ekake unath break wenawaa, daraganna bari level ekata

    issara family wala 6,7 hitiya nisa maruwen maruwata baluwaa

    80,90s walin passe generation unta ewaa naa. owa darunu wela issarahata enne

    2030,2040 wenakota balanna puluwan situation eka
    2040 weddi ube wayasa kiyada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඕක දෙපැත්තක් තියනව බන්..
    බැලුව ගමන් අම්මෝ මෙහෙමත් පුත්තු කියලා හිතුනට ඌට වෙලා තියන දේවල් එක්ක ඌ ට හේතුවක් ඇති..
    අම්මා කියන කෙනා එකම template එකක් නෙවෙයි . මිනිස්සු නේ . විවිධයි .
    නිතරම වැරදි හොය හොයා , රණ්ඩු කර කර කරදරයක් වෙන්ව නම් ඌට එපා වෙලා ඇති. එහෙම ළමයින්ට එපා උන මිනිස්සු දැකල තියනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    politics and ube amma/thtaththa wenas dewl neh, uba oya deka komada compare kare? mahinda ube ammada?
    Ubalath ithin hard coded appa.ehema newe ban kivve salakanna puluwan ayath innawa pattama toxic ayath innawa salakagena bena bena paw purogannawata wada hodai ath arina eka.ammala denaganna one time ekata anuwa jivath wenna.dan gam wala wage eka gedata inna bene okotama
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පුතාටත් කියන්න කතාවක් ඇති.
    හැම අම්මටම බුදු වෙන්න බෑ

    මට තියෙන ප්‍රශ්නේ පුද්ගලික දේවල් පොලිසියට මෙහෙම මාද්‍ය වලට දෙන්න පුලුවන්ද කියලා

    ලංකාවෙ කොහෙද බං නීතියක්
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Elderly care hariyata nathi ratakata oka thama wenne

    Issarahata darunu wenawa oka families wala mokada dan rata yana families wala unath inne 1,2 iyi

    ithin lanakwe inna unta okkoma balaganna ona. oya katta lesi naa. kochara gunawath ekake unath break wenawaa, daraganna bari level ekata

    issara family wala 6,7 hitiya nisa maruwen maruwata baluwaa

    80,90s walin passe generation unta ewaa naa. owa darunu wela issarahata enne

    2030,2040 wenakota balanna puluwan situation eka
    ඔව් ඔව් මේකෙත් ඉන්නවා නාකි වෙලා ළමයින්ගෙන් කන්න බලාගෙන ළමයි හදන අනාථයෝ සෙට් එකක් . උන්ට හොද පාඩම් මේවා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Oya tama 70s 80s gen wala ammala.2000 unge ammalata bs tamai.ekek wath ne lankawe
    aniwa. oka henama darunu prashnayak

    danatama okee signs tika tika enawaa. oka hondata wadi wenawa 2030n passe withara

    danatama honda nursing house fill wenawaa, mokada rata yana ayage ammala nisaa. owala demand eka enna enna wadi wenawaa. manussyak marunoth harenna samahara honda ewala danna baa.

    Elderly care system ekake nathi rataka. daruwoo rata dala yanawaa, ammala expect karanawa daruwoo balagani kiyala ehama wenne na, anthimata family issues
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    aniwa. oka henama darunu prashnayak

    danatama okee signs tika tika enawaa. oka hondata wadi wenawa 2030n passe withara

    danatama honda nursing house fill wenawaa, mokada rata yana ayage ammala nisaa. owala demand eka enna enna wadi wenawaa. manussyak marunoth harenna samahara honda ewala danna baa.

    Elderly care system ekake nathi rataka. daruwoo rata dala yanawaa, ammala expect karanawa daruwoo balagani kiyala ehama wenne na, anthimata family issues
    Anika dan living standard wala hetiyata naki unama higana places wala innath be.70s 80s wala ayata nan purudta wage ohe watila inna puluwan.dan ayata geyak wath nattan pissu hadenawa sure ekata
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අම්මා කතා බහ කරන විදියෙන් පේනවා නොම්බර එකේ පරාල ඇණයක් කියල.අම්මටවත් අයිතියක් නෑ දරුවෙක්ගෙ වත් ජීවිතේට අනවශ්‍ය විදියට ඇඟිලි ගහන්න.අනිත් එක අම්මලා එහෙම කරන්න ගත්තම දරුවට ජීවිතේ මිහිපිට අපායක් කරල තමා පස්ස බලන්නේ.පුතාගෙ පවුල් ජීවිතේට ඇඟිලි ගහලා රන්ඩු ඇති කරලා උගෙ පවුල සීසීකඩ කරල දාපු අම්මලා වගේම තමන්ගෙ උවමනාවට තමන්ගෙ දුවගෙ ලව් එක කඩලා තමන්ට ඕන මිනිහෙක්ට දුවව බන්දලා දීලා ඒ බැඳපු එකා දුවට ගහන එක ඉවසන්න බැරුව දුව ගෙදර ආවම අරූව ගෙදරට ගෙන්නලා දුවව ඌටම බාර දෙන අම්මලා මම ඕන තරම් දැකල තියෙනවා.උඹේ අම්මා හොඳ උන පලියට ලෝකෙ හැම අම්මම හොඳයි කියල හිතන්න එපා