මේ වගේ මැජික් කාරයෙක් ඉන්න ෆිල්ම් එකක් තිබුණා ආක්ෂේ ගේ.එකෙත් van එකක් තියෙනවා.ඔය වගේම

අම්මෝ පපුවේ අමාරුව හැදෙනවා යකෝ මේක බලද්දී.. ඊළඟට මොකක් වෙයිද කියල පට්ටම කුතුහලෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..
මේ වගේ මැජික් කාරයෙක් ඉන්න ෆිල්ම් එකක් තිබුණා ආක්ෂේ ගේ.එකෙත් van එකක් තියෙනවා.ඔය වගේම
...
ow owoka man balala thiynw , podi kollonwa paharagena yanawa neda okeeee.
උඹ කියනවනම් බලන්න ඕන. ආදායම් වාර්තා විතරක් දාලා නිකන් හිටියෙ බලන්න තරම් දෙයක් නැද්ද?ගිය අවුරුද්දෙ රිලීස් වුණු low budget හොලිවුඩ් ෆිල්ම්ස් අතරින් තුන්වැනියට වැඩිම ලාභයක් උපයපු ෆිල්ම් එක ඕක.
The Black Phone
Universal/Blumhouse
මුළු ලාභය: ඇමරිකානු ඩොලර් මිලියන 67.8
![]()
![]()
ඇයි ඇයි ඌ කිව්වම විතරද බලන්නේ අපි දැම්මම බලන්නේ නැත්තේ අපි අඩු කුලේද?උඹ කියනවනම් බලන්න ඕන. ආදායම් වාර්තා විතරක් දාලා නිකන් හිටියෙ බලන්න තරම් දෙයක් නැද්ද?
hapo evil dead rise eka baluwe scope eke idakin payyaSure da ban hodai kiyala?
Evil dead rise ekath melo rahak na![]()
Apo ow uba kiwwama balanna deparak hithanawa.ඇයි ඇයි ඌ කිව්වම විතරද බලන්නේ අපි දැම්මම බලන්නේ නැත්තේ අපි අඩු කුලේද?
same here 6/10I've seen it. but according to my standards of interest I would give it a 7/10 rating.![]()
nuba bagayak beluwanm loku deyakApo ow uba kiwwama balanna deparak hithanawa.