අම්මෝ මේ ෆිල්ම් එක පට්ට.. 😍😍😍

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,155
    27,606
    113
    👹
    බම්පි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    මේ වගේ මැජික් කාරයෙක් ඉන්න ෆිල්ම් එකක් තිබුණා ආක්ෂේ ගේ.එකෙත් van එකක් තියෙනවා.ඔය වගේම


    මේ අර රාට්සාන් ෆිල්ම් එකේ කොපියනෙ. මේක ලඟින්වත් යන්නෙ නෑ ඉන්ග්ලිශ් එක.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගිය අවුරුද්දෙ රිලීස් වුණු low budget හොලිවුඩ් ෆිල්ම්ස් අතරින් තුන්වැනියට වැඩිම ලාභයක් උපයපු ෆිල්ම් එක ඕක. :yes:

    The Black Phone​

    Universal/Blumhouse

    මුළු ලාභය: ඇමරිකානු ඩොලර් මිලියන 67.8


    63d9a93de4b0b76362c2a705-1675209024551


    The-Black-Phone-Profit.png
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගිය අවුරුද්දෙ රිලීස් වුණු low budget හොලිවුඩ් ෆිල්ම්ස් අතරින් තුන්වැනියට වැඩිම ලාභයක් උපයපු ෆිල්ම් එක ඕක. :yes:

    The Black Phone​

    Universal/Blumhouse

    මුළු ලාභය: ඇමරිකානු ඩොලර් මිලියන 67.8


    63d9a93de4b0b76362c2a705-1675209024551


    The-Black-Phone-Profit.png
    උඹ කියනවනම් බලන්න ඕන. ආදායම් වාර්තා විතරක් දාලා නිකන් හිටියෙ බලන්න තරම් දෙයක් නැද්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,208
    1
    101,034
    113
    34
    Kalutara
    උඹ කියනවනම් බලන්න ඕන. ආදායම් වාර්තා විතරක් දාලා නිකන් හිටියෙ බලන්න තරම් දෙයක් නැද්ද?
    ඇයි ඇයි ඌ කිව්වම විතරද බලන්නේ අපි දැම්මම බලන්නේ නැත්තේ අපි අඩු කුලේද?